අරන්තලාව භික්ෂූන් වහන්සේලා

L Style

Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    අරන්තලාව භික්ෂූන් වහන්සේලා

    මචන්ලා මම ගියා අරන්තලාවේ , උබලව මතක් උන නිසා පොඩි පින්තුර ටිකක් ගත්තා Nexus 5X එකෙන්

    b77fbd253f.jpg

    b78277db44.jpg

    b785f78f5d.jpg

    b78904a909.jpg

    b78beaf926.jpg

    b78e18f197.jpg

    ත්තම bus එක මචන්

    b7914ae04e.jpg

    b79893916b.jpg

    මේ තමා DRIVER මහත්තය
    b79ad988c9.jpg

    මේ තමා කොන්දොස්තර මහතා

    b79ff580cc.jpg

    b7a3e15c8e.jpg

    b7a6db3022.jpg

    b7a8ef238c.jpg

    b7aaf7ef5f.jpg

    b7ad0a219f.jpg

    b7af2ae5ee.jpg

    b7b142e89f.jpg

    b7b381a36f.jpg

    b7b57b2b65.jpg

    b7b7b6542f.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේවා තමා සාක්ශි සහිත යුද අපරාද. ඒ දවස් වල මට මතක විදිහට පාටලි හිට් ඈන්ඩ් රන් මහත්තය නම් කිව්වා ඒ වගේ අපරාද කරපු කරුණා සහ ඒවට ආයුද සපයපු KP කියන මහා ත්‍රස්තවාදීන්ට එරෙහිව ක්‍රියාකරනව කියල. දෑන් උන් හිරේ වෙන්න ඈති
     
    • Like
    Reactions: XibitZ and L Style

    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    මේවා තමා සාක්ශි සහිත යුද අපරාද. ඒ දවස් වල මට මතක විදිහට පාටලි හිට් ඈන්ඩ් රන් මහත්තය නම් කිව්වා ඒ වගේ අපරාද කරපු කරුණා සහ ඒවට ආයුද සපයපු KP කියන මහා ත්‍රස්තවාදීන්ට එරෙහිව ක්‍රියාකරනව කියල. දෑන් උන් හිරේ වෙන්න ඈති

    aneda kiyanne.... Pacha Patali...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දගෙ අගේ එදාට වඩා අද දැනෙයි මම හිතන්නෙ, කොහොමද ඔය පිලිම හදල විවෘත කරන්ඩ නිවට සිරාට හරි වද &න්නයට හරි කතා කරනම් ඔය බල්ලො දෙන්න පැත්තෙ එන්නෙ නැ, ඒත් මහින්ද ගිහින් විවෘත කරන්ඩ සිoහයො සහ හිවලුන්ගෙ වෙනස ඔක, ගොඩක් උන්ට ඔක තේරෙන්ඩ කල් ගියා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මහින්දගෙ අගේ එදාට වඩා අද දැනෙයි මම හිතන්නෙ, කොහොමද ඔය පිලිම හදල විවෘත කරන්ඩ නිවට සිරාට හරි වද &න්නයට හරි කතා කරනම් ඔය බල්ලො දෙන්න පැත්තෙ එන්නෙ නැ, ඒත් මහින්ද ගිහින් විවෘත කරන්ඩ සිoහයො සහ හිවලුන්ගෙ වෙනස ඔක, ගොඩක් උන්ට ඔක තේරෙන්ඩ කල් ගියා.
    ඒක ඈත්ත. මහින්දගේ අගය මහින්දම තමා නෑති කරගත්තේ. සරත් ෆොන්සේකාට උනෙත් ඒක. මට පේන්නේ රනිල්ට උනෙත් ඒක. මොනව නෑත්ත හොරකම් කරල නෑ කියන මිනිස්සුන්ගේ විශ්වාසය මහ බෑන්කු කේස් එකෙන් නෑති කරගත්තා. මිනිහට තිබ්බේ එච්චරයි. මයිත්‍රි ගෑන නම් කතා කරල වෑඩක් නෑනේ.
    ඔක්කොම එකයි බන් බලනකොට. අපි අනාතයි :oo::oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක ඈත්ත. මහින්දගේ අගය මහින්දම තමා නෑති කරගත්තේ. සරත් ෆොන්සේකාට උනෙත් ඒක. මට පේන්නේ රනිල්ට උනෙත් ඒක. මොනව නෑත්ත හොරකම් කරල නෑ කියන මිනිස්සුන්ගේ විශ්වාසය මහ බෑන්කු කේස් එකෙන් නෑති කරගත්තා. මිනිහට තිබ්බේ එච්චරයි. මයිත්‍රි ගෑන නම් කතා කරල වෑඩක් නෑනේ.
    ඔක්කොම එකයි බන් බලනකොට. අපි අනාතයි :oo::oo:
    මහින්දගෙ අගේ එදාට වඩා අද වැඩි, මහින්ද ජනාධිපති කාලෙට වටා අද හොදට ඉන්නව, වත්මන් පාලකයො නිවට වෙන්ඩ වෙනඩ මහින්ද අදටත් වඩා හෙට බබලනව.:):)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මහින්දගෙ අගේ එදාට වඩා අද වැඩි, මහින්ද ජනාධිපති කාලෙට වටා අද හොදට ඉන්නව, වත්මන් පාලකයො නිවට වෙන්ඩ වෙනඩ මහින්ද අදටත් වඩා හෙට බබලනව.:):)
    :D බට් කමින් කලර්ස් නෝ ගුඩ්.