අරමුණු ජයගන්නේ කොහොමද?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    නැකැත් රාල;20653017 said:
    එළකිරි. තැනක් යු මචං සුබ පැතුමට..

    අලුත් ඒවා නැද්ද බන්?
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    වැල්වටාරම් නැතුව , පැහැදිලිව නියමෙට කියල තියෙනව . ඇත්තටම අපෙ අරමුනුත් ස්මාර්ට් එව නෙවෙයි, අද තමයි හරියටම දැනගත්තෙ, ස්තුතුයි සහෝ
    +8
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    වැල්වටාරම් නැතුව , පැහැදිලිව නියමෙට කියල තියෙනව . ඇත්තටම අපෙ අරමුනුත් ස්මාර්ට් එව නෙවෙයි, අද තමයි හරියටම දැනගත්තෙ, ස්තුතුයි සහෝ
    +8

    ස්තුතියි සහෝ.. ඔව් මටත් මුලින් එහෙම අරමුණු තිබ්බේ නැ. මෙන්න මේකත් බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1760921
     

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    පට්ට මචං හොදට පැහදිලි කරල තියෙනවා Rep ADD+++