අයි බන් මෙහෙම වෙන්නේ.....?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹත් බැඳලද..?

    බින්දු;16840908 said:
    :lol::lol: ඇවිල්ලා වගේ. කොල්ලා පැදුරටත් නොකියා මාරු :lol::lol:
    ඕකා වයිපරේ ආපු ගමන් ඒකිට නිදාගන්න දෙන එකක් නෑ එකදිගට සතියක් යනකන්..:sorry: සතියකින් පස්සෙ වයිපරේ පරල වෙනවා.. කොස්ස අතට ගන්නවා සුපුරුදු පරිඳි ආයෙම.. ඉතිං පොරට එළකිරි එන්න වෙලාවක් නෑ.. රෙදි හෝදන්න, වයිෆ් නාවන්න, උයන්න, අතුගාන්න, මල් කඩන්න, හට්ටි හෝදන්න, ළමයි බලාගන්න, උකුනො ගලවන්න එකී නොකී සියලුම වැඩ කරන්න වෙනවා..:growl: ඌ කියන විදියට ඒක යහපත් ස්වාමි පුරුශයෙකුගේ ගති ලක්ෂණලු..:yes:
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    ගණන් ගන්න එපා යකෝ.. උඹ බැඳපු දවසක ත්‍රේඩ් එකක් දාවි.. පුදුම කරුමයක්.. බැන්ඳට වඩා තනිකඩව හිටියා නම් හොඳයි කියලා..:lol:

    Menna Aththa kathawa...
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    තව ටිකක් ඉවසපන් අම්ම තාත්තට කියපන් හොඳ කෙනෙක් ගැන හොයල බලන්න කියල..proposals වගේ තමා උබට හරියන්නෙ මට හිතෙන විදියට

    ane manda ban...proposal walatanam wedi kemeththak ne ban..love karala badinna thama kemathi..monawa karannada..
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    හේතු
    1. හරි පර්සනැලිටි එකක් නැති එක
    2.හරියට අඳින්නෙ පලදින්නෙ නැති එක
    3.කෙල්ලො ඉස්සරහ මෝඩ ජෝක් දාන්න යෑම

    1st eka genanam mata kiyanna therenne..eka pitin balana ayatane mage gena hodatama kiyanna puluwan..bt mama gena danna hugak katiyata pudumai mata thama girl kenek nethi eka gena..

    2nd -mama normally piliwalata adinawa.. shirt ekak-t-shirt ekak gaththath tikak hoda ekakmai ganne..

    3rd- moda jokenam danne ne..bt girls ekka normally katha karala innawa..

    dont know brother...:no::no::no::confused:
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මේ අවුරුද්දෙත් භාගයක් ගෙවිලා ඉවරයි..එත් තාමත් තනිකඩයි..ට්‍රයි කරපු එක කෙල්ලෙක් බෑන්ද ගිය මසෙ..අනිත් කෙල්ල බදිනවා ලගදිම..මා තාමත් තනිකඩය..

    අයි බන් මෙහෙම වෙන්නේ.....?


    :confused::confused::confused::confused::confused::confused::confused:

    උත්තරේ ඔතනම තියනවනේ බං. ලව් කරනවා නම් එකකට බොක්කෙන් කරපන් දකින හැම පදුර ලගම කකුල උස්සන් නැතුව. ඔය මානසිකත්වෙන් කෙල්ලෙක් හොයනවනම් උබට පැහෙන්න ලඟ කෙහෙල් පදුරක් උනත් වැඩෙට හරි යයි.

    යකෝ කෙල්ලෙක් හොයාගන්න එක කඩෙන් සාප්පුවෙන් බඩු ගන්නවා වගෙ කරන්න බෑ අවංකව තමන්ට ගැලපෙන එකියක් හොයාගං
     

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    10440636_703130876420508_3867826498808523679_n.png
     

    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    1st eka genanam mata kiyanna therenne..eka pitin balana ayatane mage gena hodatama kiyanna puluwan..bt mama gena danna hugak katiyata pudumai mata thama girl kenek nethi eka gena..

    2nd -mama normally piliwalata adinawa.. shirt ekak-t-shirt ekak gaththath tikak hoda ekakmai ganne..

    3rd- moda jokenam danne ne..bt girls ekka normally katha karala innawa..

    dont know brother...:no::no::no::confused:

    machan mehema ekakuth tiyanawa.tiak hodata inne kollanta kello set wenawa adui balana balana atha kello detun dena dagena inna kollanta oni taram kello kamati wenawa anika kelloth pana arala love.irisiyawakata newei mehema kiyanne ea aida kiyala danne nati nisa ban:no::no:api bokkenma love karala passen giyath set wenne na nathnam yantan set kara gathu kallata hadawatinma bokkenma love kalath boot tamai machan...
     
    Last edited:

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    උත්තරේ ඔතනම තියනවනේ බං. ලව් කරනවා නම් එකකට බොක්කෙන් කරපන් දකින හැම පදුර ලගම කකුල උස්සන් නැතුව. ඔය මානසිකත්වෙන් කෙල්ලෙක් හොයනවනම් උබට පැහෙන්න ලඟ කෙහෙල් පදුරක් උනත් වැඩෙට හරි යයි.

    යකෝ කෙල්ලෙක් හොයාගන්න එක කඩෙන් සාප්පුවෙන් බඩු ගන්නවා වගෙ කරන්න බෑ අවංකව තමන්ට ගැලපෙන එකියක් හොයාගං

    ne machan, mama ekapara 2nnekata try kale ne...oya bedapu girl mata be kiyala 2 years withara giyata passe thama anith kellata try kale...den e kellath me year eke badinawalu..ekith mata kemathi wenna be kiuwa..bt mama mara widihata ekita love kala..ekima kiuwa, mama godak eyata adarei kiyala therenawa..bt mata kemathi wenna be kiyala..so mama kellek ekka yaluwenna kalin godak hithala, mata gelepenawada ape family ekata gelepenawada, e kellata mawa gelepenawada e hemadema hithala thama try karanne..bohama kalathurakin ban kellekta adare hithenne..bt hithunoth hithunama thama..