අරලියගහ මන්දිරේට යන්න ඕනෙ.

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    අරලියගහ මන්දිරේට යන්න ඕනෙ.

    අරලියගහ මන්දිරේට යන්න ඕනෙ. හෙට DO (දේශපාලන පත්වීම් නෙවෙයි):no::no::no:එපොයින්මන්ට් ලෙටර් දෙනව කොහොමද කොටුවෙ ඉදන් යන්නෙ. 100 ගිහින් ගංගාරාමෙ ගාවින් බැහැල යන්න වෙනවද නැත්නම් ඒ කිට්ටුවටම යන බස් එකක් තියනවද?:confused::confused::confused:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    කොල්ලු පිටියෙං බැහැලා නින්ජා කෑල්ලක් ලයින් කරං පලයං බං . :lol::lol:

    බොරැල්ලෙං එනවා නං 154 :P:P ඒතකොට නං නින්ජලා පාර්වතීලා ඔක්කොම ලයින් කරන්න පුලුවං .

    ඉටස් යුවර් චොයිස් බේබ් .

    ටකේ කරේ . :dull::dull:
     
    • Like
    Reactions: nnccbb

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    කොල්ලු පිටියෙං බැහැලා නින්ජා කෑල්ලක් ලයින් කරං පලයං බං . :lol::lol:

    බොරැල්ලෙං එනවා නං 154 :P:P ඒතකොට නං නින්ජලා පාර්වතීලා ඔක්කොම ලයින් කරන්න පුලුවං .

    ඉටස් යුවර් චොයිස් බේබ් .

    ටකේ කරේ . :dull::dull:

    100 gihin Kollupitiyen bahinna. 101 gihin Gangaremen bessoth tikak wedipura pain yanna wenawa



    What ever you do there, save your ASS:shocked:


    rep++++++++++16
     
    • Like
    Reactions: HKavinda