අරක්කු෴මිල ඉහළට
දේශීය මත්පැන් බෝතලයක මිල ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දමා තිබෙනවා. වෙළදපල ආරංචි මාර්ග අනුව ශ්‍රී ලංකා ඩිස්ටලරිස් සමාගම සිය මත්පැන් බෝතලයක මිල රු. 10/- කින් ඉහළ දමා ඇත.
ඊට අමතරව මත්පැන් භාගය සහ කාල බෝතලයක මිලද රු. 20 බැගින් ඉහළ දමා තිබෙනවා.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ක්‍රියාත්මක කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණ සතිය තුලදී මේ ආකාරයෙන් මත්පැන් මිල ඉහළ දැමීමට මත්පැන් නිෂ්පාදනය කරන සමාගම් පියවර ගැනීම සුවිශේෂ කරුණක් වනවා.
Neth

Last edited: