අනේ බන් නිකන් මෝඩ කතා නොකිය හිටහන්. ඕක රට ගැන තීන්දු ගන්න නෙමෙයි පාවිච්චි කරල තියෙන්නෙ.රටේ තීන්දු ගන්න කෙහෙල්මල් ops room එකක් නෙමෙයි. ඕක මහින්දගෙ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය. රටේ සල්ලි තමන්ගෙ මැතිවරන වැඩ වලට යොදාගන්න එක හරි කියන්න තරම් උබට මොලයක් නැද්ද නැත්නම් වෙන අවුලක්ද කියන්න මට තේරෙන්නෙ නෑ![]()
රනිල් හිටියත් මේ රටේ මැතිවරණ මෙහෙයවන්නේ ඔහොම තමා. මොදක අපේ ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධුරයේ සිටම ජන්දය ඉල්ලන නිසා මේක කාටත් පොදුයි. මහජන මුදල් ගැන ඉතින් ඔය කියන අයම තමා දන්නේ. මොකද එයාලගේ account වලින් සල්ලි දෙන්න ඇති

අපි නන් ඔන්න දුන්නේ නැහැ. 






