අරණකට පෙම් බැද

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මන් දන්නවා මේකේ සමහර අ ය මේක බලල නිකන් ඉදි කියල.මේ වෙබ් සයිට් එකත් මගේ නෙමෙයි .පුළුවන් ය මේ පොත බලල
    යටින් කමෙන්ට් එකක් දාන්න .මේක කියෙව්වම මගේ හිතම හිස් උනා වගේ දැනුන .මටත් ඒ වගේ දුර පලාතක ඉන්න හිතුන .
    උබලගේ අදහස් දාපල්ලා

    aranakata-pem-banda-195x300.jpg

    https://sinhalaebooks.com/2020/05/0...a-lakshmini-sinhaarachchi-free-sinhala-novel/
     
    wizy

    Junior member
  • Apr 16, 2020
    78
    68
    18
    ඔව් ඒකගෙ පොත් කියෙව්වම ජීවිතේ එපා වෙන සීන් එකක් තියෙනවා තමයි :-D
     
    • Love
    Reactions: salitha22

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    සරස්වතී වැවේ සුරංගනාවියන් නාන්න එන,පරිසර වර්ණනාව පට්ට ලස්සනයි.Aranyak කියලා යූටියුබ් හොයපන්,වීඩියෝ තියෙනව.සංවේදී හදවතක් වාසනාවක්!
     
    • Love
    Reactions: salitha22

    snoopy7627

    Junior member
  • Sep 12, 2008
    80
    20
    8
    මන් දන්නවා මේකේ සමහර අ ය මේක බලල නිකන් ඉදි කියල.මේ වෙබ් සයිට් එකත් මගේ නෙමෙයි .පුළුවන් ය මේ පොත බලල
    යටින් කමෙන්ට් එකක් දාන්න .මේක කියෙව්වම මගේ හිතම හිස් උනා වගේ දැනුන .මටත් ඒ වගේ දුර පලාතක ඉන්න හිතුන .
    උබලගේ අදහස් දාපල්ලා

    View attachment 82854

    https://sinhalaebooks.com/2020/05/0...a-lakshmini-sinhaarachchi-free-sinhala-novel/
    Macham pdf file aka download wenne nehane