අරලියගහ+මන්දිරය
අරලියගහ මන්දිරයේ චාරිකාවක් !
කාලෙකට පස්සේ මාධ්‍ය වේදීන්ට අධ්‍යාපන චාරිකාවක් අගමැති ගානේ !
කාලෙකට පස්සේ මාධ්‍ය වේදීන්ට අධ්‍යාපන චාරිකාවක් අගමැති ගානේ !
කාපුවත් තියෙනවා !
අරලියගහ මන්දිරයේ චාරිකාවක් !
කාලෙකට පස්සේ මාධ්‍ය වේදීන්ට අධ්‍යාපන චාරිකාවක් අගමැති ගානේ !

ලංකාවේ නීතිය ගැන දැනගැනීම පිණිස තමා මේක type කරන්නේ
ලංකාවේ නීතියක් තියනවා අවුරුදු 100 කට වැඩි property එකක අලුත් building ගහන්න බැහැ කියල .......ඒ වගේ properties අලුත් වැඩිය කරන්න විතරයි අවසර දෙන්නේ ........ temple trees හැදුවේ 19th century වල ..... මේක historical value එකක් තියෙන තැනක් ........මොකෙක්ටවත් බැහැ මේකේ structures වෙනස් කරන්න ......මොකද ආණ්ඩුවක් එන්නේ අවුරුදු 6කට නැතුව ජීවිත කාලෙට නෙමෙයි .........
අල ගොවියෙක් එහෙම උනා නම් MR මේකේ අල හිටවයි![]()
දැන් කොහොමත් PM office එක නිසා ඕන කෙනෙක්ට appointment දාල ඕක බලන්න යන්න පුළුවන් .....
![]()
කාලෙකට පස්සේ මාධ්‍ය වේදීන්ට අධ්‍යාපන චාරිකාවක් අගමැති ගානේ !

කාපුවත් තියෙනවා !
Last edited: