මෙයාට අරක්කු එක්ක මාර ඇරියස් එකක්නෙ තියෙන්නෙ..හැබෑට මොකද්ද සීන් එක ???
බැඳ්ල ඉන්නෙ බේබද්දෙක්ද ???![]()
![]()


ලොල්.. මේ කොල්ලෙක්ද කොහෙද බන්, කෙල්ලෙක් වගේ ෆේක් එකකින් ඇවිත් ආතල් දෙනව![]()



ආහ් මට මතක් උනා සීන් එක මේ මන් දන්නවා ඔයා ඇයි මේ ත්රෙඩ්ඩුව දැම්මෙ කියලාඅම්මේ මාර කට්ටයි ඇඩික් එකෙන් හොදම අදහසට තෑගි දෙනවා නේද ?
මටත් කොල සෙට් එකක්ම ලැබුනා අදහසක් ලියලා එවන්න කියලා තෑගි දෙනවා කියලා



අපි බොනවා ඇයි මොනවා කරන්නද?![]()


THAMA NAN NAHA.. EHEMA KENEK ANDINNA UNOTH MONA VEIDA KIYALA AHUVE??





