අරක්කු_බියර්

migmig32

Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    bonnanam lokuwata elawanne na. favorite brands nam JD & grey goose. lankawe kattiya set wena party waladi tama ekath. MDMA & Weed tama mage choice eka mokada mama huge Techno & electronic fan kenek.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    I will never drink with strangers. and peoples who i dont trust

    මං නං හිතුනොත් කොටුවේ බාර් එකකට වෙලා අඩියක් ගහනවා. එතකොට ඒවායේදී මරු මරු මිනිස්සු හම්බෙනවා. ජිවිතේ ගැන සැහෙන අත්දැකීම් තියෙන මිනිස්සු. නටමිලා, කන්තෝරුවල වැඩ කරන අය. උන්ගේ කතා මරු.

    දවසක් හම්බුනා කොළඹ කැම්පස් එකේ ලෙක්චරර් කෙනෙක්. පොර කඩ්ඩෙන්ම තමයි ටෝක. බැඳලා ඉන්නේ කැම්පස් එකේම මිනිහගේ ක්ලාස් එකක කෙල්ලෙක්. මාර කතා ටිකක් කිව්වේ.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    bonnanam lokuwata elawanne na. favorite brands nam JD & grey goose. lankawe kattiya set wena party waladi tama ekath. MDMA & Weed tama mage choice eka mokada mama huge Techno & electronic fan kenek.

    Weed is good :love::love:

    JD නං බිලා තියෙන්නේ හතර පස් සැරයයි. හොද බිමක් එකත්.

    බයිට් මොනාද උබ කන්නේ?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Weed is good :love::love:

    JD නං බිලා තියෙන්නේ හතර පස් සැරයයි. හොද බිමක් එකත්.

    බයිට් මොනාද උබ කන්නේ?

    අඩෝ රසවත් බයිට් එකක් ගෙදර සාදා ගන්න විදිහ ගැන දාපන්කෝ බං:P:P
     
    migmig32

    Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    Weed is good :love::love:

    JD නං බිලා තියෙන්නේ හතර පස් සැරයයි. හොද බිමක් එකත්.

    බයිට් මොනාද උබ කන්නේ?

    Fruits tama mama asama. mas nam kannema nathi thram.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    අඩෝ රසවත් බයිට් එකක් ගෙදර සාදා ගන්න විදිහ ගැන දාපන්කෝ බං:P:P

    අද මුත්තා කොටහළු පාටියේ ගසයි සුපිරියටම නේද?

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Fruits tama mama asama. mas nam kannema nathi thram.

    ඒක හොදයි. ඇඟටත් හොදයි නේ. මාත් දවසක් කතරගම ගිහිං කොමඩු කකා බිව්වා. දවසෙම බිව්වත් ඇඟට කිසි අවුලක් නෑ. මරු.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    carlsberg special brew , eka nathi unoth lion strong ekak gahanava ban ,

    bite nam kadala deval ekak vage mona hari kanava ban

    එල එල. මාත් ස්පෙෂල් තමයි. ස්ට්‍රෝන් නං දැන් බොන්නේ නෑ.

    කඩල ඩේවල් එක සුපිරි නේද, බිත්තරයක් එහෙම කඩලා දාලා, කංකුන් මික්ස් කරලා එන එක. පට්ට.

    රීගල් එක ලග වලේ තියෙනවා. සුපිරි.
     
    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    Mama Bonne suduwa + beer witarai
    Whisky,arakku Wala ena Lee Kali taste eka appiriyai ban
    Vodka/rum ice kata 4k witara dala watura tikak dala gahala daanawa
    Cigarette beema Dan Masa 7kata kalin nawathtuwa, Mara widiyata Salli iturui, eeka danenawa
    Beer tamai Dan wadipura Bonne, bottle 2k witara gahuwama ena kick eka patta
    Koseatte Hawaii,Kent,
    Kaduwela machan,kaduwela dilano supiri

    ado mamath owage set wenawa . api denna hambelath athi
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    මම ගැනත් ලියලා දාන්නම්

    ඉස්කෝලේ යන කාලේ එක මගුලක්වත් ගහලා නෑ

    ඉස්සලම බොන්න ඉන්වයිට් එක ලැබුනේ මගේ එක්ස් කෙල්ලේක්ගේ ගෙදර ක්‍රිස්මස් පාටියකදී. බයටම බීවේ නෑ..:sorry::sorry::sorry::sorry:

    පස්සේ කැම්පස් යන සෙට් එකත් එන්න බියර් බිව්වා. එත් මට වදිනවා අඩුයි. වදින්න නම් බෝතල් දෙකක් තුනක් අතරේ යන්න ඕනි.

    ජොබ් වලට ගියාම පටන් ගත්තේ නම් ගල් වලින් තමයි. ජෝබෙන් ටික ටික උඩට යනකොට සියරට දේ ටිකක් මගහැරුනා.. :eek::eek:

    දැනට අවුරුදු 5කට කලින් බොන්න කැමති "වොඩ්කා" (ලංකාවේ ඒවා). ඕක නිසාම ඔෆිස් එකේ උන් නමකුත් දැම්මා මට වොඩ්කා කියලා. රෑ ගහලා උදේ එනකොටත් මම ඉස්කාගාරය වගේ ලු. :angry::angry::angry:

    දැනට අවුරුදු තුනකට කලින් විතර නිකම් වගේ "සෝජු" බොන්න ලැබුනා. (එකත් ඔෆිස් එකේ හිටපු කොරියන් කෑල්ලක් නිසා:P). කිසිම රහක් නෑ එත් පහලට යද්දී හුස්ම ගන්නත් බැරි වෙනවා :P:P. එකී එක්ක කන්න ගිහිල්ලම 80% විතර සැර චයිනිස් සෝජු එහෙමත් රහ බලන්න ලැබුනා. ඒ කාලේ ආසම ඒවාට. ඒවා එක්කම ලයිට් බියර්. සමහර දවස් වලට බියර් සොජු කලවම්, පුක් වෙන්න වදිනවා එතකොට ;)

    එහෙම ආපු ගමන බ්ලැක් ලේබල්, ඩබල් බ්ලැක් වලින් නතර වේලා තිබිලා.

    දැන් මගේ ෆෙවරිට් වේලා තියෙන්නේ හේන්සේ විතරමයි :love::love::love::love: ඒකට ආදරෙයි පැලෙන්න :love::love::love:

    ඒ අතරේ කාල්ස්බර්ග් ලාගර්, GB බියර් (බියර් වලින් ආසම):love:, වයින් වලින් ප්‍රෝසිකෝ (ඩ්‍රයි) වලටත් ගොඩක් ආසයි. මෙහෙම කීවට මම ගැන වැරදියට හිතන්න එපා. මම හැමදාම බොන කෙනෙක් නෙමෙයි. :yes::yes:

    මම බොන්නේ නීට්, පෙප්සි ජින්ජර් බියර් එක්ක බොන්න කැමතිම නෑ. වැටෙන්න බොන්නෙත් නෑ. :rofl::rofl:

    අත්ලේ රස්නෙට රත්වෙලා පැහුණු නිට් හේන්සේ ටිකක් හෙමිහිට සුවද රස බල බල තොල ගාන්න තියෙනවා නම්, රසට චොක්ලට් කෑල්ලක් තියෙනවා එනම් එතන තමයි මගේ ජිවිතේ ආසම තැන! :love::love:

    හම්මේ ඉතින් සෝජු කිව්වහම වර්ග දෙකක් තියෙනවා. කොළ පාට මුඩිය තියෙන එක සැර අඩුයි.. රතු මුඩිය සැර වැඩිය.. සෝජු බියර් කලවන් ගහල දවස් දෙකක් ඔලුවේ කැක්කුම හැදිලා හිටිය. හැබැයි කොරියන් ගනුන්ට නම් ඕක මහා ලොකු කජ්ජක් නෙමෙයි. කොහොම ගහනවද මන්ද.. මොනවා උනත් උගුරෙන් පල්ලෙහට යනකොට දැනෙන පිච්චෙන ගතිය මෙහෙ අරක්කු වල දැනුනේ නෑ මට නම්... අපේ සිංහලු ඉතින් කොරියාවේදී බොන්නේ ඩෝසරේට ඩිසල් ගහන්න වගේ බෝතලයක් රු130ක් වගේ වෙන්නේ.. මම නම් මාසෙකට දෙසැරයක් වගේ බිව්වා එහෙ ඉද්දි... දැන් නම් ඉතින් කාර්ස්බ්ර්ග් බියර් එකක් ගහල නිකන් ඉන්නවා
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අද මුත්තා කොටහළු පාටියේ ගසයි සුපිරියටම නේද?

    tenor.gif
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    හම්මේ ඉතින් සෝජු කිව්වහම වර්ග දෙකක් තියෙනවා. කොළ පාට මුඩිය තියෙන එක සැර අඩුයි.. රතු මුඩිය සැර වැඩිය.. සෝජු බියර් කලවන් ගහල දවස් දෙකක් ඔලුවේ කැක්කුම හැදිලා හිටිය. හැබැයි කොරියන් ගනුන්ට නම් ඕක මහා ලොකු කජ්ජක් නෙමෙයි. කොහොම ගහනවද මන්ද.. මොනවා උනත් උගුරෙන් පල්ලෙහට යනකොට දැනෙන පිච්චෙන ගතිය මෙහෙ අරක්කු වල දැනුනේ නෑ මට නම්... අපේ සිංහලු ඉතින් කොරියාවේදී බොන්නේ ඩෝසරේට ඩිසල් ගහන්න වගේ බෝතලයක් රු130ක් වගේ වෙන්නේ.. මම නම් මාසෙකට දෙසැරයක් වගේ බිව්වා එහෙ ඉද්දි... දැන් නම් ඉතින් කාර්ස්බ්ර්ග් බියර් එකක් ගහල නිකන් ඉන්නවා

    මේක ලංකාවෙත් ගන්න තියෙනවාලු නේද. ත්‍රෙඩ් එකේ තිබ්බා තැනක දාලා. බිල බලන්න ඕනි. උබලා කියන විදියට ඕක ඔච්චර සැරයිද බං? මොනාද ඕකත් එක්ක සෙට් වෙන බයිට් එහෙම?