අරන් මාස 4ක් වත් නෑ acer එක හබක් කියහන්කෝ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    මමත් ගත්තා බන් අර යුනි ඔෆර් එකෙන්.උන් බැට්‍රියටයි,කේබල් එකටයි 1 වොරන්ටි දෙන්නෙ.මමනම් ගොඩක් වෙලාවට ඩිරෙක්ට් කරන්ට් එකට ගහලා යූස් කරන්නෙ.ඒත් නිකනුත් යූස් කරනවා..කොහොමද හරි විදිහ

    තව දෙයක්.ඒකෙත් මේ ලඟදි ඉඳන් ස්පීකරේ පොඩි කරස් ගාලා සද්දයක් එනවා,වින්ඩෝස් එරර් ටෝන් එහෙම එද්දි..ඒකනම් වින් 10,8 වලින් එන්නේ කියලා නෙට් එකේ තිබ්බා.අනේ මන්දා :(
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,506
    430
    83
    Nugegoda

    මාත් direct තමා use කරේ බන්
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,382
    41,381
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අරන් මාස 4ක් වත් නෑ ACER e574G i7 එක දැන් චාර්ජ් එකට ගහන්නේ නැතිව on වෙන්නේ නෑ. බැටරි cycle ගාන ඉවර වෙන්න විදියක් නම් නෑ.

    ගලවන්නත් බැනේ ඉතින් battery මේවල. මොකක්ද දන්නේ නෑ නේද අවුල ??

    Warranty තියනවා claim කරන්න කොච්චර කල් යයිද දන්නවාද?
    ACER quality honda ne bans. :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Metropolitan බන් ගත්තේ

    උන්ගේ සර්විස් සෙන්ටර් එකටම අරන් යන්න.මතක විදියට බේබෲක් ප්ලේස් එකේ තමයි උන්ගේ සර්විස් සෙන්ටර් එක තියෙන්නේ.දවසෙන් දෙකෙන් වැඩේ කරලා දෙනවා
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,506
    430
    83
    Nugegoda
    උන්ගේ සර්විස් සෙන්ටර් එකටම අරන් යන්න.මතක විදියට බේබෲක් ප්ලේස් එකේ තමයි උන්ගේ සර්විස් සෙන්ටර් එක තියෙන්නේ.දවසෙන් දෙකෙන් වැඩේ කරලා දෙනවා
    ela mcn
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Acer quality අවුලක් නෑ බන්.. ඒත් Regional quality එක තමයි වෙනස්...

    ගත්ත තැන හොද නිසා QC Fail බඩු නෙවෙයි වෙන්න ඇති... ඒනිස අවුලක් නෑ...
     
    gkgunarathna123

    Junior member
  • Jan 4, 2009
    581
    12
    18
    ape gedara
    lap

    machan lap eke yata paththe athi podi hilak... router eka reset karanne....ethana battriyak eliyata pannana mark ekak dala athi... anna ekata podi thudak dala e switch eka poddak wela obagena inna.. hari yai.. nathnam com managment gihin...device manager eke battries kiyana part walin ekak uninstall karala balanna.. mathaka hatiyata 2 eka.... palaweni option eken hari yai
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Metropolitan බන් ගත්තේ

    Metropolitan නම් බයවෙන්න දෙයක් නෑ මටත් ඔය වගේ දෙයක් වෙලා පැකින් කඩල නැති අලුත්ම ලැප් එකක් දුන්නා . ගෙදර ගෙනල්ලා මන්ම OS දාගත්තා.:yes::love:
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    අරන් මාස 4ක් වත් නෑ ACER e574G i7 එක දැන් චාර්ජ් එකට ගහන්නේ නැතිව on වෙන්නේ නෑ. බැටරි cycle ගාන ඉවර වෙන්න විදියක් නම් නෑ.

    ගලවන්නත් බැනේ ඉතින් battery මේවල. මොකක්ද දන්නේ නෑ නේද අවුල ??

    Warranty තියනවා claim කරන්න කොච්චර කල් යයිද දන්නවාද?

    බැටරි එක අයිn කරල adapter එකෙන් ඔන් කරන්න බලන්න වෙන්නේ නැත්නම් motherboard case එකක්
    මෙට්‍රො එකේ මදර්බෝඩ් කරන අය නෑ අලුතින් දාල දෙයි.
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,506
    430
    83
    Nugegoda
    Metropolitan නම් බයවෙන්න දෙයක් නෑ මටත් ඔය වගේ දෙයක් වෙලා පැකින් කඩල නැති අලුත්ම ලැප් එකක් දුන්නා . ගෙදර ගෙනල්ලා මන්ම OS දාගත්තා.:yes::love:
    ela ela
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,506
    430
    83
    Nugegoda
    කෝරලේමහත්තයා;20553317 said:

    බැටරි එක අයිn කරල adapter එකෙන් ඔන් කරන්න බලන්න වෙන්නේ නැත්නම් motherboard case එකක්
    මෙට්‍රො එකේ මදර්බෝඩ් කරන අය නෑ අලුතින් දාල දෙයි.
    battery eka seal type e nsa gallewwoth warranty aulak yaida danne na
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,506
    430
    83
    Nugegoda
    machan lap eke yata paththe athi podi hilak... router eka reset karanne....ethana battriyak eliyata pannana mark ekak dala athi... anna ekata podi thudak dala e switch eka poddak wela obagena inna.. hari yai.. nathnam com managment gihin...device manager eke battries kiyana part walin ekak uninstall karala balanna.. mathaka hatiyata 2 eka.... palaweni option eken hari yai
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    ela mcnmn krla blnnam deweni option eka krnna batt eka galawala gahanna ona
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.

    acer ekakda?