අය-වැය බයියන්ගේ ඇසින්...

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    කොණ්ඩමුයි , උපත් පාලන පෙතියි අඩු කරන්නලු හිටියේ මූ වගේ සොමියට ගහලා කරුමෙට ඉපදෙන රටට බරක් වෙච්ච උන් අඩු කරන්න බලාගෙන. :lol::rofl:

    :lol::lol::lol::lol::rofl::rofl::rofl::P:P

    සියවසේ අයවැය යෝජනාව !
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    අඩෙ ඔව්මයි ලැම්බොගිනි අඩු විමෙන් සැහෙන්ඩ ජිවන වියදම අඩු උනානෙ අපෙ :lol: අපෙ ගෙදරට මසෙට ලැම්බො කිලො 200 විතර ගන්නව :yes::yes::yes::yes: උබලගෙත් එහමද ?

    නැතුව නැතුව කසාද බදින එකටත් 5000ක් කලේ ජාතිය නගා සිටුවන්න ලු බන් :P රේසින් කාර් හෙන ගානක් තියනවා මගේ ගාව ශෝ කේස් එකේ දාල :lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කොණ්ඩමුයි , උපත් පාලන පෙතියි අඩු කරන්නලු හිටියේ මූ වගේ සොමියට ගහලා කරුමෙට ඉපදෙන රටට බරක් වෙච්ච උන් අඩු කරන්න බලාගෙන. :lol::rofl:

    :rofl::rofl::rofl::rofl: පවු බන් උ :rofl:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    කොහේ හරි සයිට් එකක ලොන්ත පෝල් පුකයෙක් ගේ අමන ටෝක් උස්සලා මෙතන අතාරිනවා ඉතින් ලොකු කම පෙන්නන්න :P කෑලි පොන්ස් :lol: පවු බන් විමල් එහෙම මාසෙට ලක්ශ 2ක් ලයිට් බිල් එහෙම ගෙවා ගන්නේ කොහොමේ මේ අයවැයෙන් :lol:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මට තව පොඩි දෙයක් අහන්න තියනවා මේ නොදන්න කමට අහන්නේ අරලිය ගහ මන්දිරේ හැදුවේ පොදු රාජය මන්ඩලේ ලොක්කෝ ඔකට එයි කියලලු නේ ඔක නේ පර්සි ලිපියකින් කිවුවෙ නේ එතකොට බන් අර මූදු වතුර දාල පූල් හැදුවේ උන්ට නාන්නද බන් ? :lol:

    අනික ඒ සී හයි කරපු වොශ් රූම් යන්න ඒ කට්ටිය ඉන්න හොටෙල් වල ඉදලා අරලියගහ මන්දිරේට එන්න ඕන මාර වැඩේ එන අතරමග ගියොත් එහෙම ? :lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,948
    1
    9,751
    113
    Gampaha
    මහින්දවාදියෝන්ට චන්දෙ දෙන්න වෙන්නේ ඔය දැන් "හුටන්" කියලා උබලම කියන සභාපති දරන එක්සත් ජනතා නිදහස් සන්ධානයට :p
    නැත්නම් සුදුසුකම් නැතිව ජොබ් එකක් ගන්න, සුදුසුකම් නැතිව දුන්න ජොබ් එක රැකගන්න... චන්දෙ දාන්න පක්ෂයක් උබලට හොයාගන්න බැහැ !
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :rofl::rofl::rofl::rofl: පවු බන් උ :rofl:

    මොන පව්ද බං. වෙන කරන්න දෙයක් නැතිකමට කී බෝර්ඩ් එකෙ ඉඳන් වීරයෝ වෙන්න දඟලනවා. මුන්ට හාල් දෙන්න ඕනේ අඩුවට එතකොට ලංකාවේ ගොවියා ණය වෙලා වහ බීලා මැරෙද්දි ඒක කමක් නෑ, අල ඕනේ අඩුවට එතකොට අල ගොවියා ණය වෙලා බෙල්ලේ වැල දාගත්තට කමක් නෑ. මහින්ද හිටියනම් බලා ගන්න තිබ්බා අරින ඇරිල්ල අපිට ජනපති උනා නම් ආයේ. මම ලංකාව දාලා යන්න හිටියේ බං පවුලත් එක්කම ඕකා ආවනම්.දැන් නම් ලොවෙත් යන්නෙ නෑ. මුන් දන්නේ අනුන්ගේ පුකේ තියෙන ගූ බෙට්ට කහද සුදුද කියලා බලන්න විතරයි අඩුම තරමේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ කියවලවත් නෙමෙයිනේ බං උඩු බුරන්නේ. :angry::angry::frown:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    10945504_388039558034428_8170004909521946318_n.jpg
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මොන පව්ද බං. වෙන කරන්න දෙයක් නැතිකමට කී බෝර්ඩ් එකෙ ඉඳන් වීරයෝ වෙන්න දඟලනවා. මුන්ට හාල් දෙන්න ඕනේ අඩුවට එතකොට ලංකාවේ ගොවියා ණය වෙලා වහ බීලා මැරෙද්දි ඒක කමක් නෑ, අල ඕනේ අඩුවට එතකොට අල ගොවියා ණය වෙලා බෙල්ලේ වැල දාගත්තට කමක් නෑ. මහින්ද හිටියනම් බලා ගන්න තිබ්බා අරින ඇරිල්ල අපිට ජනපති උනා නම් ආයේ. මම ලංකාව දාලා යන්න හිටියේ බං පවුලත් එක්කම ඕකා ආවනම්.දැන් නම් ලොවෙත් යන්නෙ නෑ. මුන් දන්නේ අනුන්ගේ පුකේ තියෙන ගූ බෙට්ට කහද සුදුද කියලා බලන්න විතරයි අඩුම තරමේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ කියවලවත් නෙමෙයිනේ බං උඩු බුරන්නේ. :angry::angry::frown:

    :lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    හිනා වෙන්න නෙමෙයි මචං අඬන්න ඕනේ බං. ලංකාවේ වී ගොවීන්ගේ ගෙවල් වල රත්තරං බඩු නෑ උකස් කරලා ඔක්කොම, ණය හතර වටේටම උන්ගෙන් වී කුණු කොල්ලෙට ගන්නවා. අන්තිමට ණය වෙලා ණය වෙලා කරගන්න දෙයක් නැති තැන වහ බොනවා. ගෙවල් වල ඉඳන් අම්මා තාත්තා හම්බු කරලා දෙන දේ කාලා ශපාන් එකේ ඉන්න බැරුව එව්වා දිරෝගන්න විලි රුදාව නිසා මේකට ලොග් වෙලා කී බෝර්ඩ් එකෙන් හම්බයෝ මරන, දෙමල්ලු මරන අසික්කිතයෝ ඒ මිනිස්සුන්ගේ දුක දන්නේ නෑ බං. මම කැම්ප්ස් ඉද්දි ප්‍රොජෙක්ට් එකක් කලා ඔය දුප්පත් ගමකට ගිහින් අපේ ගෲප් එක. ඒ මිනිස්සුන්ගේ ජීවිත බොහොම දුෂ්කරයි. ඒ මිනිස්සුන්ට සහන දීලා විතරයි රට කෘෂිකර්මයෙන් ආයේ නගා සි‍ටුවන්න පුලුවන්. ඒකවත් නොතේරෙන පින් ගොන්නු තමයි ඉන්නේ ලංකාවේ.

    2008 එක්තරා නගරයක ලංකාවේ (බස්නාහිර පළාතේ බං වැඩි දුරකත් නෙමෙයි) මනුස්සයෙක් ෆුඩ්සිටියෙන් කිරිපිටි පොඩි පැකට් එකක් හොරකම් කරලා අහු උනා. පොලීසියට අල්ලලා දෙන්න කලියෙන් අහද්දි නිදහසට කරුණු ඒ මනුස්සයා කිව්වේ කුලී වැඩ කරලා හම්බු කරන්නේ මහත්තයෝ වැහැලා ගංවතුර ගලලා නිසා වැඩ නැහැ සති යකින් කන්න දෙයක් නෑ ගෙදර පොඩි එකාට කිරි ටිකක් දෙන්නවත් නෑ නෝනගෙත් කිරි නැහැ බැරි තැනයි මේ දේ කලේ කියලා. පස්සේ ඒ ආයතනේ මිනිස්සු එකතු වෙලා කිරිපිරි හාල් ඇතුලු බඩු පොට්ටනියක් මේ මනුස්සයෙගේ ගෙදරටම ගිහින් දෙනවා ඇත්ත නැත්ත හොයලා බලලා ඉවර වෙලා. ඒ 2008 ඊයේ වෙනකන් කිරි පිටි 400 රුපියල් 385 ක් .අදටත් ලංකාවේ ඉන්නවා බං පොඩි එකාට කිරි දෙන්න ඕනේ නිසා පොඩි ග්‍රෑම් 50 පැකට් අරන් යන මිනිස්සු සල්ලි නැති කමට. තව මට අනන්තවත් මිනිස්සු හම්බු වෙලා තියනවා අසනීප නිසා කිරි එකක් ගන්න කිව්වා මහත්තයෝ සල්ලි නෑ ගන්න කියලා බලද්දි කිරි එක සස්ටර්ජන් මේ කරුමෙට ඉපදුනු සක්කිලින්ට එව්වා තේරෙන්නේ නෑ බං ඒවලත් වැරදි හොයන්න එන්නේ. අවජාතක කම මිසක් වෙන මොනවා කියන්නද බං මේ වගේ පාහරයින්ට.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මොන පව්ද බං. වෙන කරන්න දෙයක් නැතිකමට කී බෝර්ඩ් එකෙ ඉඳන් වීරයෝ වෙන්න දඟලනවා. මුන්ට හාල් දෙන්න ඕනේ අඩුවට එතකොට ලංකාවේ ගොවියා ණය වෙලා වහ බීලා මැරෙද්දි ඒක කමක් නෑ, අල ඕනේ අඩුවට එතකොට අල ගොවියා ණය වෙලා බෙල්ලේ වැල දාගත්තට කමක් නෑ. මහින්ද හිටියනම් බලා ගන්න තිබ්බා අරින ඇරිල්ල අපිට ජනපති උනා නම් ආයේ. මම ලංකාව දාලා යන්න හිටියේ බං පවුලත් එක්කම ඕකා ආවනම්.දැන් නම් ලොවෙත් යන්නෙ නෑ. මුන් දන්නේ අනුන්ගේ පුකේ තියෙන ගූ බෙට්ට කහද සුදුද කියලා බලන්න විතරයි අඩුම තරමේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ කියවලවත් නෙමෙයිනේ බං උඩු බුරන්නේ. :angry::angry::frown:

    :rofl::rofl:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මත්පැන් සහ දුම්වැටි මිළ

    මෙවර මත්පැන් සහ දුම්වැටි මිළ වැඩි වී නැත.
    ඒ ගැනවත් සතුටු වෙයල්ලා.
    ආරම්භය මෙතරම් සුභවාදී වේ'යැයි මමද නොසිතුවෙමි.
     
    මචන් ඕව අපිට පේන නිසා තමා අපි පැහැදිලි වෙනසක් කලේ රටේ අපිට අවස්තාව ආවම කතිරේ ගහලා :) මේ පොන්සි ලා ගේඇසි වල තාම මැද මූල බඩු බන් :lol: ඔව දියවෙන්න තව කල් යනවා :P මුන් මේ කොහෙන් හරි උස්සලා දාන ඒව බන් කඩේ යන හිවල්ලු ඉන්නවා තාම :dull: පර්සිගේ පොල්ල ලොවන්න බලාගෙන :lol: ඒ නිසා හරකුන්ට අවකලනය කියල දෙන්න එපා බන්:growl: අපිට පුලුවන් විදියට ඒ මිනිස්සුන්ට උපකාර කරන එක තමා හරි
    :)
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කොහේ හරි සයිට් එකක ලොන්ත පෝල් පුකයෙක් ගේ අමන ටෝක් උස්සලා මෙතන අතාරිනවා ඉතින් ලොකු කම පෙන්නන්න :P කෑලි පොන්ස් :lol: පවු බන් විමල් එහෙම මාසෙට ලක්ශ 2ක් ලයිට් බිල් එහෙම ගෙවා ගන්නේ කොහොමේ මේ අයවැයෙන් :lol:

    අපෙ බල්ල බැන්දෙ දම් වැලෙන් නෙමෙයි බන් ඒ කාලෙ.බයිය අඩු කරපු ටයි පටියෙන්.

    මොන පව්ද බං. වෙන කරන්න දෙයක් නැතිකමට කී බෝර්ඩ් එකෙ ඉඳන් වීරයෝ වෙන්න දඟලනවා. මුන්ට හාල් දෙන්න ඕනේ අඩුවට එතකොට ලංකාවේ ගොවියා ණය වෙලා වහ බීලා මැරෙද්දි ඒක කමක් නෑ, අල ඕනේ අඩුවට එතකොට අල ගොවියා ණය වෙලා බෙල්ලේ වැල දාගත්තට කමක් නෑ. මහින්ද හිටියනම් බලා ගන්න තිබ්බා අරින ඇරිල්ල අපිට ජනපති උනා නම් ආයේ. මම ලංකාව දාලා යන්න හිටියේ බං පවුලත් එක්කම ඕකා ආවනම්.දැන් නම් ලොවෙත් යන්නෙ නෑ. මුන් දන්නේ අනුන්ගේ පුකේ තියෙන ගූ බෙට්ට කහද සුදුද කියලා බලන්න විතරයි අඩුම තරමේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ කියවලවත් නෙමෙයිනේ බං උඩු බුරන්නේ. :angry::angry::frown:

    :rofl::rofl::rofl::rofl::rofl:

    මෙවර මත්පැන් සහ දුම්වැටි මිළ වැඩි වී නැත.
    ඒ ගැනවත් සතුටු වෙයල්ලා.
    ආරම්භය මෙතරම් සුභවාදී වේ'යැයි මමද නොසිතුවෙමි.

    :P:P:P:yes::yes::yes::love::love::love:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අතුරු අය වැයෙන් පුන්නක්කු මිල සහ තණකොළ මිල අඩු නොකිරීම නිසා ඇති වූ දුකෙන් වියරු වැටී මෙම ත්‍රෙඩ් එක පල කර ඇති බව පෙනේ......
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    අතුරු අය වැයෙන් පුන්නක්කු මිල සහ තණකොළ මිල අඩු නොකිරීම නිසා ඇති වූ දුකෙන් වියරු වැටී මෙම ත්‍රෙඩ් එක පල කර ඇති බව පෙනේ......

    :lol:
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    හිනා වෙන්න නෙමෙයි මචං අඬන්න ඕනේ බං. ලංකාවේ වී ගොවීන්ගේ ගෙවල් වල රත්තරං බඩු නෑ උකස් කරලා ඔක්කොම, ණය හතර වටේටම උන්ගෙන් වී කුණු කොල්ලෙට ගන්නවා. අන්තිමට ණය වෙලා ණය වෙලා කරගන්න දෙයක් නැති තැන වහ බොනවා. ගෙවල් වල ඉඳන් අම්මා තාත්තා හම්බු කරලා දෙන දේ කාලා ශපාන් එකේ ඉන්න බැරුව එව්වා දිරෝගන්න විලි රුදාව නිසා මේකට ලොග් වෙලා කී බෝර්ඩ් එකෙන් හම්බයෝ මරන, දෙමල්ලු මරන අසික්කිතයෝ ඒ මිනිස්සුන්ගේ දුක දන්නේ නෑ බං. මම කැම්ප්ස් ඉද්දි ප්‍රොජෙක්ට් එකක් කලා ඔය දුප්පත් ගමකට ගිහින් අපේ ගෲප් එක. ඒ මිනිස්සුන්ගේ ජීවිත බොහොම දුෂ්කරයි. ඒ මිනිස්සුන්ට සහන දීලා විතරයි රට කෘෂිකර්මයෙන් ආයේ නගා සි‍ටුවන්න පුලුවන්. ඒකවත් නොතේරෙන පින් ගොන්නු තමයි ඉන්නේ ලංකාවේ.

    2008 එක්තරා නගරයක ලංකාවේ (බස්නාහිර පළාතේ බං වැඩි දුරකත් නෙමෙයි) මනුස්සයෙක් ෆුඩ්සිටියෙන් කිරිපිටි පොඩි පැකට් එකක් හොරකම් කරලා අහු උනා. පොලීසියට අල්ලලා දෙන්න කලියෙන් අහද්දි නිදහසට කරුණු ඒ මනුස්සයා කිව්වේ කුලී වැඩ කරලා හම්බු කරන්නේ මහත්තයෝ වැහැලා ගංවතුර ගලලා නිසා වැඩ නැහැ සති යකින් කන්න දෙයක් නෑ ගෙදර පොඩි එකාට කිරි ටිකක් දෙන්නවත් නෑ නෝනගෙත් කිරි නැහැ බැරි තැනයි මේ දේ කලේ කියලා. පස්සේ ඒ ආයතනේ මිනිස්සු එකතු වෙලා කිරිපිරි හාල් ඇතුලු බඩු පොට්ටනියක් මේ මනුස්සයෙගේ ගෙදරටම ගිහින් දෙනවා ඇත්ත නැත්ත හොයලා බලලා ඉවර වෙලා. ඒ 2008 ඊයේ වෙනකන් කිරි පිටි 400 රුපියල් 385 ක් .අදටත් ලංකාවේ ඉන්නවා බං පොඩි එකාට කිරි දෙන්න ඕනේ නිසා පොඩි ග්‍රෑම් 50 පැකට් අරන් යන මිනිස්සු සල්ලි නැති කමට. තව මට අනන්තවත් මිනිස්සු හම්බු වෙලා තියනවා අසනීප නිසා කිරි එකක් ගන්න කිව්වා මහත්තයෝ සල්ලි නෑ ගන්න කියලා බලද්දි කිරි එක සස්ටර්ජන් මේ කරුමෙට ඉපදුනු සක්කිලින්ට එව්වා තේරෙන්නේ නෑ බං ඒවලත් වැරදි හොයන්න එන්නේ. අවජාතක කම මිසක් වෙන මොනවා කියන්නද බං මේ වගේ පාහරයින්ට.

    ඔව් සහෝ,,
    අනන්තවත් දකිනවා එහෙම මිනිස්සු.මේක ඒ මිනිස්සුන්ට ලොකු සහනයක්...:)