අරකකු බිවුවම

charith05

Well-known member
  • Mar 19, 2007
    1,130
    590
    113
    Corpus Callosum.
    අපේ සමාජය කරන වැරදි මත තමයි මේ........

    අරකකු බිවුවම මතක නැතිවෙනවලු, සිහිය නැතිලු හැබැයි කවදාවත් බිල අමතක වෙලා තමන්ගෙ ගෙදර කියල අල්ලපු ගෙදරට යනවද, වයිප් කියල අමතක වෙලා අම්මව කිස් කරනවද, නැ නේද බස් එකක යන කොට තරුණියන්ට හිරිහැර කරන්න, තමන්ගෙ වයිප්ට ගහන්න, කඩේ ණය නොදි ඉන්න, කාටහරි බනින්න ඉතින් සමාජයෙන් දෙන මේ වාසිය උපයෝගි කරගෙන ඕන වැරදි වැඩක් කරල කියනව බිල හිටියෙ මතක නැ කියල

    27067902_2017554948514881_6440510210102780755_n.jpg

    27544681_2024177471185962_3563456566573609196_n.jpg
     
    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    දන්නැති හුට්ටවල් දාන්න එපා බං. හරියට දැනගන දාපන්.

    මං දන්න එකෙක් මේ ලගදිත් අල්ලපු ගෙදරකට ගිහින් ගුටි නොකා බේරුනා
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හැනැයි මේකේ නම් හිටියා බීලා ගෙදර කියලා වෙන ගෙවල්වලට ගිය උන්
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    බිලා වෙරි වෙන එක මචන් ගොඩක්ම මානසික දෙයක්. ගොඩක් උන් හිතලා වෙරි වෙනවා. සමාජෙට පෙන්න වෙරි වෙනවා. ගොඩක් උන්ට අරක්කු රහට ඇල්කොහොල් නැති දෙයක් දුන්නොත් අල්හොකොල් කියලා ඕකුන් වෙරි වෙනවා. අඩුම ගානේ මේක එච්චර වදින්නේ නෑ හරි කියලා කියනවා.

    • Like
    Reactions: charith05

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මට නම් වෙරි වෙන්නේ බොන තැන තියෙන පරිසරය අනුව.අපේ මයින්ඩ් එක තම ඔක්කොටම හේතුව...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    බ්ව්වම මොකෝ බන් වේරි වෙලා අමතක නොවෙන්නේ වෙනව ඕනෙ තරම්
    දවසක් මම ගන්ජත් ගහල යහමින් තව එකෙන් ගෙනාපු ගුලියකුත් කාල ගෙදර එන්න ආව
    එනකොට හොදටම පුක්
    ගෙවල් පාරේ බස් එක නවත්තල තියෙනව ගිහින් නැග්ග සීට් එහෙමත් තිබ්බ ඉදගෙන ඉන්නව ඔන්න ටික වෙලාවක් යනකොට සුවර් නැ හරි බස් එකේද නැග්ගේ කියල
    ඉඩගෙන ඉන්න එවුනුත් දැකල පුරුදු එවුන් නෙමෙයි ඔන්න ඉතින් බැහැල ගිහින් බස් එකේ බෝඩ් එක බලාගෙන ඇවිල්ල ආයේ පාරක් නැගල වාඩිඋනා

    ටික වෙලාවක් යනකොට ආයේ පාරක් සුවර් නැ අම්මට සිරි මේ හරි බස් එක නෙමෙ නෙමේ වගේ ඕනේ පුකක් කියල ආයේ බැහල බෝඩ් එක බලාගෙන ඇවිත් සුවර් කරගෙනම හිටිය

    ටවුකන්න යකෝ බස් එකේ ජනේලෙන් එලිය බලල ඇතුල බැලුවම ආයේ අප්ස්ට් දැකල නැ එක මුනක් වත් කොන්ඩවත් දැකල පුරුඩු නැ බස් එකේ එවූනුත් මගේ දිආ බලන් ඉන්නව වගේ නිකන්

    ඕනේ උත්තක් කියල බැහැල පයින් ගියා යකෝ
    කොහොම හරි 3 පාරකට වඩා බැහැ බැහැ බස් බෝඩ් එක බල බල ආව .
    එදායින් පස්සේ ඔය ජාති දෙකම එක පාර නම් ගහන්නෙ නැ
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466

    Mata nam oya deka ekata gahuwama wenne hena kammali koheta hari mullakata wela shape eke inna thamai one ekama parak gedara hanna gihin waradi patthakata gihin thibba
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Mata nam oya deka ekata gahuwama wenne hena kammali koheta hari mullakata wela shape eke inna thamai one ekama parak gedara hanna gihin waradi patthakata gihin thibba

    එහෙම නෙමයි අපි කරන්නෙ සට සට ගාල ගහල බස් වල නගිනව ගෙදර යන්න බලාගෙන හවස අම්බේ ඉතින් වඩින්නේ බස් එකෙදි පිස්සු වගේ
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,056
    387
    83
    සිංහලදීපේ
    බ්ව්වම මොකෝ බන් වේරි වෙලා අමතක නොවෙන්නේ වෙනව ඕනෙ තරම්
    දවසක් මම ගන්ජත් ගහල යහමින් තව එකෙන් ගෙනාපු ගුලියකුත් කාල ගෙදර එන්න ආව
    එනකොට හොදටම පුක්
    ගෙවල් පාරේ බස් එක නවත්තල තියෙනව ගිහින් නැග්ග සීට් එහෙමත් තිබ්බ ඉදගෙන ඉන්නව ඔන්න ටික වෙලාවක් යනකොට සුවර් නැ හරි බස් එකේද නැග්ගේ කියල
    ඉඩගෙන ඉන්න එවුනුත් දැකල පුරුදු එවුන් නෙමෙයි ඔන්න ඉතින් බැහැල ගිහින් බස් එකේ බෝඩ් එක බලාගෙන ඇවිල්ල ආයේ පාරක් නැගල වාඩිඋනා

    ටික වෙලාවක් යනකොට ආයේ පාරක් සුවර් නැ අම්මට සිරි මේ හරි බස් එක නෙමෙ නෙමේ වගේ ඕනේ පුකක් කියල ආයේ බැහල බෝඩ් එක බලාගෙන ඇවිත් සුවර් කරගෙනම හිටිය

    ටවුකන්න යකෝ බස් එකේ ජනේලෙන් එලිය බලල ඇතුල බැලුවම ආයේ අප්ස්ට් දැකල නැ එක මුනක් වත් කොන්ඩවත් දැකල පුරුඩු නැ බස් එකේ එවූනුත් මගේ දිආ බලන් ඉන්නව වගේ නිකන්

    ඕනේ උත්තක් කියල බැහැල පයින් ගියා යකෝ
    කොහොම හරි 3 පාරකට වඩා බැහැ බැහැ බස් බෝඩ් එක බල බල ආව .
    එදායින් පස්සේ ඔය ජාති දෙකම එක පාර නම් ගහන්නෙ නැ
    :lol::lol::lol::lol::rofl::P
     
    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    bipuwama weri wena limit tiyenawa bn..normal gahapuwa meter tiyenawa. hodatama gahapuwama mataka natuwa yanawa, bothal 4 kattiya akkka set wela gahawwa nada gedaraka antimata madi wela beer wagekuth gahawwa matakai..... ude nakitinakota kisideyak mataka naha... set una wena gedaraka ude nakitinakota hitiye wena gedaraka.. adan hitiye kalisamak ude adan hitiye.. saramak.... ra wadi wela wamane dala kalime hitan. kisi deyak mataka naha