අරලිය ගහ මන්දිරේ මට දීපල්ලකො
මටත් මේ එංගලන්තේ පොඩි ගෙවල් වල ඉඳලා එපා වෙලා.මෛත්රී යන්නෙත් නැත්නම් ,රනිල් යන්නෙත් නැත්නම් අරලිය ගහ මන්දිරේ මට දෙන්න බැරිද? අනිත් එක ඕකේ වෙන එකෙකුට ගිහින් ඉන්නත් බෑ.ඕක ඇතුලේ දැන් යක්කු පදිංචි වෙලා ඉන්නේ තව ටික දවසකින් තව යක්කු එනවා.තව ටික දවසකින් යක්කු ගිහින් ඕකේ පදිංචි වෙනවා බලය රැක ගන්න ඕක ඇතුලේ කරලා තියෙන තොවිල් යන්තර මන්තර සහ හූනියම් නිසා. ගිය එකත් පිස්සෙක් වෙලා එලියට විසික් වෙයි.ඒක නිසා මට විතරයි ඕකේ ඉන්න පුලුවන් බලයක් තියෙන්නේ.

Last edited: