අරය ගෙදර ගියාම ඊ ලගට රට කරන්නේ කවුද ප්‍රශ්න අහන අයට

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    කෙසෙල් ලෙල්ල පාරට විසි කරාම අපායේ යනවා කියලා බය කරන්න ඕනේ.
    උබ විහිලුවට කිව්වට ඔය මහසොන වගේ උන්ගෙන් වැඩ අරගෙන තියෙන්නෙ එහෙම තමා ඉස්සර.
     
    • Like
    Reactions: wawula

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,816
    113
    එකමත් එක රටක
    උබ විහිලුවට කිව්වට ඔය මහසොන වගේ උන්ගෙන් වැඩ අරගෙන තියෙන්නෙ එහෙම තමා ඉස්සර.
    යක්ක පුත්තුන්ගෙනුත් ඔහොම තමයි වැඩ ගන්න වෙන්නේ.
    දෙසපලුවෝ කොච්චර ඔය වගේ දේවල් වලට බයද නීතියට බය නැති උනාට.
    කෙසෙල් ලෙල්ලක් විසි කරාම අපායේ දී යම රජ්ජුරුවෝ බිජ්ජ ලෙලි ගහනව කියල බය කරන්න ඕනේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    යක්ක පුත්තුන්ගෙනුත් ඔහොම තමයි වැඩ ගන්න වෙන්නේ.
    දෙසපලුවෝ කොච්චර ඔය වගේ දේවල් වලට බයද නීතියට බය නැති උනාට.
    කෙසෙල් ලෙල්ලක් විසි කරාම අපායේ දී යම රජ්ජුරුවෝ බිජ්ජ ලෙලි ගහනව කියල බය කරන්න ඕනේ.
    @PHBhagya ට තමා මතුරල මේක කරල දෙන්න පුලුවන්
     
    • Haha
    Reactions: PHBhagya and dilann

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,126
    21,669
    113
    කෙසෙල් කෑම සම්පුර්ණයෙන් තහනම් කරලා දාන්න නීති ප්‍රතිසංස්කරණ ගෙන්න ඕනේ :yes:
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    අපි ලෝකෙට ණය වෙලා ඒවා ගෙවන්නේ නැතුව හොරු වෙලා ඉන්නේ පාරට විසි කරපු කෙහෙල් ලෙල්ල නිසා නෙවෙයි බං. 🤭🤭🤭
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,473
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙතන කස්ටිය තේරුම් ගන්න ඕනි දේ තමයි system එකයි change කරන්නේ. නැතුව පුද්ගලයන් නෙවෙයි. හරි procedures implement කිරීමයි කරන්න ඕනි.
    උදාහරණයක් හැටියට ඔයා කෙසෙල් ගෙඩියක් කාල ලෙල්ල පාරට විසි කරනවා.
    ඇයි ? ඔයාගේ ඇගෙන් එන්නේ නෑ මන් මෙහෙම වැඩක් කලොත් පරිසරය අපවිත්‍ර වෙනවා කියල. තව කාට හරි අනතුරක් වෙනවා කියල. ඔයාගෙන් විය යුතු වගකීම ගැන ඔයාට අදහසක් නෑ. ඔයාට නීතිය ක්‍රියාත්මක කරන්න වටපිටාවක් නෑ.

    එතකොට ඔයා කෙසෙල් ලෙල්ල පාරට විසි කරන එක වලක්වන්න මොකක්ද කරන්න ඕනි?

    1) ඔයා කෙසෙල් ලෙල්ලක් විසි කරනවා කවුරු හරි දැක්කොත් ඒ පුද්ගලයා ඔයාට, ඔයා කරන වැඩේ වැරදියි කියන්න ඉදිරිපත් වෙන්න ඕනි. ඒ තරමට කොන්ද හැදෙන්න ඕනි.
    2) ඔයාට කියා කියා ඉන්නේ නැතුව ඔයාට පේන්නම ඒක දකින කෙනා ඒක අරන් දාන්න ඕනි. (Best one. Example is better)
    3) ඔයාට දඩ මුදලක් නියම වෙන තැනට නීතිය පත් වෙන්න ඕනි.

    ඔය 3ම වෙන්න ඕනි. ඔය ටික වෙනවා නම් ඔයා අද නැතත් කවදාහරි කරපු වැඩේ ආයේ නොකර ඉදීවි.
    ඔය 3ම කරලත් හැදෙන්නේ නැත්නම් ඒක exception එකක්. Exception එකත් handle කළ යුතුයි.
    1000ක් වාරික හරියට ගෙවද්දී එකෙක් ඉන්නවා ගෙවන්නේ නැති. දැන් ඌ ගෙවුවේ නෑ කියල business නවත්වන්නේ නෑ. ඒකට වෙනම පිළියම් තියෙනවා.

    ඔය දියුණු වෙලා කියල කියන රටවල් වල magic නෑ .ඒ රටෙත් ඉන්නේ, බලයට පත් වෙන්නේ රහත් වෙලා නැති මිනිස්සු. හැබැයි උන්ට ඕනි ඕනි විදියට ඒ රාමුව තුල හැසිරෙන්න බැහැ.

    අපේ රටෙත් වෙන්න ඕනි change එක මේකයි. හරියට procedures implement කිරීමයි කරන්න ඕනි. විගණනය , වංචා දූෂණ හෙළිදරව් කිරීම, විනිවිද බාවය, නීතිය සැමට එක සමාන වීම, Education system එක හරියට රටේ අරමුණු වලට හැදෙන්න ඕනි.
    එතකොට ඊ ලගට එන්නේ මොකාද කියන එක අදාළ නෑ . කොටින්ම ඊ ලගට ආපහු දැන් පැන්නුව එවුන් ආවත් අවුලක් නෑ.

    එම නිසා ඊ ලගට රට බාර දෙන්නේ කාටද? මුන් ගියාම ඊ ලගට මොකද කරන්නේ , අරය හොදයි මෙයාට වඩා වැනි ප්‍රශ්න ඇසීමෙන් වලකින්න.

    ඔබ windows 7 ගත්තේ බිල් ගේට්ස්ගෙන් නෙවෙයි. Microsoft එකෙන්. Bil gates යනු පුද්ගලයෙක් වන අතර Microsoft යනු නිශ්චිත ක්‍රියාපටිපාටියකට run වන, සාමූහික වගකීමක් සහ නීතිමය වගකීමක් ඇති ආයතනයකි. එම උදාහරණය අප රටටද ආදේශ කර ගන්න. :)

    අරගලය යනු මෙයට ආරම්බයක් දීමට ගත් දෙයකි. ඇත්ත මේකේ big picture එක දකින්නේ නැතුව පක්ෂ බලේට ගේන්න දගලන එවුන් ඉන්නවා.
    මතක තබා දන්න. ඔබ බුද්දීමතෙක් නම් මෙය වෙනස් කිරීමට දායක වන්න. අනිත් එක ඔබ අප මේ දායක වන්නේ දැන් , හෙට අනිද්දා වන change එකකට නෙවෙයි. ඊ ලග පරම්පරාව වෙනුවෙන් කරන කැපවීමකට බව මතක තබා ගන්න.

    ලෝකයේ සිද්ද කරන දරුණුම අපරාධය තමයි බුද්දිමතුන් නිහඩව සිටීම.

    ඔබට මෙම පණිවිඩය ඔලුවට ගියා නම් තව එකෙක්ට පැහැදිලි කරන්න. උටත් ඒකම කරන්න කියන්න. තේරුනේ නැද්ද? එහෙනම් බැනපන් :D
    ලොකු දේවල් මුලින් කරන්න ඕනෙ. කෙහෙල් ලෙල්ල වගේ පොඩි පොඩි දේවල් ෆෝකස් කරන්න ගියොත් ලොකු දේවල් මගහැරෙයි
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,594
    1,149
    113
    Android
    අපි ලෝකෙට ණය වෙලා ඒවා ගෙවන්නේ නැතුව හොරු වෙලා ඉන්නේ පාරට විසි කරපු කෙහෙල් ලෙල්ල නිසා නෙවෙයි බං. 🤭🤭🤭
    Hada pennuvama agilla desa baleema 😂😂😂😂😂
     
    • Like
    Reactions: Candid-B

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    මගේ මතය නම් ලංකාවෙ දැන් තියෙන්නෙ economic crisis එකක්. මේ අර්බුද්දයට විසඳුම ලංකාව ඇතුලෙන් හොයන්න බෑ.
    economic crisis එක තියනකම් මිනිස්සුන්ගේ frustration එක නැති කරන්න බෑ.
    ඒක නිසා මොන දේශපාලන සූත්‍රයකින්වත් ස්ථාවර පාලනයක් මේ වෙලාවෙ පවත්වාගෙන යාම මේ වෙලාවෙ කරන්න බෑ.
    මොකද එකොනොමික් ප්‍රශ්නේ විසඳන්න ලංකාව ඇතුලෙ තියන රීසෝස් වලින් එක පාර කරන්න බෑ.
    රට තව දුරටත් අරාජික වෙලා කාටවත් පාලනය කරන්න බැරි යුගයක් උදාවෙයි.
    තව අවුරුදු ගාණකින් මේ ඒකොනොමික් අර්බුධය පහ වෙලා ආයෙත් ලංකාව එකොනොමික් අප්ටර්න් එකකට ආපු දවසකට
    ලංකාවෙ මිනිස්සුන්ට අකවුන්ටබල් හොඳ පාලනයක් බිහි වෙයි.
    නමුත් meanwhile අරාජිකත්වය තමා.
     
    • Like
    Reactions: cocacola

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,594
    1,149
    113
    Android
    ගොඩක් අයට තරු පේන කාලේ මේක 🤭🤭🤭
    Sirawatama 😂 munta kisima example ekak aragena deyak pahadili krnna baha. 😂 Therenne nathi DNA, nuclear, rocket science waling thamai kiynna wenne. 🙂😂😂😂

    මගේ මතය නම් ලංකාවෙ දැන් තියෙන්නෙ economic crisis එකක්. මේ අර්බුද්දයට විසඳුම ලංකාව ඇතුලෙන් හොයන්න බෑ.
    economic crisis එක තියනකම් මිනිස්සුන්ගේ frustration එක නැති කරන්න බෑ.
    ඒක නිසා මොන දේශපාලන සූත්‍රයකින්වත් ස්ථාවර පාලනයක් මේ වෙලාවෙ පවත්වාගෙන යාම මේ වෙලාවෙ කරන්න බෑ.
    මොකද එකොනොමික් ප්‍රශ්නේ විසඳන්න ලංකාව ඇතුලෙ තියන රීසෝස් වලින් එක පාර කරන්න බෑ.
    රට තව දුරටත් අරාජික වෙලා කාටවත් පාලනය කරන්න බැරි යුගයක් උදාවෙයි.
    තව අවුරුදු ගාණකින් මේ ඒකොනොමික් අර්බුධය පහ වෙලා ආයෙත් ලංකාව එකොනොමික් අප්ටර්න් එකකට ආපු දවසකට
    ලංකාවෙ මිනිස්සුන්ට අකවුන්ටබල් හොඳ පාලනයක් බිහි වෙයි.
    නමුත් meanwhile අරාජිකත්වය තමා.
    Good one
    ------ Post added on Jul 11, 2022 at 2:26 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    මෙතන කස්ටිය තේරුම් ගන්න ඕනි දේ තමයි system එකයි change කරන්නේ. නැතුව පුද්ගලයන් නෙවෙයි. හරි procedures implement කිරීමයි කරන්න ඕනි.
    උදාහරණයක් හැටියට ඔයා කෙසෙල් ගෙඩියක් කාල ලෙල්ල පාරට විසි කරනවා.
    ඇයි ? ඔයාගේ ඇගෙන් එන්නේ නෑ මන් මෙහෙම වැඩක් කලොත් පරිසරය අපවිත්‍ර වෙනවා කියල. තව කාට හරි අනතුරක් වෙනවා කියල. ඔයාගෙන් විය යුතු වගකීම ගැන ඔයාට අදහසක් නෑ. ඔයාට නීතිය ක්‍රියාත්මක කරන්න වටපිටාවක් නෑ.

    එතකොට ඔයා කෙසෙල් ලෙල්ල පාරට විසි කරන එක වලක්වන්න මොකක්ද කරන්න ඕනි?

    1) ඔයා කෙසෙල් ලෙල්ලක් විසි කරනවා කවුරු හරි දැක්කොත් ඒ පුද්ගලයා ඔයාට, ඔයා කරන වැඩේ වැරදියි කියන්න ඉදිරිපත් වෙන්න ඕනි. ඒ තරමට කොන්ද හැදෙන්න ඕනි.
    2) ඔයාට කියා කියා ඉන්නේ නැතුව ඔයාට පේන්නම ඒක දකින කෙනා ඒක අරන් දාන්න ඕනි. (Best one. Example is better)
    3) ඔයාට දඩ මුදලක් නියම වෙන තැනට නීතිය පත් වෙන්න ඕනි.

    ඔය 3ම වෙන්න ඕනි. ඔය ටික වෙනවා නම් ඔයා අද නැතත් කවදාහරි කරපු වැඩේ ආයේ නොකර ඉදීවි.
    ඔය 3ම කරලත් හැදෙන්නේ නැත්නම් ඒක exception එකක්. Exception එකත් handle කළ යුතුයි.
    1000ක් වාරික හරියට ගෙවද්දී එකෙක් ඉන්නවා ගෙවන්නේ නැති. දැන් ඌ ගෙවුවේ නෑ කියල business නවත්වන්නේ නෑ. ඒකට වෙනම පිළියම් තියෙනවා.

    ඔය දියුණු වෙලා කියල කියන රටවල් වල magic නෑ .ඒ රටෙත් ඉන්නේ, බලයට පත් වෙන්නේ රහත් වෙලා නැති මිනිස්සු. හැබැයි උන්ට ඕනි ඕනි විදියට ඒ රාමුව තුල හැසිරෙන්න බැහැ.

    අපේ රටෙත් වෙන්න ඕනි change එක මේකයි. හරියට procedures implement කිරීමයි කරන්න ඕනි. විගණනය , වංචා දූෂණ හෙළිදරව් කිරීම, විනිවිද බාවය, නීතිය සැමට එක සමාන වීම, Education system එක හරියට රටේ අරමුණු වලට හැදෙන්න ඕනි.
    එතකොට ඊ ලගට එන්නේ මොකාද කියන එක අදාළ නෑ . කොටින්ම ඊ ලගට ආපහු දැන් පැන්නුව එවුන් ආවත් අවුලක් නෑ.

    එම නිසා ඊ ලගට රට බාර දෙන්නේ කාටද? මුන් ගියාම ඊ ලගට මොකද කරන්නේ , අරය හොදයි මෙයාට වඩා වැනි ප්‍රශ්න ඇසීමෙන් වලකින්න.

    ඔබ windows 7 ගත්තේ බිල් ගේට්ස්ගෙන් නෙවෙයි. Microsoft එකෙන්. Bil gates යනු පුද්ගලයෙක් වන අතර Microsoft යනු නිශ්චිත ක්‍රියාපටිපාටියකට run වන, සාමූහික වගකීමක් සහ නීතිමය වගකීමක් ඇති ආයතනයකි. එම උදාහරණය අප රටටද ආදේශ කර ගන්න. :)

    අරගලය යනු මෙයට ආරම්බයක් දීමට ගත් දෙයකි. ඇත්ත මේකේ big picture එක දකින්නේ නැතුව පක්ෂ බලේට ගේන්න දගලන එවුන් ඉන්නවා.
    මතක තබා දන්න. ඔබ බුද්දීමතෙක් නම් මෙය වෙනස් කිරීමට දායක වන්න. අනිත් එක ඔබ අප මේ දායක වන්නේ දැන් , හෙට අනිද්දා වන change එකකට නෙවෙයි. ඊ ලග පරම්පරාව වෙනුවෙන් කරන කැපවීමකට බව මතක තබා ගන්න.

    ලෝකයේ සිද්ද කරන දරුණුම අපරාධය තමයි බුද්දිමතුන් නිහඩව සිටීම.

    ඔබට මෙම පණිවිඩය ඔලුවට ගියා නම් තව එකෙක්ට පැහැදිලි කරන්න. උටත් ඒකම කරන්න කියන්න. තේරුනේ නැද්ද? එහෙනම් බැනපන් :D
    Ochara baila ona ne ban. Lapayta deela utath maasa 2k athulatha petrol/diesel kaama polim adu karaganna beri unoth pukata gahala elawai inna un.

    Lankaawa patta fickle ratak. Paya ganan wiyadam karala comment type karana ekath patta padui.
     
    • Love
    Reactions: cocacola

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,040
    113
    Mother Earth
    ඇබුල් කෙසෙල් ලෙලි නම් දැම්මට කමක් නෑ. කෙහෙල් ගෙඩිය පොඩි නිසා ලෙල්ල පෑගුනොත් ලෙස්සල යන දුර අඩුයි. වැටෙන සම්භාවිතාවත් අඩුයි. හැබැයි ආනමාලු කෙහෙල් ලෙල්ල ඒකෙ අනික් පැත්ත. :no:
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,594
    1,149
    113
    Android
    ඇබුල් කෙසෙල් ලෙලි නම් දැම්මට කමක් නෑ. කෙහෙල් ගෙඩිය පොඩි නිසා ලෙල්ල පෑගුනොත් ලෙස්සල යන දුර අඩුයි. වැටෙන සම්භාවිතාවත් අඩුයි. හැබැයි ආනමාලු කෙහෙල් ලෙල්ල ඒකෙ අනික් පැත්ත. :no:
    This is the solution 😂😂😂😂
    Marked as correct answer 😂😂😂
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    රටක් හැටියට රාජපක්ෂලා හොරා කාපු ඒවා අරගෙන හරි වෙන ක්‍රමයකින් හරි රට stable කරගෙන ඉන්න නම් උබේ අදහස් මොනවද? මේ හැම දේම කරලා පාලකයෝ එලවලා දැම්මේ තාම කෙසෙල් ලේලි පාරට විසි කරන මිනිස්සු තමයි. ඒ හින්දා මිනිස්සුන්ගේ එකමුතුකම වගේ දේවල් වලට කෙසෙල් ලෙල්ල එච්චර ප්‍රශ්නයක් නෑ. මට කියපන් කොහොමද අපි රාජපක්ෂලා හොරා කාපු ඒවා ආපහු ගන්නේ?
     
    • Like
    Reactions: cocacola

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    minissu parata besse badata para weduna hnda.unta ona athal eke aai jiwath wenna.nethuwa me oya kiyana system change karanna neme.inflation eka 6%ta aduwen genakan andu nan karanna lesi wen ne.uparima awurudu 2i.den aragale inna ayage honeymoon eka iwara una gaman aai inflation eka unge jiwitha walata wada denna gannawa.degree eka aran eliyata awa lamayinta ko Job? minissunge attitude wenas wenna ona kiyala patan gaththa system change eka neme den minissunta kanna denna puluwan system change ekak ona.Democracy lankawe fail wigena enne.Cubawata wechcha de wenna loku idak tiyenawa.
     
    Eeka atta. Dang change karannath minissunta pana na. DeadLock ekak thiyenne
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    Eeka atta. Dang change karannath minissunta pana na. DeadLock ekak thiyenne
    Minissuntamai goda enne tiyenne machan.mona palakayo awath me prashnen den gelawenna amarui.prashnayak thawath prashenkin iwara karana minissu neme apita ona.prashna walata uttara hoyana minissu. Api loken udawu balaporoththu unata mulu lokema prashna godaka inne. awurud 20-30 range eke $ hmba karanna puluwan skills tiyena aya kiyen kiyada bn inne.minissunta skill develop karaganna wenawa meken ikmanata goda enna nan.aduma tarame apita day today ona wena consumables walin 75% wath rata ethule hadanna wenawa.minissu denwath ewa hadanna patan ganna ona.
     
    • Like
    Reactions: cocacola

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    @PHBhagya ට තමා මතුරල මේක කරල දෙන්න පුලුවන්
    කොරමු කොරමු.... දැන්නං ඕනෙ දෙයක් කොරනව... නැතිවුන බල්ලො පූසො පවා ගෙන්නල දෙනව...

    හැත්ත බුරුත්ත ඇවිල්ල රජගෙට පැන්න දවසෙ ඉඳන් හරියට බඩට කැමක්වත් නැතුව ඉන්නෙ...
    ස' ගියාම මගේ ජොබටයි කෙලවුනේ.

    දැන් පාර අයිනෙ සාස්තර කියල ජීවිතේ ගැටගහගන්නව...😥
     
    • Haha
    Reactions: NRTG and cocacola

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,040
    113
    Mother Earth
    This is the solution 😂😂😂😂
    Marked as correct answer 😂😂😂
    උබ කියල තියෙන දේ හරි. ඒත් අපේ රටේ බහුතරයකගෙ මයින්ඩ් එක තාම ගල් යුගයේ බන්. පාරෙ කෙළ ගහන බුලත් කාල කෙළ ගහන මිනිස්සුන්ට ඕවා අරහං. ඒවා සිරිත් විරිත් වලින් පවුල් ඇතුලතින් දෙමවුපියන්ගෙන් දරුවන්ට එන්න ඕන දේවල්. නීති දාල හදනවට වඩා attitude හැදෙන එක වෙන්න ඕන බාලාංශ පන්ති වල ඉඳලා. දියුණු රටවල් වල බාලාංශ පන්ති වල කියල දෙන්නෙ social manners, good habits.. වගේ දේවල්. අපේ මොනාද කරන්නෙ ? නිකමට හිතපන් දැන් දේශාභිමානී සින්දුවක් ඇහෙනවද TV, Radio වල ? සිරසෙ යන ගොබ්බ කතා වලට මුළු පවුලම කට ඇරන් බලන් ඉන්න මෝඩ මිනිස්සු ටිකක් බිහි කරලා. (සිරස එක්ක ඇරියස් එකක් තියෙනවා. ඒකයි සිරස ගැන විතරක් කිව්වෙ. අනිත් චැනලුත් දෙවැනි නෑ. :yes:)