අරණායක_වීඩියෝ

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    ගමක් යටවුණු අරණායක නාය යෑමේ වීඩියෝ :sorry:

    9709-land-slide-in-aranayeka-video1273436284.jpg
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    gewal yata welada ban

    අරනායක සහ බුලත්කොහුපිටිය ප්‍රදේශවල නාය යාමෙන් අතුරුදන්ව සිටි 16 දෙනෙකුගේ සිරුරු සොයා ගැනේ

    අරනායක සිරිපුර ප්‍රදේශයේ සිදු වූ නාය යාමෙන් අතුරුදන්ව සිටි පුද්ගලයින් 13 දෙනෙකුගේ මළ සිරුරු හමු වී ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පවසයි.

    මේ අතර බුලත්කොහුපිටිය, කළුපහන වත්ත ප්‍රදේශයේ සිදු වූ නාය යාමෙන් අතුරුදන්ව සිටි පුද්ගලයින් 3 දෙනෙකුගේ මළ සිරුරු අද උදෑසන සොයා ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසී ය.

    News first
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    :(
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    පව් ඒ මිනිස්සු ටික :sorry::sorry: පණපිටින් වැලලෙනවා කියන්නේ :baffled::baffled: දැන් හැම අවුරුද්දෙම මොකක් හරි දෙයක් වෙනවා :(
     
    • Like
    Reactions: signshop