ඔතන දෙමල තේරුමකට තියන එකම වචනේ "අමුකු" විතරයි. තේරුම ඔබන්න කියන එක.. ඩුමුකු තේරුමක් නැති වචනයක්.. අමල් යනු අමල් පෙරේරා... දුමාල් යනු දුමාල් වර්ණකුලසූරිය යි...



@SLK_sri ඇත්තද මේ කියන්නේ, ලාල්නම් ඉතින් ටොයිලට් එකට ගිහින් වතුර ගහන්නේ නැති එකෙක්නේ ජින් ඇන්ටි කිව්වේ![]()