අරන්තලා මහා භික්ශු ස0හාරය

don234

Member
Apr 2, 2009
336
12
0
අරන්තලා මහා භික්ශු ස0හාරය

අරන්තලා මහා භික්ශු ස0හාරය දිගාමඩුල්ලේ ඓතිහාසික බෞද්ධ හා ජාතික උරුමය යලි ස්ථාපිත කිරීමට පුරොගාමී වු උතුරු නෑගෙනහිර පලාතේ ප්‍රධාන අධිකරණ ස0ඝනායක අතිපූජ්‍ය හෑගොඩ ශ්‍රී ඉන්දසාර හිමිපාණන් වහන්සේ 1987-06-02 දින කුරිරු ත්‍රස්ත ප්‍රහාරයකින් අපවත් වුයේ අරන්තලාව නූතන ජාතික ඉතිහාසයේ සන්ධිස්ථානයක් බවට පත් කරමිනි.
නාහිමිපාණන් සමග ධර්මචාරිකාවක යෙදුනු වයස අවුරුදු 09 සිට අවුරුදු 24 දක්වා වූ සාමණේර හිමිවරුන් 30 ක් නමක් වහන්සේලා ද එදින මිලේච්ච ත්‍රස්තප්‍රහාරයට ගොදුරුවීම අරන්තලා ඝාතනය ලෙසින් අපේ සිත් සතන් තුල සදා නොමෑකෙන සේ සනිටුහන් වී ඈත.
හෑගොඩ ඉන්දසාර හිමියන් දියත් කල ජාතික ව්‍යාපාරය අඛන්ඩව ඉදිරියට ගෙන යාම දිවයිනේ සිව් දෙස වෙසෙන බෞද්ධ ජනතාවගේ පොදු වගකීමක් වී ඈත.මෙහි ලා මතු දෑක්වෙන කරුනු කෙරෙහි ඔබගේ කාරුණික අවධානය සෑදෑහෑසිතින් යොමු කරනු කෑමෑත්තෙමි.

භික්ශුන්වහන්සේලා ඝාතනය කෙරුනු එම බස් රථය හා භික්ශුන්වහන්සේලාගේ අනුරූ මහජන ප්‍රදර්ශනය සදහා භික්ශුන්වහන්සේලා ඝාතනය වූ ස්ථානයේම ඉදිරිපත් කර ඈති අයුරු.
:(:(



















හෑමොටම බලන්න බම්ප් එකක් හෝ දමන්න......
 
  • Like
Reactions: ishan1653

KingAshi

Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    images
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    ඔව්වා කරපු උන් තමා අද දේශප්‍රේමී ලේබල් ගහගෙන රජාගේ පක්ෂේ උපසභාපතිලා මහ ඇමතිලා වෙලා ඉන්නේ .කාට කියන්නද මෙව්වා :P:P:P:P:P
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අංගුලිමාල;16321529 said:
    මතක තබා ගමු සැමදා
    සමාව නොම දෙමු කිසිදා

    අනිවා මචං, කවද හරි මේවා කරපු උන්ට නීතියෙන් දඩුවම් දෙන්නෝනි...කවදාහරි ඇත්තට රටට අදරේ කරන නායකයෙක් අවොත් මේවා ට දඩුවම් දෙති.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අංගුලිමාල;16321529 said:
    මතක තබා ගමු සැමදා
    සමාව නොම දෙමු කිසිදා

    වෛරයෙන් වෛරය නොසන්සිදේ ! අවෛරයෙන්ම වෛරය සන්සිදේ !

    :):):):):):):)