අයුක්තිය මෙහෙයුම

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,708
    2,822
    113
    colombo
    මම නැවතිලා ඉන්නේ කුඩු හොට් සෝන් එකක අයුක්තිය මෙහෙයුමේ දැන් මට දැනෙන තත්වේ .

    මේ පැත්තේ කුඩු විකුණන වුන් වැඩිය දන්නේ නැහැ .

    දෙන්නයි දන්නේ පාර යනකොට එළිපිට කරන නිසා,

    a. එක කුඩු මුදලාලි කෙනෙක් stf එකෙන් ඇල්ලුවා රජා වගේ හිට්යේ ඕකා
    හැබැයි වුගේ බිස්නස් එක නැති වෙලා නැහැ , වුගේ පුත්තු ගැනී තාම කරනවා ඉස්සර වගේ ශද්දෙන් නමේ සෙයිලෙන්

    මුදලාලි ඇල්ලුවට වැඩක් නැහැ ජාවාරම නවත්තලා නැහැ

    b. ඊයේ දෙවැනි තැනටත් පැන්නා මෙතන දැනට සයිලන්ස් අරුන් වගේ මුන්ට ලොකු කනෙක්සන් එකක් නැහැ
    දැනට මෙතන ක්ලෝස් ලොකු කුද්දා හැංගිලා , හැබැයි සල්ලි බලේට ශේප් වෙයිද දන්නේ නැහැ

    ඉස්සරාට වඩා කුද්දෝ අඩුයි සැනසිල්ල ටිකක් තියෙනවා හැබැයි ගමේ පොලිස් වලින් නම් අල්ලන්නේ නැහැ මලාට පිටින් පැන්නොත් විතරයි

    මම හිතන්නේ මුන්ට ටාගට් දීලා ඇති මෙච්චරක් නඩු ඕනේ කියලා තාමත් පරණ සෙල්ලම දාන්නේ
    ඒ කිව්වේ රත්තරන් බිත්තර දාන කිකිළිව මරන්නේ නැහැ , පොඩ්ඩක් එහෙන් මෙහාන් ටාර්ගට් කවර කරනවා . එච්චරයි

    ඉස්සරාට වඩා හොරු අඩුයි හැබැයි මේක ටීවී එකේ පෙන්නවා වගේ සාර්ථකත්වයක් නැහැ ,

    හැබැයි මෙහම හරි කරන එක ලොකු දෙයක් මේ පැත්තේ ඉන්න බැරුව හිටියේ හොරු කුද්දෝ විමානේ . බොරුවට සන්දර්ශනෙට තව මාසයක් ඇදලා දේශ0 පත්වීම ගත්ත මුල් කාලේ ශෝබනෙට කරලා නතර කරනවා අපරාධයක් .

    අහිංසකයෝ අල්ලනවා කියලනම් බොරු කුඩු කාරයන්ගේ කැම්පේන් වලට පෝෂණය දෙන්න එපා ක්‍රිකට්ස් ලා දේශපලකොයෝ වගේම කුඩු විකුණන වුනුත් මට හිතුනු විදියට පේජ් හරහා කැම්පේන් දානාවා වගේ :lol::lol:

    පුළුවන් තරම් ප්‍රෙෂර් කරපන් තාම හරි හමන් රිස්සල්ට් එකක් නැහැ නේ කියලා .

    අවසානයේ කුඩු නවත්තන්න නම් බැහැ හැබැයි අඩුම කොන්ට්‍රෝල් එකක් ඕනේ මයි , 2000 න පස්සේ අලුත් කොල්ලෝ පව්
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria

    මමත් කුඩු ගොඩේම හිටපු එකෙක් නිසා කියන්නේ..කවදාවත් කිලෝ ගනන් ගේන උන් අල්ලලත් නෑ..උන් ක්වුද කියල දන්නෙත් නෑ..උපරිම කිලෝ 1ක් අරන් බිස්නස් කරන් උන් ඇති..කෝ බන් ඌට උඩින් ඉන්න උන්..පකිස්තානේ ඉදල එන්නේ කිලෝ 200 300 කෝ ඒ ගෙන්නන උන්..? දිමූ ජයරත්න කුඩු කන්ටේනර් එක ර්ලීස් කරා..අදටත් ඌට විරුද්ධව එක පැමිනිල්ලක් නෑ..
     
    • Like
    Reactions: Spiderman.Ayya

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මේ දේශබන්දු තෙන්නකෝන් අවුරුදු තුනහමාරකට කලින් පාතාලය මර්ධනය කරනවා කියපු එක. දිනය 2020 ජූනි 5. ඒ කාලේ හරියට කලානම් දැන් පාතාලයක් ඉතුරු වෙන්න විදියක් නැහැනේ.

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    කුඩු විකුණන බල්ලොන්ව මරල දාන්න ඕන පිලිපීනේ කරා වගේ..😇
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    මල් පොන්නයෙක්, හොර රැළ එක්ක එකතු වෙලා ඩ්‍රාමා පෙන්නනවා.

    ඩ්‍රාමා දිහා ඩ්‍රාමා විදියට බලහන්. ඩ්‍රාමා ඇත්තයි කියල හිතුවම තමා ඔය ප්‍රශ්න එන්නෙ 😹😹😹
     
    • Haha
    Reactions: Tonto

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,708
    2,822
    113
    colombo
    මල් පොන්නයෙක්, හොර රැළ එක්ක එකතු වෙලා ඩ්‍රාමා පෙන්නනවා.

    ඩ්‍රාමා දිහා ඩ්‍රාමා විදියට බලහන්. ඩ්‍රාමා ඇත්තයි කියල හිතුවම තමා ඔය ප්‍රශ්න එන්නෙ 😹😹😹
    අනේ මචන් මේ පඩි ටෝක් දෙන්නේ නැතුව පැත්තකට වෙලා හිටපන්

    මුලින් පොලවේ පය ගහලා ජිවත් වෙන්නේ පුරුදු වෙයන් .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    මුලින් පොලවේ පය ගහලා ජිවත් වෙන්නේ පුරුදු වෙයන් .

    ඒක තමයි තොපිට කිව්වෙ. පොළොවෙ පයගහලා ඉන්නව නං තොපිට ඩ්‍රාමා, ඩ්‍රාමා විදියට පේන්න ඕන. එහෙම නැති උනාම තමයි තොපි “අමො අමො රනිල් සර් වැඩ්ඩා මත්රකුසා නැති කරා” කියාගෙන පුක දෙන්න යන්නෙ 🙈

    අනේ මචන් මේ පඩි ටෝක් දෙන්නේ නැතුව පැත්තකට වෙලා හිටපන්

    සමාවෙන්න ඇඩ්මින් සර් 🙏🙏
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    411656138-3192548584374324-684777566551198472-n.png
     
    • Haha
    Reactions: dayt0na

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,708
    2,822
    113
    colombo
    ඒක තමයි තොපිට කිව්වෙ. පොළොවෙ පයගහලා ඉන්නව නං තොපිට ඩ්‍රාමා, ඩ්‍රාමා විදියට පේන්න ඕන. එහෙම නැති උනාම තමයි තොපි “අමො අමො රනිල් සර් වැඩ්ඩා මත්රකුසා නැති කරා” කියාගෙන පුක දෙන්න යන්නෙ 🙈

    සමාවෙන්න ඇඩ්මින් සර් 🙏🙏
    මචන් ඩ්‍රාමා එකක් වුනත් චන්දෙ කඩන්න කරත් මේ කරන දේ ලොකු දෙයක්

    ට්‍රේඩ් එකෙත් දාලා ඇති කීයටවත් කුඩු නවත්තන්නේ නැහැ අඩුම තරමේ කන්ට්‍රෝල් එකක් වත් ඕනේ

    කුඩු කාරයන්ට පොඩි හරි රිදිල්ලක් බයක් හරි ඕනේ , කොරෝනා එක්ක කොල්ලොන්ට ස්කොලේ නැති වුනා මුන් මේකෙන්
    2000න පස්සේ ගන්නම දෙයක් නැහැ රෝයල් එකෙත් ඇතුලේ අයිස් යනවා ලජ්ජාවට ස්කොල වලින් පිටට ලීක් කරන්නේ නැහැ

    අනේ ඕන දෙයක් වෙච්ච දෙන් කියලා නිකන් හිටියොත් තියෙන ටිකක් හරි තේ ගහ ආදී 20 30ට ගිහින් ඉඅවරයි

    පොඩි හරි කප්පාදුවක් ඕනේ ගානට බැලන්ස් කරන්න එක ඩ්‍රාමා එකද්ද චන්දෙ බලන් කරනවාද අදාලම නැහැ

    උබගේ මනස හරිම පටුයි එකයි මුලින් පොලවේ පය ගහලා ඉන්න කිව්වේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    මචන් ඩ්‍රාමා එකක් වුනත් චන්දෙ කඩන්න කරත් මේ කරන දේ ලොකු දෙයක්

    ට්‍රේඩ් එකෙත් දාලා ඇති කීයටවත් කුඩු නවත්තන්නේ නැහැ අඩුම තරමේ කන්ට්‍රෝල් එකක් වත් ඕනේ

    කුඩු කාරයන්ට පොඩි හරි රිදිල්ලක් බයක් හරි ඕනේ , කොරෝනා එක්ක කොල්ලොන්ට ස්කොලේ නැති වුනා මුන් මේකෙන්
    2000න පස්සේ ගන්නම දෙයක් නැහැ රෝයල් එකෙත් ඇතුලේ අයිස් යනවා ලජ්ජාවට ස්කොල වලින් පිටට ලීක් කරන්නේ නැහැ

    අනේ ඕන දෙයක් වෙච්ච දෙන් කියලා නිකන් හිටියොත් තියෙන ටිකක් හරි තේ ගහ ආදී 20 30ට ගිහින් ඉඅවරයි

    පොඩි හරි කප්පාදුවක් ඕනේ ගානට බැලන්ස් කරන්න එක ඩ්‍රාමා එකද්ද චන්දෙ බලන් කරනවාද අදාලම නැහැ

    උබගේ මනස හරිම පටුයි එකයි මුලින් පොලවේ පය ගහලා ඉන්න කිව්වේ

    ඔන්න උබලට වෙට් වෙලා 😹😹😹

    ඔය ඩ්‍රාමා ලබ්බවල් කරල හරියන්නෙ නෑ කුඩු මුදලාලිලා පාර්ලිමේන්තුවෙ ඉද්දියි, පොනිලට, මයිනට ෆන්ඩ් කරද්දියි. 😆😆
    ඇත්ත උවමනාවක් තියෙනව නං එතනින් ඕක අල්ලන්න ඕන. නැතුව මේ වතු ඇතුලෙ සුලු පරිමාණෙන් කුඩු විකුණන එවුන්වයි, කුඩු ගහන එවුන්වයි නෙවෙයි. උන්ට සප්ලයි කරන එවුන්, එවුන්ට සප්ලයි කරන එවුන් කීදෙනෙක් ඇල්ලුවද??
    ඒ අල්ලපු උන්ගෙන් කීයක් අවුරුද්දෙන්, දෙකෙන් නිදහස් වෙලා ආයෙ එනවද?

    අනේ බන් 😹😹😹
    උබල එක වලේ අවුරුද් දහයක් වැටුණත් හදන්න බෑ. කුඩු රකුසාගෙන් රට බේරගන්න එන්න කිව්වම ඇති හිල් ඔක්කොම තෙත් වෙලා යන්නෙ. 🤣🤣🤣

    මට කියන්න කලින් උබ පොළොවෙ පයගහලා හිටපන්. පෛළොවෙ පයගහලා හිටියම ඔය බොරු බයිල වලට හුරේ දාන්නෙ නෑ.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,708
    2,822
    113
    colombo
    ඔන්න උබලට වෙට් වෙලා 😹😹😹

    ඔය ඩ්‍රාමා ලබ්බවල් කරල හරියන්නෙ නෑ කුඩු මුදලාලිලා පාර්ලිමේන්තුවෙ ඉද්දියි, පොනිලට, මයිනට ෆන්ඩ් කරද්දියි. 😆😆
    ඇත්ත උවමනාවක් තියෙනව නං එතනින් ඕක අල්ලන්න ඕන. නැතුව මේ වතු ඇතුලෙ සුලු පරිමාණෙන් කුඩු විකුණන එවුන්වයි, කුඩු ගහන එවුන්වයි නෙවෙයි. උන්ට සප්ලයි කරන එවුන්, එවුන්ට සප්ලයි කරන එවුන් කීදෙනෙක් ඇල්ලුවද??

    ඒ අල්ලපු උන්ගෙන් කීයක් අවුරුද්දෙන්, දෙකෙන් නිදහස් වෙලා ආයෙ එනවද?
    සියල්ල දත් ඔසී අග්‍ර විසාරද උතුමනේ
    පඩි ටෝක් දෙන්නේ නැතුව ත්‍රඩ් එක ආයේ කියෝපං උත්තර ටික ඇති

    නිකමට අහන්නේ උබ ඉන්නේ ඔසී වල කුඩු සම්පුර්ණයෙන් නැති කරලද ?
    ලෝකෙම පොලිසිය ඇමෙරිකාවේ කුඩු නැති කරලාද ?

    බැහැ නැති කරන්න බැහැ එකේ වාසි විතරයි ගන්න පුළුවන් ඇත්ත එඅකයි , ප්‍රශ්නේ එකේ වාසි යන්නේ ලංකාවේ දේශපලයන්ගේ සාක්කු වලට
    ඇමෙරිකාව වගේ යනවා ඇත්තේ ආණ්ඩුවේ වැඩ වලට ඊලග යුද්දේ ට ෆන්ඩ් එකතු කරගන්න
    මම මේක හිතලා කිව්වේ මේක අල්ලන් දගලන්න එපා හැබැයි මේක වෙන්න ඕනේ වෙන්නේ
     
    • Haha
    Reactions: shenat

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    STF නියම වැඩකාරයෝ ඉන්නේ මම දැක්ක මහ කැලයක බඩගාගෙන ගිහිං මහාපරිමාණ කසිප්පු ජාවාරන් කාරයෝ අල්ලගන්නවා
     
    • Haha
    Reactions: HAneo