මේක කවුරුවත් කලින් නෝට් කරාද දන්නේ නැහැ ඔයඉබේ ඇති වුණා කියන හැම අරගලයක් ම lead කරලා පටන් ගන්න සහ පටන් ගත්තට පස්සේ පස්සට යන්න කහ පාට ටී ෂර්ට් කාරයෝ වගයක් ඉන්නව නේද
ඒ කව්ද බං
මුල හරියෙදි කෑ ගගහා ඉන්නවා පස්සේ වටේ අල වේගෙන එනකොට පේන්න වත් නැතුව යනවා
ඊයේ පාර්ලිමේන්තු පාරේ තිබ්බ ඒවට දෙපැත්තෙන්ම සහ තුන් පැත්තෙන්ම ඇවිල්ල හිටියෙ