August 15, 2022 at 3:50 pm | lanka C news
අරගලයට මුවා වී ආණ්ඩුවේ දේශපාලනඥයින්ව දේශපාලනිකව හුදෙකලා කර ඔවුන් දේශපාලනයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවීධායක ප්‍රසන්න රණතුංග මහතා චෝදනා කරයි.
ඔහු පෙන්වා දෙන්නේ අරගලයට මුවා වී සිටින සජබ, ජවිපෙ, පෙරටුගාමී හා දෙමළ ඩයස් පෝරාවට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් මේ කුමන්ත්‍රණය පිටුපස සිටින බවයි. පොහොට්ටු දේශපාලන මතයට ඇති බිය නිසා මෙම කුමන්ත්‍රණය සිදු කරන බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.
Comment
ඔව් ඔව් 1948 සුද්දො ගොන් උක් කන්නොන්ට රට බාරදීපු එක ලොකුම හේතුව. අනික ඉන්දියාවෙන් විජය මෙහෙට පිටුවහල් කරවල කුවේනි එක්ක රමණය කරපු එකේ අවසන් රිසල්ට් එක තමා මේවගෙ ඇමතියො මෙලොවට ආපු එක