මම නැවතිලා ඉන්නේ කුඩු හොට් සෝන් එකක අයුක්තිය මෙහෙයුමේ දැන් මට දැනෙන තත්වේ .
මේ පැත්තේ කුඩු විකුණන වුන් වැඩිය දන්නේ නැහැ .
දෙන්නයි දන්නේ පාර යනකොට එළිපිට කරන නිසා,
a. එක කුඩු මුදලාලි කෙනෙක් stf එකෙන් ඇල්ලුවා රජා වගේ හිට්යේ ඕකා
හැබැයි වුගේ බිස්නස් එක නැති වෙලා නැහැ , වුගේ පුත්තු ගැනී තාම කරනවා ඉස්සර වගේ ශද්දෙන් නමේ සෙයිලෙන්
මුදලාලි ඇල්ලුවට වැඩක් නැහැ ජාවාරම නවත්තලා නැහැ
b. ඊයේ දෙවැනි තැනටත් පැන්නා මෙතන දැනට සයිලන්ස් අරුන් වගේ මුන්ට ලොකු කනෙක්සන් එකක් නැහැ
දැනට මෙතන ක්ලෝස් ලොකු කුද්දා හැංගිලා , හැබැයි සල්ලි බලේට ශේප් වෙයිද දන්නේ නැහැ
ඉස්සරාට වඩා කුද්දෝ අඩුයි සැනසිල්ල ටිකක් තියෙනවා හැබැයි ගමේ පොලිස් වලින් නම් අල්ලන්නේ නැහැ මලාට පිටින් පැන්නොත් විතරයි
මම හිතන්නේ මුන්ට ටාගට් දීලා ඇති මෙච්චරක් නඩු ඕනේ කියලා තාමත් පරණ සෙල්ලම දාන්නේ
ඒ කිව්වේ රත්තරන් බිත්තර දාන කිකිළිව මරන්නේ නැහැ , පොඩ්ඩක් එහෙන් මෙහාන් ටාර්ගට් කවර කරනවා . එච්චරයි
ඉස්සරාට වඩා හොරු අඩුයි හැබැයි මේක ටීවී එකේ පෙන්නවා වගේ සාර්ථකත්වයක් නැහැ ,
හැබැයි මෙහම හරි කරන එක ලොකු දෙයක් මේ පැත්තේ ඉන්න බැරුව හිටියේ හොරු කුද්දෝ විමානේ . බොරුවට සන්දර්ශනෙට තව මාසයක් ඇදලා දේශ0 පත්වීම ගත්ත මුල් කාලේ ශෝබනෙට කරලා නතර කරනවා අපරාධයක් .
අහිංසකයෝ අල්ලනවා කියලනම් බොරු කුඩු කාරයන්ගේ කැම්පේන් වලට පෝෂණය දෙන්න එපා ක්‍රිකට්ස් ලා දේශපලකොයෝ වගේම කුඩු විකුණන වුනුත් මට හිතුනු විදියට පේජ් හරහා කැම්පේන් දානාවා වගේ

පුළුවන් තරම් ප්‍රෙෂර් කරපන් තාම හරි හමන් රිස්සල්ට් එකක් නැහැ නේ කියලා .
අවසානයේ කුඩු නවත්තන්න නම් බැහැ හැබැයි අඩුම කොන්ට්‍රෝල් එකක් ඕනේ මයි , 2000 න පස්සේ අලුත් කොල්ලෝ පව්