අරලියගහ ජනපතිවරණ මෙහෙයුම් මැදිරිය

manika75

Member
Jul 5, 2011
119
27
0


අනේ බන් නිකන් මෝඩ කතා නොකිය හිටහන්. ඕක රට ගැන තීන්දු ගන්න නෙමෙයි පාවිච්චි කරල තියෙන්නෙ.රටේ තීන්දු ගන්න කෙහෙල්මල්
ops room එකක් නෙමෙයි. ඕක මහින්දගෙ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය. රටේ සල්ලි තමන්ගෙ මැතිවරන වැඩ වලට යොදාගන්න එක හරි කියන්න තරම් උබට මොලයක් නැද්ද නැත්නම් වෙන අවුලක්ද කියන්න මට තේරෙන්නෙ නෑ :confused::confused:

රනිල් හිටියත් මේ රටේ මැතිවරණ මෙහෙයවන්නේ ඔහොම තමා. මොදක අපේ ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධුරයේ සිටම ජන්දය ඉල්ලන නිසා මේක කාටත් පොදුයි. මහජන මුදල් ගැන ඉතින් ඔය කියන අයම තමා දන්නේ. මොකද එයාලගේ account වලින් සල්ලි දෙන්න ඇති:rofl::rofl: අපි නන් ඔන්න දුන්නේ නැහැ. :eek::eek:
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    Muslim warunta erehivena onema kenekuge avasaanaya mekai
    Aandu bihi karanneth api
    Aandu peralanneth api

    හා හා වැඩිය දගලුවොත් තොපිටත් ඔය ටිකම වෙන්නේ
    කටයි පුකයි වහගෙන පාඩුවේ හිටපං
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මැටිටො මැටි කථා කියන්න එපා. මම කීවේ මෙික පරණ හදපු එකක් කියලා. අනික ඔිවා දැන් කාට tag කරලා මෙතන දාන්න බැරියැ. මඩ ගහන්න ඔය කවුරු කවුරුත් දක්සනේ.

    අනික සරත් පොන්සේකාට වෙච්ච දේවල් අයේ නොවෙන්න නේද යහ පාලනය ගෙනාවේ.

    ඇයි මෙි කෑගහ ගහ ඉන්නේ මේවා ඔප්පු කරන්නකෝ ඉක්මන්ට. අප බලන් ඉන්නේ ඒ දවස එනකන්. දිප 100 ඔප්පු උනේ නැත්තම් ඔය කාටත් ගෙදර තමා යන්න වෙන්නේ.

    අපේ office වලත් printers එක ගානේ තියෙනවා. මොකද ඕක මහලොකු ගාණක්යෑ

    මහින්දගෙ අවජාතක ලමයි හැම තැනම... අපේ ඔෆිස් එකෙත් ඉන්නව සෙට් එකක්... උන්ගෙ ගෙදර ඉන්න හදාගන්න තාත්ත වැරදි කලත් උන් වැරදියි කියනව ඒත් මහින්ද වැරදි කලා කියන්නේ නෑ... කොහොමද අවජාතක කමේ පවර් එක???
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    099.jpg


    පිසි එකෙන් එකෙට ප්‍රින්ටර්

    :shocked::shocked::shocked::shocked:
    ඔව් බන් ඔය සෙට් එකටම එක ප්‍රින්ටරයක් ඇති.
    කට්ටිය සෙට් වෙලා එක එක උස්සන් එමු. අපේ සල්ලිනෙ.
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    පිස්සු හැදෙනවා අපි පැලේ දුක් විදිනකොට අපේ හිගන ආදායමට කෙලලා බදු ගහලා මහින්ද පකයලා ගතකරපු සැප ජීවිතය දැක්කාම මටත් හිතෙනවා මැදමුල්ල වක්කඩෙන් පුක හොදගෙන පාර්ලිමේන්තු යන්න..
    මහින්දයාට ගල්ගහලා එලවන්න ඕන මදමුල්ලෙනුත් කාලකන්ණි පරයෙක් අවුරදු 10ක් ඇතුලට රටම කාලා ආතල් අරගෙන ..
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    pissu kora bn maara sapak widala thiyenne api mehe dha duk widala thiyenne mekata sapa dennada bnz
     

    chootyputha1

    Well-known member
  • Anathauinta magic wage.

    Rate janadipathi ratata adarshayak wenna line kamarekada danna inna one. Ane redda

    යකෝ රටේ ජනාධිපති decent විදියට ඉන්න එක හරි, එහෙමයි කියල මෙහෙම ඌට ඕන ඕන විදියට building ගහගෙන සැප විදින්නයි, අහිංසක මිනිස්සු ඌටයි බේබිලාටයි සැප විදින්න අම්බානෙකට බදු ගෙවන්නයි හරිද බං. ඊයෙ news බැලුවනං අහෙන්න ඇති toilet හැම එකක්ම් A/C කරල T.V ත් හයි කරල, යකො බොක දාන්න මොකට යකෝ T.V A/C. තව ජනාධිපති මන්දිර 9ක් රට පුරා හදල. ඔය හදපු ඒවලින් අහිංසක මිනිස්සු කීදෙනෙකුට ගෙවල් හදල දෙන්න තිබ්බද. ඕක ඔය විදියට හැදුවෙ ඌ හිතුවෙ නැහැ තව අවු 15කට යන්න වෙන එකක් නැහැ කියල, ඊට පස්සෙ ඒක පාවිච්චි කරන්නෙ නාමල්. නමුත් රටේ බහුතර ජනතාව මරා ගෙදර යවල තියන එක සතුටුයි. කට්ටිය කතා කරන්නෙ මැදමුලනෙ මරා කිසි දෙයක් කරගෙන නැහැ හරිම සරල විදියට ජීවත් වෙනව කියල, ඌට මෙහෙ තව කොච්චර ගෙවල් ඇද්ද, තව Dubai වMarriott hotel එක, තව USA වල properties කොච්චර ඇද්ද, යකෝ දැංවත් ඇහැරියං. සමහර විට ඔය තාම මරාව සුද්ද කරන්න දගලන්නෙ මරා ඉන්න කාලෙ රජයේ ආයතනවල අම්මල තාත්තල අයිස් ගහල දැං රස්සාව ගහල ගියපු අයගෙ පොඩි උංද දන්නෑ හිතේ දුකට ණයට කහිනව.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    රනිල් හිටියත් මේ රටේ මැතිවරණ මෙහෙයවන්නේ ඔහොම තමා. මොදක අපේ ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධුරයේ සිටම ජන්දය ඉල්ලන නිසා මේක කාටත් පොදුයි. මහජන මුදල් ගැන ඉතින් ඔය කියන අයම තමා දන්නේ. මොකද එයාලගේ account වලින් සල්ලි දෙන්න ඇති:rofl::rofl: අපි නන් ඔන්න දුන්නේ නැහැ. :eek::eek:
    උඹ අම්මගෙ තාත්තගෙ සල්ලි වලින් නෙට් ආවට කෑව බිව්වට අපි ටැක්ස් ගෙවනව යකෝ හැම මාසෙම පඩියෙන්. කඩේකට ගිහින් බඩුවක් ගත්තත් ඒකටත් ටැක්ස් ගෙවනව. ගොන් කතා කියන්නෙ නැතුව ඉස්කෝලෙන් දීපු හෝම් වර්ක් කරපන් මෙතන ලොකුවට ෆෝරම් එන්නෙ. :angry::angry:
     
    Last edited:

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    රනිල් හිටියත් මේ රටේ මැතිවරණ මෙහෙයවන්නේ ඔහොම තමා. මොදක අපේ ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධුරයේ සිටම ජන්දය ඉල්ලන නිසා මේක කාටත් පොදුයි. මහජන මුදල් ගැන ඉතින් ඔය කියන අයම තමා දන්නේ. මොකද එයාලගේ account වලින් සල්ලි දෙන්න ඇති:rofl::rofl: අපි නන් ඔන්න දුන්නේ නැහැ. :eek::eek:

    කව්රු කරත් වැරැද්ද වැරැද්ද මයි. අපි චන්දෙ දීල මහින්ද පත් කරේ සැප ගන්න නෙමෙයි. ඕක මෛත්‍රී කරොත් එයටත් බනින්න වෙන්ව. නමුත් රනිල්/මෛත්‍රී ඔය සැප ගෙවල් වලට ආතල් ගන්න අවේ නෑ.

    මහින්ද රස්සාවක් කරලා හොඳ ගෙයක් හදාගෙන හිටියට මට කමක් නෑ. නමුත් මේ වියදම් කරන්නේ ජනතාවගේ සල්ලි. ඉන්න හිටින්න ගෙයක් නැතුව කොචර මිනිස්සු ඉන්නවද ?
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    දැන් අපේ සල්ලි නේ මේවට වියදම් කරලා තියෙන්නේ !
    මුට හෙන ගහන්න එපැයි
    උබලගේ බඩවල් පුරවන එකා නේ උබලගේ දෙයිය

    ඔන්න රනිල් ඒවා ඔක්කොම විකුණලා උබලට කන්න බොන්න අරන් දෙයි !
    :rofl::rofl::rofl::rofl:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    දැන් අපේ සල්ලි නේ මේවට වියදම් කරලා තියෙන්නේ !
    මුට හෙන ගහන්න එපැයි
    උබලගේ බඩවල් පුරවන එකා නේ උබලගේ දෙයිය

    ඔන්න රනිල් ඒවා ඔක්කොම විකුණලා උබලට කන්න බොන්න අරන් දෙයි !
    :rofl::rofl::rofl::rofl:
    දවසට ලක්ශ 260 වියදම් කරන හැටි කියලා දියකෝ. මට සිරාවටම හිතා ගන්න බෑ
     
  • Sep 1, 2014
    73
    5
    18

    කොහෙද ඉන්නෙ???

    ජනාධිපති කියන රජයේ නිළධාරියාට රජයේ නිළ නිවසක් තියෙනව. ඒකට කියන්නෙ ජනාධිපති මන්දිරය කියල.. හරිනම් ම්යිත්‍රී වැඩ කරන්න ඕන එතන ඉඳල.. (මම දන්නෙ නෑ මිනිහ කොහෙද ඉන්නෙ කියල හැබැයි)

    මහින්ද ජනාධිපති උනේ අගමැති වෙලා ඉඳලනෙ.. මිනිහ අගමැති කාලෙ පාවිච්චි කරපු අරලියගහ මන්දිරයේ දිගටම හිටිය ජන ධිපති මන්දිරේට shift වෙන්නෙ නැතිව,
    දැන් මහින්ද ඉන්නෙ මැදමුලන එයාගෙ ගෙදර

    මෙතන මොකක්ද තියෙන ප්‍රශ්නෙ???

    අඩේ අන්න මැදමුලනේ A/C නැතුව ඉන්න බැ කියල අයෙම චන්දෙ ඉල්ලනවලු..:rofl::rofl:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    machan meka waradi wadak mama oe kareh MY3 ta eth araliya gaha madura rate arakshitha thanak oke athula pennanawa kiyanne oke okkoma ltte eka ahata yana eka thawa duratath oka arakshawak na idiriyata ena PM keneka :dull::dull:
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    දැන් අපේ සල්ලි නේ මේවට වියදම් කරලා තියෙන්නේ !
    මුට හෙන ගහන්න එපැයි
    උබලගේ බඩවල් පුරවන එකා නේ උබලගේ දෙයිය

    ඔන්න රනිල් ඒවා ඔක්කොම විකුණලා උබලට කන්න බොන්න අරන් දෙයි !
    :rofl::rofl::rofl::rofl:

    රනිල් මේවා විකුණලා කන්න දෙන්නේ නැ. නමුත් රනිල් ආණ්ඩුවේ වියදම් අඩු කරලා තියනව.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    machan meka waradi wadak mama oe kareh MY3 ta eth araliya gaha madura rate arakshitha thanak oke athula pennanawa kiyanne oke okkoma ltte eka ahata yana eka thawa duratath oka arakshawak na idiriyata ena PM keneka :dull::dull:
    මචන් එල්ටීටීඊ එක ලඟ තියෙන්න ඇති අපිවත් නොදැකපු රූප. දන්නවනේ උන්ගෙ බුද්ධි අංශය ගැන. :sorry::sorry: