අරක්කු සැපයි කියල හිතන් ඉන්න කෙනෙක් බන්ද&#3538

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
මෙයාට අරක්කු එක්ක මාර ඇරියස් එකක්නෙ තියෙන්නෙ..:rolleyes::rolleyes: හැබෑට මොකද්ද සීන් එක ??? :eek::eek::eek:
බැඳ්ල ඉන්නෙ බේබද්දෙක්ද ???:confused::confused::confused::confused: :P:P:P
:eek::eek:

ලොල්.. මේ කොල්ලෙක්ද කොහෙද බන්, කෙල්ලෙක් වගේ ෆේක් එකකින් ඇවිත් ආතල් දෙනව :lol::lol::lol::lol:

:yes::yes::yes:

ආහ් මට මතක් උනා සීන් එක මේ මන් දන්නවා ඔයා ඇයි මේ ත්‍රෙඩ්ඩුව දැම්මෙ කියලා :yes: අම්මේ මාර කට්ටයි ඇඩික් එකෙන් හොදම අදහසට තෑගි දෙනවා නේද ? :yes: මටත් කොල සෙට් එකක්ම ලැබුනා අදහසක් ලියලා එවන්න කියලා තෑගි දෙනවා කියලා
:shocked::shocked:
හොර ගෙඩියෙක්නේ... අපෙන් අහගෙන තෑග්ග ගන්න යන්නේ මෙයා... :angry:

අපි බොනවා ඇයි මොනවා කරන්නද? :lol:

:P:lol:
 

smakthat

Active member
  • Dec 12, 2008
    438
    94
    43
    "අරක්කු" කියන එක "අරක" කියල වෙනස් කරලා train එක තිබිබ
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    එය බිරිඳට අයිති වැඩක්......
    අරක්කු සැපයි කියලා එයා හිතන් ඉන්න එක වෙනස් කරන්න හොඳ බිරිඳකට පුලුවන්.
    හැබැයි ''බයි ෆෝස්'' නම් ඒක කරන්න බෑ.
    හැට හතරෙන් දෙක තුනක් පාවිච්චි කරලා...
    නොමිලේම කරගන්න පුලුවන්.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ATT103878.jpg