මමත් ගත්තා බන් අර යුනි ඔෆර් එකෙන්.උන් බැට්‍රියටයි,කේබල් එකටයි 1 වොරන්ටි දෙන්නෙ.මමනම් ගොඩක් වෙලාවට ඩිරෙක්ට් කරන්ට් එකට ගහලා යූස් කරන්නෙ.ඒත් නිකනුත් යූස් කරනවා..කොහොමද හරි විදිහ
තව දෙයක්.ඒකෙත් මේ ලඟදි ඉඳන් ස්පීකරේ පොඩි කරස් ගාලා සද්දයක් එනවා,වින්ඩෝස් එරර් ටෝන් එහෙම එද්දි..ඒකනම් වින් 10,8 වලින් එන්නේ කියලා නෙට් එකේ තිබ්බා.අනේ මන්දා