අරක්කු ගන්න තැනක්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අරක්කු ගන්න තැනක්

    මචන්ල වෙඩින් එකකට විස්කි බෝතල් 20ක් වගේ ගන්න ඕන . වැට් හරි පාස්පෝට් හරි තමා බැලුවෙ :confused::confused::confused: .දන්න එකෙක් ඉන්නවනම් PM එකක් දාපන්කො .තව බාඩිනෙට් 40 වගෙත් ඕන වෙන වැඩකට . දන්නෙ නැත්තම් බම්ප් එකක් වත් දාගෙන පලයන් :love::love::love:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බොන්නෙ නැත්තන් කියන්නෙ නෑ :(:(:(

    කියන්නෙ නෑ කිව්වෙ මඟුල් ගෙදරද ? නැත්තං මඟුල් ගෙදර කියනවද නැද්ද කියන එකද ? :eek:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කියන්නෙ නෑ කිව්වෙ මඟුල් ගෙදරද ? නැත්තං මඟුල් ගෙදර කියනවද නැද්ද කියන එකද ? :eek:

    :sorry::sorry::sorry::sorry: පිස්සෙක් කරන්න එපා බන් මාව. බොන්නෙ නැත්තන් මගුල් ගෙදර කියන්නෙ නෑ කියල කියන්නෙ නැද්ද කියල නෙමෙයි කිව්වෙ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :sorry::sorry::sorry::sorry: පිස්සෙක් කරන්න එපා බන් මාව. බොන්නෙ නැත්තන් මගුල් ගෙදර කියන්නෙ නෑ කියල කියන්නෙ නැද්ද කියල නෙමෙයි කිව්වෙ

    ඒ කියන්නෙ බොන්නෙ නැත්තං මගුල් ගෙදර කියන්නෑ :confused:
    ඉතිං මං බීල බොනවද නැද්ද කියල කිව්වෙ නැත්තං ඒත් මගුල් ගෙදර කියන්නෑනෙ :confused:
    එතකොට බොන්නෙ නැත්තං මගුල් ගෙදර කියන්නෑ කියන්නෙ බොරුවක්නෙ ? :sorry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒ කියන්නෙ බොන්නෙ නැත්තං මගුල් ගෙදර කියන්නෑ :confused:
    ඉතිං මං බීල බොනවද නැද්ද කියල කිව්වෙ නැත්තං ඒත් මගුල් ගෙදර කියන්නෑනෙ :confused:
    එතකොට බොන්නෙ නැත්තං මගුල් ගෙදර කියන්නෑ කියන්නෙ බොරුවක්නෙ ? :sorry:

    හෑ :sorry::sorry::sorry::sorry::sorry::sorry: උබ බිව්වෙ නෑ කිව්වොත් මගුල් ගෙදර කියන්නෙ නැත්තෙ බොන්නෙ නෑ කියන එකට නෙමෙයි බොන උන්ට කියන්නෙ නැත්තෙ බොන්නෙ නැති නිසා
     
    ඒක තේරුන්නෑ :(