අරගලයේ මෙතෙක් ලැබුණ ජයග්‍රහණ ❤️❤️

2osama

Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    මෙන්න අරගලයෙන් පස්සේ සුටු සූටු ගාලා බඩු මිල අඩු වෙනවා

    https://i.ibb.co/QmqR2J1/20220712-175319.jpg
    20220712-175319.jpg

    ලැබූ ජය සාමකාමීව සමරන්න 🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,019
    113
    ආශ්චර්යමත් රටක
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    හුටා. ඌටම කඩේ යන කාලකණ්ණියෙක් කියන කතා 🤣🤣🤣

    හෙට බ්‍රිතාන්‍ය එම්බසිය ඉස්සරහා උද්ගොෂණයක් තියෙනවලු. විමල් විරවංශ තමයි මේක කරන්නේ.මේවගේ ගොන් වැඩ වලින් කනේ පාර වදින්නේ ලංකාවේ සාමාන්‍යයි ජනයාට.හෙට මේක නිසා කලබලයක් ඇති උනොත් බ්‍රිතාන්‍ය VISA වලටත් කෙලවෙනවා.

    🤭🤭
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    හුටා. ඌටම කඩේ යන කාලකණ්ණියෙක් කියන කතා 🤣🤣🤣

    🤭🤭
    Point එකේ ඉදලා කථා කරන්න මෝඩයා කියලා නම් දන්නවා පෙන්වන්න යන්න එපා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    Tourism නැහැ Imports වලට Dollar 🤑 නැතුව ඇති .
    උන් එන් නෑ තෙල් එනකන්. ඇඩ්වෙන්චර් කරන්න කැමති උන් නන් එයි බයිසිකල් උස්සගෙන
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    උන් එන් නෑ තෙල් එනකන්. ඇඩ්වෙන්චර් කරන්න කැමති උන් නන් එයි බයිසිකල් උස්සගෙන
    රාජපක්ෂලා ගියපු ගමන් පිටරටවල් අපිට ආධාර කරනවා කිව්වා වගේ මතකයි 🤔
    අවුලක් නැහැ බලමු කෝ තව සති දෙකක් විතර ආධාර එයිද කියලා නේද 😀
     
    • Haha
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,192
    20,802
    113
    හස්තිශෛලපුර
    රාජපක්ෂලා ගියපු ගමන් පිටරටවල් අපිට ආධාර කරනවා කිව්වා වගේ මතකයි 🤔
    අවුලක් නැහැ බලමු කෝ තව සති දෙකක් විතර ආධාර එයිද කියලා නේද 😀
    rajapaka tama lankawene.. uta visa reject wela
     
    • Like
    Reactions: 2osama

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,981
    1
    58,292
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රාජපක්ෂලා ගියපු ගමන් පිටරටවල් අපිට ආධාර කරනවා කිව්වා වගේ මතකයි 🤔
    අවුලක් නැහැ බලමු කෝ තව සති දෙකක් විතර ආධාර එයිද කියලා නේද 😀
    ඒ කියපු විදිහට ආධාර ලැබුනේ නැත්නම් ආයේ ගොටව ගෙනත් ජනාධිපති කරන්නද ? :p