අරක්කු‍෴මිල ඉහළට

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අරක්කු‍෴මිල ඉහළට

    දේශීය මත්පැන් බෝතලයක මිල ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දමා තිබෙනවා. වෙළදපල ආරංචි මාර්ග අනුව ශ්‍රී ලංකා ඩිස්ටලරිස් සමාගම සිය මත්පැන් බෝතලයක මිල රු. 10/- කින් ඉහළ දමා ඇත.

    ඊට අමතරව මත්පැන් භාගය සහ කාල බෝතලයක මිලද රු. 20 බැගින් ඉහළ දමා තිබෙනවා.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ක්‍රියාත්මක කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණ සතිය තුලදී මේ ආකාරයෙන් මත්පැන් මිල ඉහළ දැමීමට මත්පැන් නිෂ්පාදනය කරන සමාගම් පියවර ගැනීම සුවිශේෂ කරුණක් වනවා.

    Neth
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ටෙලි කොමිනිකේෂන් බදු අඩු කරලා අරක්කු සිගරට් ගණිකා බදු වැඩි කරන්න බැරිද? :dull:
     
    bigdick

    Member
    Jan 28, 2019
    19
    2
    0
    ගල් බෝතලේ 1800 යි දැන්. ඔකේ රුපියල් 1500 ක් විතර තියෙන්නේ බදු බං ආන්ඩුවෙන් ගහපු. කොටින්ම කිව්වොත් ආණ්ඩුවේ මුළු අදායමෙන් සීයට 7 ක් එන්නේ සිගරට් කොම්පැනියෙන්. සෞඛ්‍ය අමාත්‍යංශයේ වාර්ෂික වියදමට වඩා වැඩියි ඒ අදායම. බලං ගියාම රටේ හැමෝගෙම සෞඛ්‍යට වියදම කරන්නේ අරක්කු, සිගරට් බොන උන් ඔයි.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ගල් බෝතලේ 1800 යි දැන්. ඔකේ රුපියල් 1500 ක් විතර තියෙන්නේ බදු බං ආන්ඩුවෙන් ගහපු. කොටින්ම කිව්වොත් ආණ්ඩුවේ මුළු අදායමෙන් සීයට 7 ක් එන්නේ සිගරට් කොම්පැනියෙන්. සෞඛ්‍ය අමාත්‍යංශයේ වාර්ෂික වියදමට වඩා වැඩියි ඒ අදායම. බලං ගියාම රටේ හැමෝගෙම සෞඛ්‍යට වියදම කරන්නේ අරක්කු, සිගරට් බොන උන් ඔයි.

    කුලී වැඩකරන මිනිස්සු වුනත් දවසෙම මැරීගෙන වැටීගෙන වැඩ කරල ගන්න ගානෙන් හැන්දෑවට කවුන්ටරේ උඩින් රුපියල් 600ක් 700ක් තියෙනවම තමයි. පට්ට උපක්‍රමයක් මේක. මිනිස්සුට කිය කිය ආන්ඩුවට සල්ලි එකතු කරන්න ගියොත් ජීවිතේට සල්ලි ලැබෙන්නෙ නෑ :no:
     
    bigdick

    Member
    Jan 28, 2019
    19
    2
    0
    කුලී වැඩකරන මිනිස්සු වුනත් දවසෙම මැරීගෙන වැටීගෙන වැඩ කරල ගන්න ගානෙන් හැන්දෑවට කවුන්ටරේ උඩින් රුපියල් 600ක් 700ක් තියෙනවම තමයි. පට්ට උපක්‍රමයක් මේක. මිනිස්සුට කිය කිය ආන්ඩුවට සල්ලි එකතු කරන්න ගියොත් ජීවිතේට සල්ලි ලැබෙන්නෙ නෑ :no:

    ඔව්. දැන් ගොඩක් අය 370 කාලයි, බියර් ටින් එකයි ගහනවා. එතනදිත් කාලක් එක්ක බියර් ටින් එකක් ගහන්නේ රුපියල් 60 ක වාසියක් තියෙන නිසා භාගයක් නොගහා.

    කුලී වැඩ කරන මිනිස්සුන්ට බොන්න එපා කියන එක බොරු බයිලාවක්, ඒ අයටත් කරන්න දෙයක් නැතිව හවසට. ඕක ගැන දවස් ගනන් තර්ක කළහැකි. වැඩක් නෑ කතා කරලා. මිනිස්සු පව් මේ වගේ රට වල ඉපදෙන. එච්චරයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    කුලී වැඩකරන මිනිස්සු වුනත් දවසෙම මැරීගෙන වැටීගෙන වැඩ කරල ගන්න ගානෙන් හැන්දෑවට කවුන්ටරේ උඩින් රුපියල් 600ක් 700ක් තියෙනවම තමයි. පට්ට උපක්‍රමයක් මේක. මිනිස්සුට කිය කිය ආන්ඩුවට සල්ලි එකතු කරන්න ගියොත් ජීවිතේට සල්ලි ලැබෙන්නෙ නෑ :no:

    මතට තිත පකට තිත බං ඕව ඔක්කොම ආණ්ඩුවට ගාන හොයාගන්න කරන දේවල්. රට විකුණලා හරි කොමිස් ගන්න පකයල උන දේශපාලුවෝ සිංහලු කෙරෙහි ආදරයෙන් ඕව වැඩි කරයි මේන් කියල
     
    hitamakila

    Active member
  • Jun 14, 2016
    304
    52
    28
    ඔව්. දැන් ගොඩක් අය 370 කාලයි, බියර් ටින් එකයි ගහනවා. එතනදිත් කාලක් එක්ක බියර් ටින් එකක් ගහන්නේ රුපියල් 60 ක වාසියක් තියෙන නිසා භාගයක් නොගහා.

    කුලී වැඩ කරන මිනිස්සුන්ට බොන්න එපා කියන එක බොරු බයිලාවක්, ඒ අයටත් කරන්න දෙයක් නැතිව හවසට. ඕක ගැන දවස් ගනන් තර්ක කළහැකි. වැඩක් නෑ කතා කරලා. මිනිස්සු පව් මේ වගේ රට වල ඉපදෙන. එච්චරයි.

    :baffled::baffled:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔව්. දැන් ගොඩක් අය 370 කාලයි, බියර් ටින් එකයි ගහනවා. එතනදිත් කාලක් එක්ක බියර් ටින් එකක් ගහන්නේ රුපියල් 60 ක වාසියක් තියෙන නිසා භාගයක් නොගහා.

    කුලී වැඩ කරන මිනිස්සුන්ට බොන්න එපා කියන එක බොරු බයිලාවක්, ඒ අයටත් කරන්න දෙයක් නැතිව හවසට. ඕක ගැන දවස් ගනන් තර්ක කළහැකි. වැඩක් නෑ කතා කරලා. මිනිස්සු පව් මේ වගේ රට වල ඉපදෙන. එච්චරයි.

    කුලී වැඩ කරන උන් ගහන්නේ ඇඟේ අමාරුවට :)