අරගලයට උදවු කලේ ඩයස්පෝරාවෙන්..- දමිතා

ඩයස්පෝරාව කියන වචනේ තේරුම තමන්ගේ රටින් පිට වෙනත් තැනක එකතු වෙන යම් කිසි එකම කැටගරියකට වැටෙන ජන පිරිස කියන එක.

IMG_20220724_152140.jpg

refer definition : 2 c
 
TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඩයස්පෝරාව කියන්නෙ විදේශයක ඉන්න ඉ රටේ නොවන යම්කිසි ජන කොටසක්. ඉතාලියෙ කොරියාවෙ ජපානෙ සිංහල ඩයස්පෝරාව, කැනඩාවෙ දෙමළ ඩයස්පෝරාව
     
    • Like
    Reactions: Sen-lu and Cypress

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යකෝ දමිතට කඩේ යන හුජ්ජ කොල්ලෝ ටිකකුත් ඉන්නවද ? 😂

    ඕකිට පෙන්නන්න ඕනේ මෙන්න උඹේ හුජ්ජ කොල්ලෝ ටික කියල 🤭
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113

    දමිතා බැල්ලි කරන්නේ ඉලඟ කුමන්ත්‍රණය.... ඩයස්පෝරාව කියන්නේ හොඳයි වගේ කියන මතයක්.... පැත්තකින් අරගලේ උන් ප්‍රබාකරන් හොඳයි කියනවා.... තවපැත්තකින් ඩයස්පොරාව හොඳයිලූ. මෙතන තියෙන්නේ අමුතුම හීන් නූල් ගේමක්..​

    95% ඩයස්පොරාවේ සංයුතිය දෙමල. උන්ගේ මතවාදය හමුදාව උතුරේ යුධ අපරාධ කරා. දැන් තෙරෙනව ඇතිනේද දිලාන්ගේ ප්‍රකාශය හුදකලා ප්‍රකාශයක් නොවෙන බව.​

    ------ Post added on Jul 24, 2022 at 2:59 PM
    ඩයස්පෝරාව හොඳයි තමා. උන් නැත්තං අපේ රටට ඩොලර් එන්නෙ කොහොමද? උඹ සිංහල දන්නැද්ද :lol:
     
    • Haha
    Reactions: shenat

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113

    මේ ඉන්නේ ඩයස්පොරාව.... දැක්ක නේද කොටි කොඩි උස්සගෙන කරන දේ...​

    අනිවා ඔය කරන්නේ ලංකාවේ මතය හදන එක. කෙනෙක් කියනවා ප්‍රභාකරන් හොඳයි කියනව... මෙයා ඩයස්පොරාව හොඳයි කියනවා.... හුදකලා සිදුවීම් නෙවෙයි... සූක්ෂමව අරගලයෙන් ලංකාවට දෙන පණිවිඩය​

    ------ Post added on Jul 24, 2022 at 3:05 PM

    මෝඩපහේ කතා කියන්න එපා බං.ඩයස්පෝරා කියන වචනෙ ගැන පොඩ්ඩක් හොයපන්. expatriate නැත්නම් expat කියන වචනෙ තමයි ඔතෙන්ට දාන්න ඕන හරි එක. ඩයස්පෝරා කියන ෛස්සරහට දමිල සිංහල මුස්ලිම් ඕන කෑල්ලක් දාගන්න පුලුවන්.ඩ්‍යස්පෝරා කියන්නෙ දමිල මිනිස්සුම නෙවෙයි :lol::lol:
     
    • Like
    Reactions: Sen-lu

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,223
    113
    ආශ්චර්යමත් රටක
    ඩයස්පෝරාව හොඳයි තමා. උන් නැත්තං අපේ රටට ඩොලර් එන්නෙ කොහොමද? උඹ සිංහල දන්නැද්ද :lol:

    එරෝ පොන්නය කොළ පාට ඇඳගත්තම ඌට කියන නම තමයි හිරාස් 🤭
     
    • Haha
    Reactions: hasithayad

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඇත්ත වෙන්න පුලුවන්, යුරොප්-කැනඩා- ඇමරිකන් එම්බසි පුප දිමෙන් පෙනවා එක,, හෙට ඔකුන් විදෙසිය මාද්‍ය හමුවක් තියෙන සින් එකක් තියෙනවාලු, එකෙක් උගෙ බුකියෙ දාල තිබ්බා,,
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෝඩපහේ කතා කියන්න එපා බං.ඩයස්පෝරා කියන වචනෙ ගැන පොඩ්ඩක් හොයපන්. expatriate නැත්නම් expat කියන වචනෙ තමයි ඔතෙන්ට දාන්න ඕන හරි එක. ඩයස්පෝරා කියන ෛස්සරහට දමිල සිංහල මුස්ලිම් ඕන කෑල්ලක් දාගන්න පුලුවන්.ඩ්‍යස්පෝරා කියන්නෙ දමිල මිනිස්සුම නෙවෙයි :lol::lol:

    පිස්සු බන් උඹලට ආයේ... කොහෙද 100% ඉන්නවා කිව්වේ දෙමල අය... මේ ඉන්නේ 95% දෙමල​

    ඩයස්පෝරාව හොඳයි තමා. උන් නැත්තං අපේ රටට ඩොලර් එන්නෙ කොහොමද? උඹ සිංහල දන්නැද්ද :lol:

    උඹ හිතෙන්නේ ඩයස්පෝරාවේ කිදෙනෙක් ලංකාවට ඩොලර් එවනව කියලද...​

    ------ Post added on Jul 24, 2022 at 4:26 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113

    පිස්සු බන් උඹලට ආයේ... කොහෙද 100% ඉන්නවා කිව්වේ දෙමල අය... මේ ඉන්නේ 95% දෙමල​

    උඹ හිතෙන්නේ ඩයස්පෝරාවේ කිදෙනෙක් ලංකාවට ඩොලර් එවනව කියලද...​

    ------ Post added on Jul 24, 2022 at 4:26 PM
    https://economynext.com/sri-lanka-remittances-down-52-pct-in-april-2022-94521/

    කීයක්ද කියල හොයල මෙතන දාපන් අපිටත් දැනගන්න