අරක්කු ගන්න තැනක්
මචන්ල වෙඩින් එකකට විස්කි බෝතල් 20ක් වගේ ගන්න ඕන . වැට් හරි පාස්පෝට් හරි තමා බැලුවෙ

.දන්න එකෙක් ඉන්නවනම් PM එකක් දාපන්කො .තව බාඩිනෙට් 40 වගෙත් ඕන වෙන වැඩකට . දන්නෙ නැත්තම් බම්ප් එකක් වත් දාගෙන පලයන් 

Last edited:

මඟුල් ගෙදර කියනවද ? 