අරක්කු_බියර්

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    mata nama bonna one kala iwara wela .. nathanama kana gamana bonna bonna

    bottomless pit here machan
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    තැන්කු කමෙන්ට් එකට සුල්තාන් මහත්තයා :love::love:

    කොල්ලුපටියේ ග්රෑන්ඩ් බිජිං එකේ නිරන්තර පාරිභෝගිකයෙක් නම් චයිනිස් සොජු ටේබල් එකට ඉල්ලන්න පුළුවන්.. ;) තැපෑලෙන් වදින්නේ නයෂ්ටික අවි වලින් ගහනවා වගේ.. :P:P තිනර් බිව්වා වගේ. එකෙත් ආතල් එකක් තියෙනවා :yes::yes::yes: ට්‍රයි එකක් දාල බලන්න ;)

    උබ කියන රෙස්ටුරන්ට් එකට නං ගිහිල්ලම නෑ. ගිහිං බලන්නං මේ මාසේ අන්තිම ඔෆිස් එකේ එවුන් ටිකත් එක්ක.

    බොසාට පොවන්න ඕනි අපේ :P

    මේක නේද ජොයින්ට් එක

    https://www.yamu.lk/place/grand-beijing/review-38755
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    mata nama bonna one kala iwara wela .. nathanama kana gamana bonna bonna

    bottomless pit here machan

    කාලා ඉවර වෙලා බොන කෙනෙක් මගේ මේ ජිවිත කාලේ දැක්කමයි. :D

    බියර්, අරක්කු වර්ග මොනාද බොන?
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    උබ කියන රෙස්ටුරන්ට් එකට නං ගිහිල්ලම නෑ. ගිහිං බලන්නං මේ මාසේ අන්තිම ඔෆිස් එකේ එවුන් ටිකත් එක්ක.

    බොසාට පොවන්න ඕනි අපේ :P

    මේක නේද ජොයින්ට් එක

    https://www.yamu.lk/place/grand-beijing/review-38755

    මෙතන තමයි පොට් එක. එකපාරට ඉල්ලුවට දෙන්නේ නෑ හොදේ. දවසක් දෙකක් යනෙන ගමන් කාලා බිලා පුරුදු උනාම.

    ඔකේ ඉන්නවා sinhala වේටර් මල්ලියෙක්. ඌව ෆිට් කරගන්න. චයිනිස් ගෑනි තමයි ගොඩක් වෙලාවට ඕඩර් ගන්න එන්නේ. ඒකිගෙන් ඉලුවොත් වැඩේ අප්ෂට් යනවා :P ඌ බඩු කුල් කරලම ගෙනල්ලා දෙයි. :P:P
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මෙතන තමයි පොට් එක. එකපාරට ඉල්ලුවට දෙන්නේ නෑ හොදේ. දවසක් දෙකක් යනෙන ගමන් කාලා බිලා පුරුදු උනාම.

    ඔකේ ඉන්නවා sinhala වේටර් මල්ලියෙක්. ඌව ෆිට් කරගන්න. චයිනිස් ගෑනි තමයි ගොඩක් වෙලාවට ඕඩර් ගන්න එන්නේ. ඒකිගෙන් ඉලුවොත් වැඩේ අප්ෂට් යනවා :P ඌ බඩු කුල් කරලම ගෙනල්ලා දෙයි. :P:P

    එල එල. තැන්කු සුල්තාන්. :love:
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    කාලා ඉවර වෙලා බොන කෙනෙක් මගේ මේ ජිවිත කාලේ දැක්කමයි. :D

    බියර්, අරක්කු වර්ග මොනාද බොන?

    Old reserve thama machan kamathi e taste eka maru..

    Palathuru wadiyaka gahanna danna ewun nadda meke
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    ගල් එකෙයි ඕල්ඩ් ඇරක් එකෙයි අතල් එක විස්කි වලින් එන්නේ නෑ, අමුතුම මෝල් වෙල්ලක් වෙන්නේ :P

    කොච්චර ට්‍රයි කරත් මට සෝඩ එක්ක අරක්කු බොන්ඩ බෑ, සැර එන්නේ නෑ, ශොට් එක වතුර රහයි. ශුගර් ෆ්‍රී කෝක් තමයි ගන්නේ.

    බයිට් කන්නෙම නැති තරන්, පොඩි චිප්ස් කෑල්ලක් හැපුවොත් තමා.

    දැන්නන් කල්බ් සීන් එකේ නිසා කොක්ටේල් ගසන්නේ :D
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Old reserve thama machan kamathi e taste eka maru..

    Palathuru wadiyaka gahanna danna ewun nadda meke

    ඕල්ඩ් රිසව් කාලයක් ගැහැව්වා. ඒක පොල් නේද?

    අර සංකපාලගෙන් අහපන්. ඌ තමා මේකේ පෙරන්නේ :P
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ගල් එකෙයි ඕල්ඩ් ඇරක් එකෙයි අතල් එක විස්කි වලින් එන්නේ නෑ, අමුතුම මෝල් වෙල්ලක් වෙන්නේ :P

    කොච්චර ට්‍රයි කරත් මට සෝඩ එක්ක අරක්කු බොන්ඩ බෑ, සැර එන්නේ නෑ, ශොට් එක වතුර රහයි. ශුගර් ෆ්‍රී කෝක් තමයි ගන්නේ.

    බයිට් කන්නෙම නැති තරන්, පොඩි චිප්ස් කෑල්ලක් හැපුවොත් තමා.

    දැන්නන් කල්බ් සීන් එකේ නිසා කොක්ටේල් ගසන්නේ :D

    උබටත් මරු ටෙස්ට් එකක් තියෙන්නේ. චීස් කැල්ල මොකක්ද ගන්නේ? පේපර් මික්ස් එකක්ද? නැත්තං නොර්මල් චීස් කැල්ලක්ද?

    බියර් බොන්නේ නැද්ද?
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    උබටත් මරු ටෙස්ට් එකක් තියෙන්නේ. චීස් කැල්ල මොකක්ද ගන්නේ? පේපර් මික්ස් එකක්ද? නැත්තං නොර්මල් චීස් කැල්ලක්ද?

    බියර් බොන්නේ නැද්ද?

    අඩෝ මටත් ඔය බර ජාති කකා බොන්ඩ බෑ නේ. මස් කොච්චර තිබ්බත් අත තියන්නෑ, ඉස්තරන් ක්‍රාෆ්ට් චීස් කෑල්ලක්, ගම්මිරිස් දාලා ඇපල් කෑල්ලක් තමා.

    බියර් දැන් ගහන්නේ නෑ බන්, බඩ එනවනේ, දැන් මම බීලා ඉවර උනාමත් වතුර බෝතලයක් විතර බොනවා
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0

    අඩෝ මටත් ඔය බර ජාති කකා බොන්ඩ බෑ නේ. මස් කොච්චර තිබ්බත් අත තියන්නෑ, ඉස්තරන් ක්‍රාෆ්ට් චීස් කෑල්ලක්, ගම්මිරිස් දාලා ඇපල් කෑල්ලක් තමා.

    බියර් දැන් ගහන්නේ නෑ බන්, බඩ එනවනේ, දැන් මම බීලා ඉවර උනාමත් වතුර බෝතලයක් විතර බොනවා

    එල එල. උබේ ටෙස්ට් එකත් මගේ වගේ තමයි. බොන එකේ ආතල් එක දන්නා කෙනෙක් උබත්. එල
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    පොඩ්ඩක් රෑ උනාම, වොශ් එකක් දාල හොඳ ෆිල්ම් එකක් තිබ්බ්බොත් ටීවී එකේ දාගෙන ඇපල් එක්ක හරි නැති උනොත් පොඩි එකාගෙ චීස් කෑල්ලක් එක්ක ස්ට්‍රෝන් බෝතලයක් ගහනව. එදාට ආයෙ කෑමක් නෑ.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    පොඩ්ඩක් රෑ උනාම, වොශ් එකක් දාල හොඳ ෆිල්ම් එකක් තිබ්බ්බොත් ටීවී එකේ දාගෙන ඇපල් එක්ක හරි නැති උනොත් පොඩි එකාගෙ චීස් කෑල්ලක් එක්ක ස්ට්‍රෝන් බෝතලයක් ගහනව. එදාට ආයෙ කෑමක් නෑ.

    උබට බියර් බිව්වම බඩගිනි වෙන්නේ නැද්ද? මට නං හෙන බඩගින්නක් එන්නේ.

    හැබැයි සමහරු නං කියනවා තමයි බියර් වලට බඩ පිරෙනවා කියලා.

    බියර් එකට චීස් කෑල්ලක්, ක්‍රීම් කැකර් බිස්කට් එකක් තරං මොකවත් සෙට් වෙන්නේ නෑ මටත්.
     
    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    ස්ටවුට් එකක් බොන ගමන්ම ආව ත්‍රෙඩ් එක බලන්න .
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    උබට බියර් බිව්වම බඩගිනි වෙන්නේ නැද්ද? මට නං හෙන බඩගින්නක් එන්නේ.

    හැබැයි සමහරු නං කියනවා තමයි බියර් වලට බඩ පිරෙනවා කියලා.

    බියර් එකට චීස් කෑල්ලක්, ක්‍රීම් කැකර් බිස්කට් එකක් තරං මොකවත් සෙට් වෙන්නේ නෑ මටත්.

    නෑනෙ බන්, බඩ පිරෙන එක වෙන්නෙ මට. රෑට ඔය ආයෙ චූ බරක් ඇවිත් ඇහැරුනොත් බොහොම කලාතුරකින් බිස්කට් එකක් කටේ දාගන්නව.