තැන්කු කමෙන්ට් එකට සුල්තාන් මහත්තයා
කොල්ලුපටියේ ග්රෑන්ඩ් බිජිං එකේ නිරන්තර පාරිභෝගිකයෙක් නම් චයිනිස් සොජු ටේබල් එකට ඉල්ලන්න පුළුවන්..තැපෑලෙන් වදින්නේ නයෂ්ටික අවි වලින් ගහනවා වගේ..
තිනර් බිව්වා වගේ. එකෙත් ආතල් එකක් තියෙනවා
ට්රයි එකක් දාල බලන්න
![]()

mata nama bonna one kala iwara wela .. nathanama kana gamana bonna bonna
bottomless pit here machan

උබ කියන රෙස්ටුරන්ට් එකට නං ගිහිල්ලම නෑ. ගිහිං බලන්නං මේ මාසේ අන්තිම ඔෆිස් එකේ එවුන් ටිකත් එක්ක.
බොසාට පොවන්න ඕනි අපේ
මේක නේද ජොයින්ට් එක
https://www.yamu.lk/place/grand-beijing/review-38755
ඌ බඩු කුල් කරලම ගෙනල්ලා දෙයි. 

මෙතන තමයි පොට් එක. එකපාරට ඉල්ලුවට දෙන්නේ නෑ හොදේ. දවසක් දෙකක් යනෙන ගමන් කාලා බිලා පුරුදු උනාම.
ඔකේ ඉන්නවා sinhala වේටර් මල්ලියෙක්. ඌව ෆිට් කරගන්න. චයිනිස් ගෑනි තමයි ගොඩක් වෙලාවට ඕඩර් ගන්න එන්නේ. ඒකිගෙන් ඉලුවොත් වැඩේ අප්ෂට් යනවාඌ බඩු කුල් කරලම ගෙනල්ලා දෙයි.
![]()

කාලා ඉවර වෙලා බොන කෙනෙක් මගේ මේ ජිවිත කාලේ දැක්කමයි.
බියර්, අරක්කු වර්ග මොනාද බොන?


Old reserve thama machan kamathi e taste eka maru..
Palathuru wadiyaka gahanna danna ewun nadda meke

ගල් එකෙයි ඕල්ඩ් ඇරක් එකෙයි අතල් එක විස්කි වලින් එන්නේ නෑ, අමුතුම මෝල් වෙල්ලක් වෙන්නේ
කොච්චර ට්රයි කරත් මට සෝඩ එක්ක අරක්කු බොන්ඩ බෑ, සැර එන්නේ නෑ, ශොට් එක වතුර රහයි. ශුගර් ෆ්රී කෝක් තමයි ගන්නේ.
බයිට් කන්නෙම නැති තරන්, පොඩි චිප්ස් කෑල්ලක් හැපුවොත් තමා.
දැන්නන් කල්බ් සීන් එකේ නිසා කොක්ටේල් ගසන්නේ![]()
උබටත් මරු ටෙස්ට් එකක් තියෙන්නේ. චීස් කැල්ල මොකක්ද ගන්නේ? පේපර් මික්ස් එකක්ද? නැත්තං නොර්මල් චීස් කැල්ලක්ද?
බියර් බොන්නේ නැද්ද?
අඩෝ මටත් ඔය බර ජාති කකා බොන්ඩ බෑ නේ. මස් කොච්චර තිබ්බත් අත තියන්නෑ, ඉස්තරන් ක්රාෆ්ට් චීස් කෑල්ලක්, ගම්මිරිස් දාලා ඇපල් කෑල්ලක් තමා.
බියර් දැන් ගහන්නේ නෑ බන්, බඩ එනවනේ, දැන් මම බීලා ඉවර උනාමත් වතුර බෝතලයක් විතර බොනවා
පොඩ්ඩක් රෑ උනාම, වොශ් එකක් දාල හොඳ ෆිල්ම් එකක් තිබ්බ්බොත් ටීවී එකේ දාගෙන ඇපල් එක්ක හරි නැති උනොත් පොඩි එකාගෙ චීස් කෑල්ලක් එක්ක ස්ට්රෝන් බෝතලයක් ගහනව. එදාට ආයෙ කෑමක් නෑ.
උබට බියර් බිව්වම බඩගිනි වෙන්නේ නැද්ද? මට නං හෙන බඩගින්නක් එන්නේ.
හැබැයි සමහරු නං කියනවා තමයි බියර් වලට බඩ පිරෙනවා කියලා.
බියර් එකට චීස් කෑල්ලක්, ක්රීම් කැකර් බිස්කට් එකක් තරං මොකවත් සෙට් වෙන්නේ නෑ මටත්.
beer biwwama patta oluwe kakkumak enawa. habai arakku walata na