වයස කීයද..බඩු තාම ඔන් දි වේ මයෙ හිතේ

....ahapu kello 4 denama be kiuwa..ekek mama 12 wasaredi, anika campus eke 1st year ekedi..ita passe 3rd year ekedi..ita passe last year ekedi..ai ban mehema wenne..

තව ටිකක් ඉවසපන් අම්ම තාත්තට කියපන් හොඳ කෙනෙක් ගැන හොයල බලන්න කියල..proposals වගේ තමා උබට හරියන්නෙ මට හිතෙන විදියට26i machan...
....ahapu kello 4 denama be kiuwa..ekek mama 12 wasaredi, anika campus eke 1st year ekedi..ita passe 3rd year ekedi..ita passe last year ekedi..ai ban mehema wenne..
![]()
ගණන් ගන්න එපා යකෝ.. උඹ බැඳපු දවසක ත්රේඩ් එකක් දාවි.. පුදුම කරුමයක්.. බැන්ඳට වඩා තනිකඩව හිටියා නම් හොඳයි කියලා..
26i machan...
....ahapu kello 4 denama be kiuwa..ekek mama 12 wasaredi, anika campus eke 1st year ekedi..ita passe 3rd year ekedi..ita passe last year ekedi..ai ban mehema wenne..
![]()

බදිනකම් ඔය කැහිල්ල යන්නෙ නැහැ කවදා හරි බැන්දාහම හිතෙයි මෙකත් බැ කිවුවානම් මරු කියලාහේතු
1. හරි පර්සනැලිටි එකක් නැති එක
2.හරියට අඳින්නෙ පලදින්නෙ නැති එක
3.කෙල්ලො ඉස්සරහ මෝඩ ජෝක් දාන්න යෑම

මල් මිටියාවත කියවපන්මේ අවුරුද්දෙත් භාගයක් ගෙවිලා ඉවරයි..එත් තාමත් තනිකඩයි..ට්රයි කරපු එක කෙල්ලෙක් බෑන්ද ගිය මසෙ..අනිත් කෙල්ල බදිනවා ලගදිම..මා තාමත් තනිකඩය..
අයි බන් මෙහෙම වෙන්නේ.....?
![]()

uba marry karalada

බදිනකම් ඔය කැහිල්ල යන්නෙ නැහැ කවදා හරි බැන්දාහම හිතෙයි මෙකත් බැ කිවුවානම් මරු කියලා
බැඳලා නෑ.. බැඳපු එකෙක් පහළ උත්තරේ දීලා තියෙනවා..

හිනා වෙන්නද අඩන්නද කියලා හිතා ගන්න බැහැ හෙට ඉදලා එලකිරියෙ එන්නෙත් නැහැ බන්
නැවත කාලෙකින් හමු වෙමුහිනා වෙන්නද අඩන්නද කියලා හිතා ගන්න බැහැ හෙට ඉදලා එලකිරියෙ එන්නෙත් නැහැ බන්
නැවත කාලෙකින් හමු වෙමු

uba mee ebook ekath poddak kiyawala balapan.kellek set karaganna puluwan wei
http://kickass.to/the-attraction-co...-deservel-h33t-mkrandow-t3476423.html#comment

ගණන් ගන්න එපා යකෝ.. උඹ බැඳපු දවසක ත්රේඩ් එකක් දාවි.. පුදුම කරුමයක්.. බැන්ඳට වඩා තනිකඩව හිටියා නම් හොඳයි කියලා..

අර මොකෝ බං.. අක්කා ආවද..?

ඇවිල්ලා වගේ. කොල්ලා පැදුරටත් නොකියා මාරු 