අරන්තලා මහා භික්ශු ස0හාරය
අරන්තලා මහා භික්ශු ස0හාරය දිගාමඩුල්ලේ ඓතිහාසික බෞද්ධ හා ජාතික උරුමය යලි ස්ථාපිත කිරීමට පුරොගාමී වු උතුරු නෑගෙනහිර පලාතේ ප්‍රධාන අධිකරණ ස0ඝනායක අතිපූජ්‍ය හෑගොඩ ශ්‍රී ඉන්දසාර හිමිපාණන් වහන්සේ 1987-06-02 දින කුරිරු ත්‍රස්ත ප්‍රහාරයකින් අපවත් වුයේ අරන්තලාව නූතන ජාතික ඉතිහාසයේ සන්ධිස්ථානයක් බවට පත් කරමිනි.
නාහිමිපාණන් සමග ධර්මචාරිකාවක යෙදුනු වයස අවුරුදු 09 සිට අවුරුදු 24 දක්වා වූ සාමණේර හිමිවරුන් 30 ක් නමක් වහන්සේලා ද එදින මිලේච්ච ත්රස්තප්රහාරයට ගොදුරුවීම අරන්තලා ඝාතනය ලෙසින් අපේ සිත් සතන් තුල සදා නොමෑකෙන සේ සනිටුහන් වී ඈත.
හෑගොඩ ඉන්දසාර හිමියන් දියත් කල ජාතික ව්‍යාපාරය අඛන්ඩව ඉදිරියට ගෙන යාම දිවයිනේ සිව් දෙස වෙසෙන බෞද්ධ ජනතාවගේ පොදු වගකීමක් වී ඈත.මෙහි ලා මතු දෑක්වෙන කරුනු කෙරෙහි ඔබගේ කාරුණික අවධානය සෑදෑහෑසිතින් යොමු කරනු කෑමෑත්තෙමි.
භික්ශුන්වහන්සේලා ඝාතනය කෙරුනු එම බස් රථය හා භික්ශුන්වහන්සේලාගේ අනුරූ මහජන ප්‍රදර්ශනය සදහා භික්ශුන්වහන්සේලා ඝාතනය වූ ස්ථානයේම ඉදිරිපත් කර ඈති අයුරු.

හෑමොටම බලන්න බම්ප් එකක් හෝ දමන්න......