අරලිය නිපුන හාල්

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    ඇයි බන් කොහෙවත් මුන් දෙගොල්ලන්ගේ සුපිරි සම්බා/සම්බා හාල් නැත්තේ. තියෙන්නේ නාඩු හරි කීරි සම්බා හරි මුන්ගේ. ඕවා දැන් කාලම එපා වෙලා අරවා වෙනුවට අරන්. මුන් ඇරෙන්න වෙන හොද සම්බා හාල් brand එකක් නැත්ද ලංකාවේ?
     
    • Like
    Reactions: TCB Rox

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Dudley Sirisena badu hangala thiyenne me dawas wala.
    badulaya gonwardanage office ekatama gihin bandulayawa dana gassala awe mathaka nethida.

    nipuna , araliya dekama Dudley sirisenage mama hithanne
     
    • Like
    Reactions: BuLaTha

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    නිපුන GANNA EPA BAN ARLIYATH SURE NAHA MUN KRUMI NAASAKA GAHANAWAALU
    appa ehemadaban awrudu ganak kawe api owa ban :o

    Dudley Sirisena badu hangala thiyenne me dawas wala.
    badulaya gonwardanage office ekatama gihin bandulayawa dana gassala awe mathaka nethida.

    mathakai mathakai man hithuwa scene eka iwarai kiyala
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    රත්න එකත් පණුහාල් විකුණල මාට්ටු වුණානෙ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    සුපිරි කීරි සම්බා එක විතරයි කන්න පුළුවන්

    Dudley Sirisena badu hangala thiyenne me dawas wala.
    badulaya gonwardanage office ekatama gihin bandulayawa dana gassala awe mathaka nethida.

    nipuna , araliya dekama Dudley sirisenage mama hithanne

    නිපුන සිරිපාල ගම්ලත්ගේ. ඇමති කෙනෙක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,348
    166,714
    113
    එකමත් එක රටක
    ඩඩ්ලියා කලින්ම කිව්වේ බන් සම්බා ස්ටොක් ඉවර වෙනවා, ඉස්සරහට කිරි සම්බා, නාඩු විතරයි කියලා .
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,771
    113
    යන්ත්‍ර තියෙනවා ලොකු හාල් (නාඩු) පොලිශ් කරලා පොඩි හාල් හදන්න පුලුවන්..... මුන්ගේ ගේම ඒක වෙන්නත් පුලුවන්.
     
    MKV

    Active member
  • Aug 11, 2009
    105
    35
    28
    Dudley Sirisena badu hangala thiyenne me dawas wala.
    badulaya gonwardanage office ekatama gihin bandulayawa dana gassala awe mathaka nethida.

    nipuna , araliya dekama Dudley sirisenage mama hithanne
    Nehe nipuna kiyanne siripala gamlath minister ge rice mills. Araliya kiyanne maithreepala sirisenage mallige rice mills.
     
    • Like
    Reactions: SLK_sri

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඇයි බන් කොහෙවත් මුන් දෙගොල්ලන්ගේ සුපිරි සම්බා/සම්බා හාල් නැත්තේ. තියෙන්නේ නාඩු හරි කීරි සම්බා හරි මුන්ගේ. ඕවා දැන් කාලම එපා වෙලා අරවා වෙනුවට අරන්. මුන් ඇරෙන්න වෙන හොද සම්බා හාල් brand එකක් නැත්ද ලංකාවේ?
    sirama kathwa bn khewath na mata kalama epa wel tynne anith brands
     
    dondon525

    Active member
  • Jan 30, 2015
    123
    94
    28
    ඇයි බන් කොහෙවත් මුන් දෙගොල්ලන්ගේ සුපිරි සම්බා/සම්බා හාල් නැත්තේ. තියෙන්නේ නාඩු හරි කීරි සම්බා හරි මුන්ගේ. ඕවා දැන් කාලම එපා වෙලා අරවා වෙනුවට අරන්. මුන් ඇරෙන්න වෙන හොද සම්බා හාල් brand එකක් නැත්ද ලංකාවේ?

    Nipuna kiri samba tiyanawa ban hama supermarket ekema. Araliya thama naththe. mamath giya weekend eke supermarket 3 kata gihilla thamai Araliya 5kg bag ekak hoyagaththe.

    Ube kiwwa wage nadu nam brand dekema thiyanawa hama thanama.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේක වැඩිය මීටර් වෙන කේස් එකක් නෙමෙයි වගේ. මීට අව්රුදු 1.5 (1 and half) කට වගේ කලින් ගත්ත කීරි සම්බ දැන්නැහැ. සම්බම තමා සුපිරි කීරි සම්බ කියල එන්නෙ. ඉස්සර නාඩු එකයි සම්බ එකයි කීරි සම්බ එකයි එකට අරං බලපුවාම කීරි සම්බ එක පට්ට හීනියි (බාස්මතී ලගින් යනව) දැං කීරි සම්බ එක තනිකර සම්බ තමා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    මේක වැඩිය මීටර් වෙන කේස් එකක් නෙමෙයි වගේ. මීට අව්රුදු 1.5 (1 and half) කට වගේ කලින් ගත්ත කීරි සම්බ දැන්නැහැ. සම්බම තමා සුපිරි කීරි සම්බ කියල එන්නෙ. ඉස්සර නාඩු එකයි සම්බ එකයි කීරි සම්බ එකයි එකට අරං බලපුවාම කීරි සම්බ එක පට්ට හීනියි (බාස්මතී ලගින් යනව) දැං කීරි සම්බ එක තනිකර සම්බ තමා.

    ඔව් උඹ හරි ඕක උනේ මෙහෙමයි

    ඉස්සර තිබ්බ සම්බම තමයි දැන් ඔය සුපිරි කීරි අරව මේවා කියල දෙන්නේ. සම්බා වලට උපරිම මිලක් දැම්මම මෝල් කාරයෝ කරේ ඉස්සරහින් නමක් දාල වෙන හාල් වර්ගයක් වගේ සම්බා විකුණුව.

    ඒකයි දැන් සම්බා normal එකත් නැත්තේ
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මට හිරු අල්ලලා ගියා

    Hiru-Rice-Parboiled-Packaging.jpg