powers

Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    රත්තරං;17312486 said:
    ඉගෙනගන්න කාලේ එක ප$%^ක් හිටියේ නෑ මම ගැන බලන්න, පොතක් පැන්සලක් අරන් දෙන්න. දැන්නම් ඇටේ මිරිකන්න හරි සෙටෑර් එකක්ම ඉන්නවා

    ඔය නෑයෝ කියන්නේ වේයෝ වගේ උන්, මම ඔය මට වඩා බාල නංගිලා මල්ලිලා ආසරේ කරානට අනික් වේ$%^ හැතිකරේ ගනන් ගන්නේ නෑ, විශේශෙන් නැන්දලා කියන වේ%^&යෝ ටික

    ඒ නිසා උබ යාලුවෙක් වෙයන්, නෑයෙක් නොවී :yes::yes:
    :yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Iphone ekak Android phone ekak ekka features walin compare karana eka moooda wedai .. Iphone eka use karana kota thiyena user experience eka kisima market ekee phone ekakin ganna be . Kawadawath stuck wenne & touch eka superbly smooth

    ටච් ස්මූත් වැඩී කියන එකනම් බොරු කතාවක් එස්4 එකත් ඔය වගෙම තමා. වෙනසක් නෑ

    යූසර් එක්ස්පීරියන්ස් එක නම් මචන් ෆෝන් එකෙන් නෙමේ, අයිෆෝන් එකක් තියෙන එක ඇන්ඩ්‍රොයිඩ් එකක් තියෙනවට වඩා පොඩි ගැම්මක් තියෙනවා. හරියට අලුත්ම තාක්ශනේ තියෙන අලුත් විසෙල් එකත් ලක්ශ 55යි පරන ප්‍රාඩෝ එකකුත් 55යි. ඒත් ප්‍රාඩෝ එකේ මොනව නැතත් විසෙල් එකට වඩා ගැම්මක් තියෙනවා

    මේක ගැන බොරු අතිශයෝක්තියක් සමාජේ තියෙන්නේ. මටනම් තේරුන විදිහට ඇති ලබ්බක් නෑ

    iphone5s එක සමාන කරන්න පුලුවන් Galaxy s3 එකට විතරයි.:no::no::no:
    ඇත්තටම S3එක ඊට හොදයි

    මොනව උනත් අයිෆෝන් එකක් හැම එකා ගාවම නැති නිසා පොඩි ප්ලේස් එකක්, වටිනාකමක් තියෙනවා:yes::yes:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;17327491 said:

    ටච් ස්මූත් කියල හිතාගෙන පාවිච්චි කරද්දී ඉතින් ස්මූත් කියල දැනෙනවා ඇති :rofl:

    Apple තමයි හොදම කියල හිතාගෙන ඉන්න අයට Apple වල Bug එකක් තිබ්බත් feature එකක් විදිහට තමයි පෙන්නේ.......ඔතන තියෙන්නේ මානසික කේස් එකක් :yes:
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    අයියේ අරන් තාම දවසයිනේ ඔහොම හිතන්න එපා.. මම අවුරුදු 6ක එක්ස්පීරියන්ස් එකෙන් කියන්නෙ.. ඔය අවුල් සේරම හදාගන්න පුළුවන්..
    ඒව හදාගත්තාම තේරේවි ඇන්ඩ්රොයිඩ් එකකට වඩා හොඳයි කියල.. :P

    මුලින්ම iTunes යූස් කරන එක නවත්වල iFunbox නැත්නම් iTools දාගන්න..
    ඊටපස්සෙ iFileExpress app එක දාගන්න appstore එකෙන්..
    වීඩියෝ බලන්නනම් Player Extreme HD දාගන්න..

    දැන් iFunbox එකෙන් ඔයාට android එකකට වගේම හැමදේම දාගන්න පුළුවන්..
    ඒකට ගියාම iFileExpress සහ Player Extreme පෙන්නනව Manage tab එකේ..
    එතනින් ඒවට ඕන එකක් දාගන්න පුළුවන්.. iFileExpress එකට PDF, pictures, videos, music, documents ඕන එකක් දාගෙන වෙනම බලන්න පුළුවන්.. ඒව iTunes වලින් දාන දේවල් එක්ක පැටලෙන්නෙ නෑ ;)

    :rofl::rofl::rofl::rofl:

    ෆෝන් එකක් අරන් පාවිච්චි කරන්න ඔච්චර පුක දෙන්න ඕනද හලෝ
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අනේද කියන්නේ..:rofl:ඕවා උපරිම වේදනාවේ සළකුණු..මම දැකලා තියෙන විදිහට මේකේ අයිෆෝන් use කරන උන්ට වඩා windows phone use කරන උන් තමා ඔය වගේ android බල්ලට දාලා කතා කරන්නේ..පුදුම ඉරිසියාවකින්,දුකකින් ඉන්නේ ඇයි ඉතින් nokia එක සල්ලි වලට අරනුත් microsoft කාරයොන්ට windows phone ගොඩ දාගන්න බැරි උනානේ..:rofl::rofl::rofl:දැන් කිය කිය යනවා android fail ලු..එක්කෝ මූ සොෆ්ට්ලොජික් එකේ වැඩ කරන එකෙක් නැත්නම් windows phone app එකක් දෙකක් හදලා වේල පිරිමහගන්න එකෙක්..බලපන්කො අර ලියල තියෙන අටමගලේ දිග..:lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    :rofl::rofl::rofl::rofl:

    ෆෝන් එකක් අරන් පාවිච්චි කරන්න ඔච්චර පුක දෙන්න ඕනද හලෝ

    අයිපෝං එකක් එක්ක කවුදෝ ලිදට වැටුන
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    :rofl::rofl::rofl::rofl:

    ෆෝන් එකක් අරන් පාවිච්චි කරන්න ඔච්චර පුක දෙන්න ඕනද හලෝ

    උයා මොනාටද අනේ මේක අස්සෙ රිංගුවේ? කොරියන් s3 එක එපාවෙලද? :P