මැතිණිගෙ කාලෙ ඉදන් ජේ.ආර් වෙනකන් සංසන්දනය කරලා තියෙනවා නේ? මචං උඹ හිතනවා ද, ඒ කාලවල් ළගින්වත් අද තියන්න පුලුවන් කියලා? අනික මේක සෝෂල් මීඩියා කොපි කිරීමකට ලඝු කරන්න එපා. ඔව්, එතන විනෝදයක් ගන්නත් ගිය අය ඇති. නමුත් ඒ ගිය අයටත් ඇත්තටම දැනෙනවා රටේ තියෙන ප්‍රශ්නය සහ ඒ ප්‍රශ්නයට මුල් වෙලා තියෙන්නේ කවුද කියන එක. පණිවිඩය ගිහිල්ලා, ඒකෙන් වදින තැන්වලට වැදිලා, වැඩත් පටන් අරගෙනත් ඉවරයි.
ඡන්දයක් දැන් ඔ්නේ. අලුත් ආණ්ඩුවක් ඔ්නේ. විසදුම ඒක.
විවේචනය කරන අයට පොදු ප්‍රශ්නයක්. උඹලා ඇත්තටම ඔතනට දවසක්වත් ගියා ද? ගිහිල්ලා මුලු දවසක්වත් හිටිය ද?