අරලිය නිපුන හාල්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොලොන්නරුවේ ප්‍රසිද්ද හාල් වර්ගේක තිබිලා මී මලකුනක් හම්බු වෙලා තිබ්බා ගම්පොලින්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සම්බ හාල් වර්ග ඉස්සරට අඩු වෙනව, ඩඩ්ලිම තමා කීවෙ ඒක වෙයි හැබයි එකගයි...