• May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    රත්තරං;17315176 said:
    ඇට්ට කටාව

    ඇගරිගේට් කොල්ලෝ... අපිට ගොනයි බූරුවයි සින්ක්‍රොනයිස් කරන්නනේ ඕනේ

    හයියෝ...මචන් රත්තරං උබේ ඉන්බොක්ස් ෆුල් වෙලාද කොහෙද?උබෙන් මට බයික් එකක් ගැන දැන ගන්න තියෙනවා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඉගෙනගන්න කාලේ එක ප$%^ක් හිටියේ නෑ මම ගැන බලන්න, පොතක් පැන්සලක් අරන් දෙන්න. දැන්නම් ඇටේ මිරිකන්න හරි සෙටෑර් එකක්ම ඉන්නවා

    ඔය නෑයෝ කියන්නේ වේයෝ වගේ උන්, මම ඔය මට වඩා බාල නංගිලා මල්ලිලා ආසරේ කරානට අනික් වේ$%^ හැතිකරේ ගනන් ගන්නේ නෑ, විශේශෙන් නැන්දලා කියන වේ%^&යෝ ටික

    ඒ නිසා උබ යාලුවෙක් වෙයන්, නෑයෙක් නොවී :yes::yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    කලබලවෙන්නේ නැතිව හෙමිහිට ඕකට පුරුදුවෙන්න. ඔය කියපු limitations හැමේකටම විසදුම් ඇති (there are many applications from website for each task). එත් මට හිතෙන විදියට නහය අල්ලන්න වෙන්නේ වටෙන් අත දමල.

    අපේ එකෙක් හිටිය iphone තියෙන. එක පාරක් යාලුවෙක්ගෙ ගෙදර යන්න address එක map එකෙන් හෙව්වා. එකෙන් පෙන්නන්නේ හිස් බුමියක් (අලුත් පාරවල් පැත්ත පලාතෙවත් නැහැ) . පොර ටක් ගල එක අපහු සාක්කුවට දාගත්ත. එදායින් පස්සේ කට්ටිය ඉස්සරහ ඕක එලියට ගන්නේ නැහැ. හැබැයි මම ලගදි iphone 6 අපු වෙලාවේ phones ගැන general කතා කල. එයත් පිළිගත්තා iphone 6 එච්චරම හරි නැහැ කියල.

    එත් පොර "you know what.........the display....the retina display....you cant beat it.....man......it is the best of best....".

    kawuda ban Apple maps use karanne lankaawe? :rofl::rofl: Google maps appa eken baluwa nam iwarai ne
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    Mama ekak JB kara ban Pangu 1.0.1 walin. Sourik ge source eken cydia install karanna puluwan SSH karala.
    Tweaks ehema wada na godak ewa. Naththath mobile substrate load karanna phone eka respring karanna one. Pangu eken jb eka release kara 2 days walin Cydia include karala na thama magula.

    Okkoma suttige puthaala update karana kan innawa ban, nikan boruwata dangalala anthimeta wada karana labbakuth naha.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    Android තරම් ලේසියෙන් වැඩ කරන්න නම් බෑ තමා , සිංදුවක් දාන්නත් itunes ඕනි
    එත් ස්ලෝව් වෙන්නේ නම් නැ මලාට මොන ඇප් දැම්මත්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    අනේ ඕව් මචන්.android හොදටම fail වෙලා..Windows Phone තමා දැන් ලෝකෙම නැගගෙන එන OS එක..මේ තියෙන්නේ නැගගෙන එන හැටි...:rofl:

    Windows Phone keeps losing market share(OCTOBER 29, 2014)

    Kantar-mobile-market-share-statistics.jpg

    source: WMPowerUser

    :rofl::rofl::rofl::P

    මම කියන එක තේරුම් ගන්න ඔය ඉලක්කන් කියවල බැහැ කොල්ලෝ.. එකට හොඳ විෂන් එකක් තියෙන්න ඕනේ මොලේ නැති එවුං වගේ පැටන් එක බලල කියන කතාවක් නෙමෙයි ඕක.
    Android කියන්නේ සදාකල් අනාත එකක්. ගූගල් ප්ලස් වගේ ෆේල් ප්‍රොජෙක්ට් එකක්.
    යුටියුබ් එකට පවා ප්ලස් ඔබල මැරෙන මැරිල්ල ගුගල් දැක්කම දුක හිතෙනවා. එත් ෆේල් වෙන හැටි හොඳට පේනවා. android ට ඔලුව උස්සන්න බෑ බන් ජරාම ජරා ඔ එස් එකක්.
    කොටින්ම කිව්වොත් ජින්ජර් බ්‍රෙඩ් ගහපු ෆෝන් වලට අප්ඩේට් එකක් දෙන්ඩ වත් බැරුව ගිය හරක් තමා android හදන්නේ. එත් යකෝ 512 රැම් තියෙන හැම වින්ඩෝස් ෆෝන් එකටම ස්ටොක් අප්ඩේට් එකක් දෙන්න මයික්‍රසොෆ්ට් ට පුළුවන් උනා. නෙදකින් android ගූ හැත්තැවයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    85% විතර market share එකක් තියන fail project එකක් දැක්කමයි :rolleyes:

    වෙන ලොකු කතා පැත්තකින් තිබ්බත් fail කියන වචනේ තේරුම අරන් බැලුවත් මොලේ තියන එකෙක්ට තේරනව Android fail project එකක් නම් නෙවෙයි කියල
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    85% විතර market share එකක් තියන fail project එකක් දැක්කමයි :rolleyes:

    වෙන ලොකු කතා පැත්තකින් තිබ්බත් fail කියන වචනේ තේරුම අරන් බැලුවත් මොලේ තියන එකෙක්ට තේරනව Android fail project එකක් නම් නෙවෙයි කියල

    අනේද කියන්නේ..:rofl:ඕවා උපරිම වේදනාවේ සළකුණු..මම දැකලා තියෙන විදිහට මේකේ අයිෆෝන් use කරන උන්ට වඩා windows phone use කරන උන් තමා ඔය වගේ android බල්ලට දාලා කතා කරන්නේ..පුදුම ඉරිසියාවකින්,දුකකින් ඉන්නේ ඇයි ඉතින් nokia එක සල්ලි වලට අරනුත් microsoft කාරයොන්ට windows phone ගොඩ දාගන්න බැරි උනානේ..:rofl::rofl::rofl:දැන් කිය කිය යනවා android fail ලු..එක්කෝ මූ සොෆ්ට්ලොජික් එකේ වැඩ කරන එකෙක් නැත්නම් windows phone app එකක් දෙකක් හදලා වේල පිරිමහගන්න එකෙක්..බලපන්කො අර ලියල තියෙන අටමගලේ දිග..:lol::lol::lol:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    රත්තරං;17312787 said:
    නෙක්සස් 5 කිව්වට කමක් නෑ නෙක්සස් 6 එකේ නම කියන්න එපා බොල

    කව්දබෝයි කාටුන් එකේ ජින්ඩයියට කව්දබෝයිගේ නම ඇහුවහම වගේ වෙනවා දැනෙනවා :love::love:

    LG G3 එක කොච්චර හොද උනත් අමුම අමු ප්ලාස්ටික් බන්.:no:

    machan if u want a good build quality phone go for HTC......athinma allala balala ganin...marama quality..I am using HTC mozart..old phone.now 4 years. also used HTC sensation (Android) very good phone ban.....
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    machan if u want a good build quality phone go for HTC......athinma allala balala ganin...marama quality..I am using HTC mozart..old phone.now 4 years. also used HTC sensation (Android) very good phone ban.....

    Yeah HTC is way better than Samsung. I have a few friends with an HTC and I know then love them. No crapware, nice Sense UI, faster updates, good sound quality and build quality.
     
    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    Iphone ekak Android phone ekak ekka features walin compare karana eka moooda wedai .. Iphone eka use karana kota thiyena user experience eka kisima market ekee phone ekakin ganna be . Kawadawath stuck wenne & touch eka superbly smooth
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    රත්තරං;17314863 said:
    හොද ඇප්ලිකේශන් ටිකක් කියපල්ලකෝ

    ඇප්ස් දානකොට තමන්ට අවශ්‍ය ඒව විතරක් දා ගනින් බන්, එහෙම නැතුව අනිත් උන් දන පලියට හැම ලබ්බම ෆෝන් එකට ඔබා ගන්න එපා.

    අපේ ඔෆිස් එකේ එකෙක් ඉන්නව ඌ කරන්න අපේ ෆෝන් වල තියන ඇප්ස් බලල උගෙ ඒකටත් ඒව දා ගන්න එක. හැබැයි ගොඩක් ඒව තාම ඕපන් කරලවත් නැහැ :rofl::rofl: