අය පැය 3ක් කරන්ට් කපනවා ලු

lilman

Well-known member
  • May 10, 2009
    41,217
    55,027
    113
    Colombo
    Sanwardhana-News.gif
     
    • Like
    Reactions: NRTG

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    උන් එහෙම කිව්වට public utilities commission එකෙන් නෙද් තීරණය කරන්නේ?
     
    • Like
    Reactions: NRTG

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,129
    113
    පෙට්‍රල් පෝලිමේ
    මොකද්ද අප්පා දැන් පැයකටත් වැඩි ඔයා මගේ ඇස් දිහාම බලන් ඉන්නවනේ..... මන් දිහත් බලන්නකෝ අප්පා... එපා වෙන්නේ නැද්ද ඇස් දිහාම බලන් ඉන්න ගියාම.....
     
    • Like
    Reactions: NRTG

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මොකද්ද අප්පා දැන් පැයකටත් වැඩි ඔයා මගේ ඇස් දිහාම බලන් ඉන්නවනේ..... මන් දිහත් බලන්නකෝ අප්පා... එපා වෙන්නේ නැද්ද ඇස් දිහාම බලන් ඉන්න ගියාම.....
    නෙල්ලි කැලේ ඊළග පාට් එකලියන්නෙනැද්ද?
     
    • Sad
    Reactions: Amathi Putha

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113

    අද ඉන්ධන නැතිවෙන්න 83 හර්තාලයත්, 88-89 භීෂණයත් බලපානවා..

    August 15, 2022 at 3:50 pm | lanka C news
    අද ඉන්ධන නැතිවෙන්න 83 හර්තාලයත්, 88-89 භීෂණයත් බලපානවා..

    අරගලයට මුවා වී ආණ්ඩුවේ දේශපාලනඥයින්ව දේශපාලනිකව හුදෙකලා කර ඔවුන් දේශපාලනයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවීධායක ප්‍රසන්න රණතුංග මහතා චෝදනා කරයි.

    ඔහු පෙන්වා දෙන්නේ අරගලයට මුවා වී සිටින සජබ, ජවිපෙ, පෙරටුගාමී හා දෙමළ ඩයස් පෝරාවට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් මේ කුමන්ත්‍රණය පිටුපස සිටින බවයි. පොහොට්ටු දේශපාලන මතයට ඇති බිය නිසා මෙම කුමන්ත්‍රණය සිදු කරන බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.


    Comment
    ඔව් ඔව් 1948 සුද්දො ගොන් උක් කන්නොන්ට රට බාරදීපු එක ලොකුම හේතුව. අනික ඉන්දියාවෙන් විජය මෙහෙට පිටුවහල් කරවල කුවේනි එක්ක රමණය කරපු එකේ අවසන් රිසල්ට් එක තමා මේවගෙ ඇමතියො මෙලොවට ආපු එක
     
    • Haha
    Reactions: NRTG

    Similar threads