අරකෙ තේරුම

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,995
    34,428
    113
    මමත් ගූගල් ට්‍රාන්ස්ලේට් කර කර බැලුවා එහෙම එකක් හොයාගන්න බැරිවුණා. මේ ගෑණිත් කෙබර කෙළිනවද මන්දා? දෙමළ දන්න උන් කියපල්ලා බලන්න ඇත්ත තේරුම
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    @SLK_sri ඇත්තද මේ කියන්නේ, ලාල්නම් ඉතින් ටොයිලට් එකට ගිහින් වතුර ගහන්නේ නැති එකෙක්නේ ජින් ඇන්ටි කිව්වේ 🙄
     
    • Haha
    Reactions: SLKolla2020

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    ඔතන දෙමල තේරුමකට තියන එකම වචනේ "අමුකු" විතරයි. තේරුම ඔබන්න කියන එක.. ඩුමුකු තේරුමක් නැති වචනයක්.. අමල් යනු අමල් පෙරේරා... දුමාල් යනු දුමාල් වර්ණකුලසූරිය යි...
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93

    අඩු කුලේ ultra pro max
    ඔතන දෙමල තේරුමකට තියන එකම වචනේ "අමුකු" විතරයි. තේරුම ඔබන්න කියන එක.. ඩුමුකු තේරුමක් නැති වචනයක්.. අමල් යනු අමල් පෙරේරා... දුමාල් යනු දුමාල් වර්ණකුලසූරිය යි...

    Watch from 04.07
    අමුකන්ග තම්බි :lol::lol::lol:
     
    • Like
    Reactions: Asmodeus

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    මේ පොඩි එකා මේක කියන්නේ එහෙනම්.. 🥱

    wasu.jpg
     
    • Haha
    Reactions: dilann and FALL3N

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @SLK_sri ඇත්තද මේ කියන්නේ, ලාල්නම් ඉතින් ටොයිලට් එකට ගිහින් වතුර ගහන්නේ නැති එකෙක්නේ ජින් ඇන්ටි කිව්වේ 🙄

    mata video play wenne naha yako office PC eke

    ඇමුක ඩුමුකා අමල් ඩුමල්

    tamil film ekak song ekak ban, adu kule parayo hithan inne oka lankawen hoya gaththu ekak kiyala
    ------ Post added on Dec 10, 2023 at 10:39 PM