අරහත් සිත කෙබඳුද?
සම්මා සම්බුද්ධ ශාසනයේ නශ්ඨාව ලබන උත්තමයා රහතන් වහන්සේය.
"සම්මා" යනු "නොඇලීමයි".
"සං" යනු "හිතය".
"බුද්ධ" යනු "අවබෝධයයි".
"සම්මා සම්බුද්ධ " යනු "නොඇලෙන සිත අවබෝධ" කිරීමයි.
හිත යම් තැනක නොඇලෙන්නේද, එහි හිතක් නැත. හිතක් ඇතිවන්නේ, රූපයක හිත පහලවීමෙන්ය. හිතක් පවතින බව (තිථිය ) දැනගන්නේ රූපයක (අරමුණක ) හිත පවතින කාලයේදීය. හිතක් භංග වන බව දැන ගන්නේ අළුත් රූපයක හිත පහල වීමත් සමගම පෙර රූපයෙන් හිත චුත වීමත් සමගය. කෙසේ වෙතත් හිතක් ඇතිබව ප්රකට වන්නේ රූපයත් සමගය.
හිත යම් තැනක නොඇලෙන්නේද, එහි හිතක් නැත. හිතක් ඇතිවන්නේ, රූපයක හිත පහලවීමෙන්ය. හිතක් පවතින බව (තිථිය ) දැනගන්නේ රූපයක (අරමුණක ) හිත පවතින කාලයේදීය. හිතක් භංග වන බව දැන ගන්නේ අළුත් රූපයක හිත පහල වීමත් සමගම පෙර රූපයෙන් හිත චුත වීමත් සමගය. කෙසේ වෙතත් හිතක් ඇතිබව ප්රකට වන්නේ රූපයත් සමගය. රූපයක් නැත්තන් හිතකුත් නැත.
යම් දිනෙක රූපයත් සමග වූ සිත, නැවත රූපයක පහල නොවී නිරුද්ධ වූවොත් එය පෘථක්ජන හිතේ අවසානයයි. හිත ඉපදීම, පැවතීම, චුතිය යන සංසාරයේ (හිතේ ගමනේ ) ස්වභාවයයි. පෘථක්ජන හිත නිරුද්ධ වූවත් "පිරිසිදු හිත", ප්රභාශ්වර හිත පහළ වේ. "ප්රභාශ්වර හිත" උත්පාද, ඨිති, භංග යන අවස්ථාවලට පත් නොවන නිසා, ඒ ප්රභාශ්වර හිත අවබෝධකරගන්නේ ප්රභාශ්වර හිත පමණි