අරගලය ෆේල් වෙයිද ?

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උබ තමයි මී හරකෙක් වගේ ටිපර් වෙලා තියෙන්නෙ. මිනිහෙක් මොකක් කිව්වත් අනේ අපේ අරගලේට වල කපනවා කියාගෙන නාහෙන් අඩන්න එපා බූරුවො. ඒ මිනිහා කියන දේ තේරුම් ගනින්
    ෆේල් ෆේල් කියන මයින්ඩ් එක ඔලුවලට දැම්මම තව පසු බහිනව. අරගලේ පැත්තට එන්න ඉන්න එකත් හිතනව මේක useless දෙයක් කියල. මිනිහෙක්ගෙ මනස හදන්න ඕනි මුලින්. ෆේල් ෆේල් ගගා නටහන්. උඹලවගේ නෙගටිව් මයින්ඩ් තියෙන උන්ට මොන ජයග්‍රහනයක්ද. කතා කරහන් අරගලයේ මේ සයිඩ් එක හැදෙන්නෙ ඕනි. මෙහෙම කලොත් නවමුහුනුවරක් ප්‍රෙෂර් එකක් දෙන්න පුලුවන් කියල.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,285
    1
    13,179
    113
    Gotham City
    Mehe thama wede paththu une ne, oya enne thama kasakarayo tika

    Masa 2-3 kin thama hari perahera balanna wenne
    සොෂල් මීඩියාස් ඩොපැමින් ඩ්‍රිවන් අරගල ශැට් එක තමා ඉතින්

    ජෙ වී පී එකෙන් ලන්කාවෙම පොලිසි වලට එකම සැරෙ ගැහැව්වා මැතිණිගෙ කාලෙ
    එත් පලක් උනාද ?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,276
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රටේ මිනිස්සු පුරුදු වෙලා තියෙන මූලික අවශ්‍යතා සපුරන්න $ තියෙන්න ඕන.
    ඔහොම බජව් දදා හිටියත් එන්න ඉන්න සුද්දෝ විතරක් නෙමෙයි ලංකාවේ මිනිස්සුත් රටට එන්නේ නෑ. කැරලි නිසා ණය දෙන්නේ නෑ. $ නැතිව තව කෙලවෙලා ආන්ඩුව කරගෙන යන්න බැරි තත්වෙට පත්වෙලා අකුලගෙන යන්න වෙනවා. 😑
    රටටත් උපරිමෙන්ම බඩු හරි.😑 ගල් යුගේ තමයි ඉතිං.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,313
    166,628
    113
    එකමත් එක රටක
    අරගලය ෆේල් නෑ බන්. මේක කොහේ හරි තියන එකක් කොපි කරගෙන සින්දු කියන එක්ක ගානට දාන්න එපා . ඊට වඩා සෑහෙන දෙයක් වෙලා තියනව. කොටින්ම ඇමතියෙක් වත් එලියට බහින්නේ නෑ රටේම. මිනිස්සු තමන්ගේ ප්‍රශ්න වලට එලියට බහින්න පුරුදු උනා.
    කවදාකවත් එලියට ආවේ නැති මිනිස්සුත් අරගල වලට යන්න පුරුදු වෙලා. වෙනම කුලයේ උන් කියලා හිතන් හිටපු දෙසපාලුවා බලු වෙලා. ඉස්සරහට උන්ව පොලවේ මට්ටමේ තියාගන්න මිනිස්සු ඉදිරිපත් වෙයි.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ
    ඔව් මෙ අරගලය තනිකර අර වෙන රටවල් වල අරගල කොපි කරලා එ දෙවල් මෙහෙත් කරලා සොෂල් මීඩියාස් වල ෆෙමස් වෙන්න හදන උන්ගෙ අරගලයක් වගෙ
    මන් දැක්ක කෙල්ලෙක් පොලිස් කාරයෙක්ට රෝස මලකුත් දෙනවා .
    දැන් කූඩාරම් ගහගෙන සින්දුත් කියනවා නටනවා
    සමහරු වෙඩින් පවා ගන්නවා
    බිග් මැච් සහ කාර්නිවල් මිශ්‍ර ඊනියා අරගලයක් මේක .
    රාජපක්ෂලා බළු උන තමා

    අර පිටරට කැන්සල් කල්චර් එක වගෙ තමා
    සොෂල් මීඩියාස් අරගලයක් තව විදියකට .
    දේශපාලනයක් ගැන මෙලො හසරක් නොදන්න උන් ඇටෙන්ෂන් එක ගන්න හදන අරගලයක්
    හැමදේම criticize කරන්න එපා බන්..සාමකාමී අරගලයක් මේක..කාටත් ඕන ලේවිලක වෙන්න නොදී ගොඩින් බේර ගන්න එක..බලන කෝණයෙන් තමයි හැමදේම පේන්නේ
     

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    මැතිණිගෙ කාලෙ ඉදන් ‌ජේ.ආර් වෙනකන් සංසන්දනය කරලා තියෙනවා නේ? මචං උඹ හිතනවා ද, ඒ කාලවල් ළගින්වත් අද තියන්න පුලුවන් කියලා? අනික මේක සෝෂල් මීඩියා කොපි කිරීමකට ලඝු කරන්න එපා. ඔව්, එතන විනෝදයක් ගන්නත් ගිය අය ඇති. නමුත් ඒ ගිය අයටත් ඇත්තටම දැනෙනවා රටේ තියෙන ප්‍රශ්නය සහ ඒ ප්‍රශ්නයට මුල් වෙලා තියෙන්නේ කවුද කියන එක. පණිවිඩය ගිහිල්ලා, ඒකෙන් වදින තැන්වලට වැදිලා, වැඩත් පටන් අරගෙනත් ඉවරයි.

    ඡන්දයක් දැන් ඔ්නේ. අලුත් ආණ්ඩුවක් ඔ්නේ. විසදුම ඒක.

    විවේචනය කරන අයට පොදු ප්‍රශ්නයක්. උඹලා ඇත්තටම ඔතනට දවසක්වත් ගියා ද? ගිහිල්ලා මුලු දවසක්වත් හිටිය ද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,144
    113
    සින්හලු දිනපු අරගල තියෙනව. දැන් ලියන්න කම්මැලියි.

    මේ අරගලෙන් වෙනස්කම් වෙයි. ආණ්ඩුක්‍රම වෙන සොල්බෙරි ඩොනමෝර් එහෙම අරගල වල ප්‍රතිපල තමා. මේකෙනුත් මොනව හරි වෙනසක් වෙයි.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අරගලේ පැත්තක තියන්න
    1. දැන් පැයක විතර ඉදන් පරණ ත්‍රෙඩ් ටිකක් උඩට අදිනවා එකෙක්
    2. මේ ත්‍රෙඩ් එකේ මුල ටික ඇදන් ගිය උන් බලන්න
    What's that smell? :lol: :lol: :lol: :P :P
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,144
    113
    අරගලේ පැත්තක තියන්න
    1. දැන් පැයක විතර ඉදන් පරණ ත්‍රෙඩ් ටිකක් උඩට අදිනවා එකෙක්
    2. මේ ත්‍රෙඩ් එකේ මුල ටික ඇදන් ගිය උන් බලන්න
    What's that smell? :lol: :lol: :lol: :P :P
    😲😲 මේ ඉන්නෙ ඩයල් එක👇👇👇
    අරගලෙ හරිගියෙ නැත්නන් කැරැල්ලකට යාවි

    ඒක නවත්තන්න බෑ
    මහජන සපෝට් එක ලැබුනොත් කැරැල්ල දිනනවා

    1917 or Gadaadfi
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,276
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹල අරගලේ පාස් වුනත් රටක් හැටියට ෆේල්. රාජපක්ෂ අකුලං ගියත්, අල්ලලා ගහලා මැරුවත් උඹලට කේතුමතිය පහල වෙන්නේ නෑ.
    එකම දේ උඹළගේ හිතේ අමාරුව හොඳවෙයි. හැබැයි ඉන්න අපායෙන් ගොඩ ඒමක් නෑ😑
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    යම්තාක් දුරට හරි ගිය නේ.
    • කබ්රාල් බුරුව අයින් උනා. සුදුසුකම් තියන මනුසයෙක් මහබැංකු අදිපති විදිහට පත් උනා.
    • කොමිස් කපුටා අයින් උන. (තාවකාලිකව හෝ)
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    Fail nam na machan. minissu ekamuth una godak mekadi honda dewal unaa. Iraj athulu jathi wadiyoth left unaa

    Economics crisis ekata nam aragalayan no solution ithin. ekata munwa dan pannala. NPP awath untath wenne banum ahanna thama. a tharamata kela wela iwaraiyi :no:

    mokada 5-10 years meka hari yanakam minissu iwasanne na :confused:
     
    Last edited:

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මෙක පරදින්නෙ නෑ. කල් යයි. හැබැයි පරදින්නෙ නෑ. මහ උන්දැල කලබල වෙලා තියන විදිහෙන් ඒක කියන්න පුලුවන්.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,285
    1
    13,179
    113
    Gotham City
    උඹල අරගලේ පාස් වුනත් රටක් හැටියට ෆේල්. රාජපක්ෂ අකුලං ගියත්, අල්ලලා ගහලා මැරුවත් උඹලට කේතුමතිය පහල වෙන්නේ නෑ.
    එකම දේ උඹළගේ හිතේ අමාරුව හොඳවෙයි. හැබැයි ඉන්න අපායෙන් ගොඩ ඒමක් නෑ😑
    අරාබි වසන්තය කදිම උදාහරණයක්
    එ රටවල් වල පාලකයො ඇත්තටම දූෂිතයි තමා
    හරියට රාජපක්ෂලා වගෙ
    එත් එ රටවල් වලත් විප්ලවෙන් පස්සෙ තිබ්බාට වඩා ගූ .
    නැගෙන හිර තිමොරෙ වෙනම රටක් විදියට කඩා ගත්තා ඉන්දුනීසියාවෙන් .
    ඉන්දුනීසියාවෙ මූල්‍යමය අර්බුධය නිසා
    එත් ඒ තිමොරෙ ගු හැත්තෑවයි අද වෙද්දි .
    මෙ ලොකෙ ඇතුලෙ ලොකු යාන්ත්‍රණයක් තියෙනවා බන් .
    ඒ යාන්ත්‍රණය ඇතුලෙ අපි වගෙ රටවල් කොයි විප්ලවෙ කරත් ෆේල් මට හිතෙන්නෙ .
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    දැන් එයාලගේ පවුලේ එකෙක්ටවත් ගෙදරින් එලියට බහින්න බයේ වෙවිලන්නේ!
    meka me iraj latath karanna one. untath jathi wade wapurola eliyata bahala nidahase yanna denna hoda na. unta e baya dannenna one..
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මන් නහ් හිතන් නෑ බන් මේක අවුරුදු 50 ක් ගියත් වෙනස් වෙයි කියල. ඕන නම් අවුරුදු 100 ක් සලකා බලන්න පුළුවන්. මිනිස්සු මහ අමුතු ජාතියක් මෙහෙ. ඔය සිස්ටම් චේන්ජ් කරන්න යන උන්ගෙ ඔළු ඇතුලෙ සිස්ටම් වෙනස් කරන එක අවුරුදු 100 කින් වත් හරි යයි කියන්න බෑ.
    සිස්ටස් එක මේ පාර චූටි වෙනසක් උනා නම් ඔය රාජපක්ස බලු උණ එක තමයි.
    මිනිස්සු හිතලා නෙමෙයි චේන්ජ් වෙන්නෙ මේපාර. කන්න නැතුව බඩ පිටේ ඇලිලා ගෙදර මිනිස්සු එකා දෙන්නා මැරිලා ගන්න පඩියෙන් සතියක්වත් ජීවත් වෙන්න බැරිවෙලා කරන්ට් තෙල් ගෑස් හිගවුනාම ඔටෝ වෙනස් වෙන්නෙ.

    සින්හලු කවදාක්වත් අරගලයක් දිනලා නැහැ
    උඹලා හිතනවාද මෙක සාර්ථක වෙයි කියලා ?
    සාර්ථක වෙයි නම් ඒකට හෙතුත් සාර්ථක නොවෙනම් ඒකට හෙතුත් කොටාගෙන යමු .
    මෙච්චර කල් අරගල කරේ ලේ හලලා අවිහිංසාවාදී වෙලා අරගල කරලා නෑනෙ මේ වගේ කලින්.
    ------ Post added on Apr 13, 2022 at 1:53 AM
     
    • Like
    Reactions: Tricle_Buwa