මම අද manche chocolate biscuits එකත් ගත්තා; මුන් අයෙත් හලාල් ලේබල් ගහලා
isuru_feat Well-known member Apr 25, 2014 4,678 548 113 www.xiaomilanka.blogspot.com May 30, 2014 #1 මම අද manche chocolate biscuits එකත් ගත්තා; මුන් අයෙත් හලාල් ලේබල් ගහලා
deanXX Well-known member Oct 15, 2013 21,500 16,257 113 May 30, 2014 #4 මැලිබන් කාරයොත් ගහලද?ලංකාවේ බිස්කට් නම් මෙලෝ වැඩක් නැහැ.යීස්ට් තමා වැඩිපුරම තියෙන්නේ.ඕවා කන අපිට තමා ලෙඩ හැදෙන්නේ.
මැලිබන් කාරයොත් ගහලද?ලංකාවේ බිස්කට් නම් මෙලෝ වැඩක් නැහැ.යීස්ට් තමා වැඩිපුරම තියෙන්නේ.ඕවා කන අපිට තමා ලෙඩ හැදෙන්නේ.
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede May 30, 2014 #7 appa hambayanta denne ai mehema