gewal yata welada ban
අරනායක සහ බුලත්කොහුපිටිය ප්‍රදේශවල නාය යාමෙන් අතුරුදන්ව සිටි 16 දෙනෙකුගේ සිරුරු සොයා ගැනේ
අරනායක සිරිපුර ප්‍රදේශයේ සිදු වූ නාය යාමෙන් අතුරුදන්ව සිටි පුද්ගලයින් 13 දෙනෙකුගේ මළ සිරුරු හමු වී ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පවසයි.
මේ අතර බුලත්කොහුපිටිය, කළුපහන වත්ත ප්‍රදේශයේ සිදු වූ නාය යාමෙන් අතුරුදන්ව සිටි පුද්ගලයින් 3 දෙනෙකුගේ මළ සිරුරු අද උදෑසන සොයා ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසී ය.
News first

පව් ඒ මිනිස්සු ටිකපණපිටින් වැලලෙනවා කියන්නේ
දැන් හැම අවුරුද්දෙම මොකක් හරි දෙයක් වෙනවා
![]()
