පෝලිම් එදත් තිබ්බා අදත් තියනවා. රනිල් මහත්තයට පින් සිද්ධ වෙන්න දැන් පෝලිම් අඩුයි. ඒත් අද පානදුරේ පැත්තෙන් යද්දි ගෙයක් ඉස්සරහා තීවිල් කාරයො ටිකක් පෝලිම් වෙලා ඉන්නවා. අහලා බලද්දි උන් මහේෂ්ට පෝලිමක් දානන්ලැස්ති වෙලා ඉන්නේ කියලා කිව්වා
Mekai @AnuradhaRa dennama ekama nakathe Lolඋබට වෙන කාත් එක්ක කේස් එකක් නැත්තං කිරිය අවුස්සලා බැනුම් ටිකක් හරි අහගන්න ඕනි නේ.![]()
to replace the leaky bucket at least you need to live isn't it ?
Nope! Don't mislead.When RW took power what NPP said ?
Don't Send Dollars . Until these guys go
Motive ?
Now it has come to a nice point where you cannot reverse.That's merely a pretext to continue the meaningless task of keep filling said bucket
The ideal moment to replace the bucket is when it hits the bottom
පෝලිම් එදත් තිබ්බා අදත් තියනවා. රනිල් මහත්තයට පින් සිද්ධ වෙන්න දැන් පෝලිම් අඩුයි. ඒත් අද පානදුරේ පැත්තෙන් යද්දි ගෙයක් ඉස්සරහා තීවිල් කාරයො ටිකක් පෝලිම් වෙලා ඉන්නවා. අහලා බලද්දි උන් මහේෂ්ට පෝලිමක් දානන්ලැස්ති වෙලා ඉන්නේ කියලා කිව්වා
Nope! Don't mislead.
It was during the COVID period. Gota and his buddies robbed people in the name of quarantine
සෝලා රයිඩට කියල ගහගනින්.වියලි කලාපේ නිසා සෝලා එකක් නම් උඹට වටිනවා මචං
That's merely a pretext to continue the meaningless task of keep filling said bucket
The ideal moment to replace the bucket is when it hits the bottom
Now it has come to a nice point where you cannot reverse.
1 RW was elected as a president.
2 NPP was asking not to help Sri Lanka.
So NPP wanted more suffering of people to replace the bucket ? is that what you r saying ?
This is a country ban. you cannot do changes like that. it is like repairing a plane while it is flying. Need to make sure you fix the problem also make sure you don't bring the thing down![]()

රනිල් කලේ කරන්න තිබ්බ එක. short term කරන්න පුලුවන් බදු වැඩි කරන එක. නැතුව එක එකා කියන විදියට "හොරකම් කරපුවා" හොයන් එන එක නෙවී. බදු වැඩි කලාම මිනිස්සු කොමත් බනිනවා. ඒ කියන්නෙ උන්ගෙ පුද්ගලික දේශපාලනයට කෙල වෙනවා. ඒකට ඔය ලපයයි, බුරු පුතයි කැමති නෑ. උන්ට කොන්දකුත් නෑ. ලපයා ආවත් කරන්නේ ඔය බදු ටික ඔහොමම තියන් යන එක. ඕනම් උපරිම පොඩි ගානක් අඩු කරයි අඳන්න.
මට හොඳට මතකයි ඔය කාලේ කස්ටිය හැන්කියගෙ table එක ශෙයාර් කර කර ලෙබනන් ලෙවල් එකට මේක යයි කිව්වා. තව හඳුනා සල්ලි එවන්න එපා කිව්වා. ඒවගේ කරපු උන් තමා දැන් මෙතන රඟන්නේ.
Hammo, you kidding right ?if i prove it with out any doubts Sunil handunnetti said the same when RW was assumed power do you agree NPP was trying to put the country into a mess back then ?

Nope . its a well recorded factHammo, you kidding right ?![]()
දැන් වගේම පුස් රැල්ලකට එපා කියද්දී පුක අල්ලපු නිසාපෝලිම් යුගයක් ආවෙ ඇයි කියල උබ දන්නවද නදුන් ?
පානදුර, මහේෂ් , තීවීල්කාරයෝ, පෝලිම්, කියන වචන කියද්දිම මතක් වෙන්නේ එක මහේෂ් කෙනෙක් විතරයි බන්.ඔය කතාව ලියද්දි උඹට උඹේ ID එක දිහා පොඩ්ඩක් බලන්න අමතක වෙන්න ඇති![]()
![]()
