අරගල ජෙප්පන්ට ටිකට් එක ඇදිලා 😍😍😍

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    Hoda wada moda pakku social media platform wala emotional katha walata minissu marapu pakku
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,551
    3,993
    113
    එතන හිටියේ සජබේ උන් නෙමෙයිනන් සජිත් මොකෝ පොහොට්ටුවේ උන් එතන උන්ට ගහනගොට උන්ව බේරගන්න එතනට ආවේ?

    චන්ද කොලේ බලන්න ඕනේ නෑ සජිත් ප්‍රේමදාස ආවනේ උන්ව බේරගන්න. ඌ අවේ ජෙප්පොන්ව බේරාගන්නද එතකොට? ලොල්
    ------ Post added on Feb 11, 2026 at 4:53 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,661
    72,892
    113
    මාලඹේ
    පර මයිනා එදා ඉල්ල අස් උනා නම් මේ මනුස්සයා මැරෙන්නෙත් නෑ. අරුන් ටික එල්ලුම් ගස් යන්නෙත් නෑ.
    Un Minimeruwa nam unta daduwam denna one😂
    Mahinda As une neha kiyala munta mini maranna ayithiyak neha
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,159
    4,157
    113
    12ක් එල්ලුම්ගස්. උසිගන්වපු FB වේසිගෙ පුතාල දැන් අත් පිහදගනී 🤭 🤭

    Eda Neethiya Athata Gaththe Jeppoma neme ban.
    Minissuth iwaseeme seemawa panala hitiye

    Me nadu theendu Pohottu JVP athara wenasa pennana saadaneeya deyak.

    Balu karala giya rate Neethiye adipathya dan athi bawa Loketama Pennapu welaawak.

    Nawatha oya pohottu kaarayo genalla rata kanawa (anshaka 365 ta karakawanawa) ehema nema oon :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,899
    113
    Eda Neethiya Athata Gaththe Jeppoma neme ban.
    Minissuth iwaseeme seemawa panala hitiye

    Me nadu theendu Pohottu JVP athara wenasa pennana saadaneeya deyak.

    Balu karala giya rate Neethiye adipathya dan athi bawa Loketama Pennapu welaawak.

    Nawatha oya pohottu kaarayo genalla rata kanawa (anshaka 365 ta karakawanawa) ehema nema oon :lol: :lol: :lol:
    සල්ලි තියෙන එකෙක් දැක්කාම ඌව මරන්න, උගෙ දේපල ගිනි තියන්න නලියන්නෙ ජෙප්පො විතරයි බන්, වෙන උන්ට එහෙම ඉරිසියාවක්, කුහකකමක් නෑ. :lol: :lol:
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    සල්ලි තියෙන එකෙක් දැක්කාම ඌව මරන්න, උගෙ දේපල ගිනි තියන්න නලියන්නෙ ජෙප්පො විතරයි බන්, වෙන උන්ට එහෙම ඉරිසියාවක්, කුහකකමක් නෑ. :lol: :lol:
    එතකොට බන් නියෝමාල්ගේ පුතා ඇයි රනිල්ගේ ගෙදර ගිනිතිබ්බ එකේ ප්‍රධාන සැකකාරයෙක් වෙලා තියෙන්නේ 🤷🏽‍♂️