oka ithin ona ekekta kiyanna puluwan ne
එක තමයි බන්... නැත්නම් ඉතින් World Cup මැච් එකක් තියන්න ඕනැයි... කප් එක කෙලින්ම දෙන්න පුලුවන්නේ.... හෙට Fan Talks වලටත් ඕක දායිද දන්නේ නැ.

oka ithin ona ekekta kiyanna puluwan ne

naha mamai kiyanne weak kiyala...dakkahama penawane.eda dakkada lakunu 217 gahanna thibba amaruwa?
![]()
අර්ජුන එක පාරක් කිව්වා සන්ගා බැටින් ඉගෙන ගන්නෙ ප්‍රිටී සින්ටා ගෙන් කියලා...
දැන් කියනවා ජනාධිපතිතුමා උපදෙස් දෙන නිසා එයා උපදෙස් දෙන්න යන්නෙ නැහැ කියලා...
හැමෝම ඉස්සරහා අපිව නිකන් විහිලුවක් කරනවා...
අනේ මන්දා මේ මිනිස්සුන්ව කොහොම තේරුම් ගන්නද කියලා...

මාර තර්ක තමයි කට්ටිය දාන්නේ...
දැක්කෙ නැද්ද වර්ල්ඩ් කප් ෆේවරිට්ස් දකුණු අප්‍රිකාව ට වෙච්ච දේ...?
ඉන්ග්ලන්ඩ් එක්ක 170 ගහගන්න බැරි උනා...නිව් සීලන්ඩ් එක්ක 220 ගහන්න බැරුව සෙමි ෆයිනල් එන්න බැරිව ගෙදර යන්න උනා...
සන්ගාවත් එක වචනයක් කිව්වෙ නැහැ තාම සමරෙටයි, සිල්වාටයි....එයාට ඕනිනම් වෙන අයව දාල ගස්සයි....
සන්ගා කපුවට ඔච්චර සප් කරලත් තාමත් ප්ලේයින්ග් ඉලෙවන් එකේ ඌ නැහැ...
ටීම් එකට හොඳම දේ ඒගොල්ලො අපිට වඩා දන්න බවත් අමතක කරන්න එපා...

ඉන්දියාවට... අපේ Weakness Highlight කරලා දීලා.... ක්‍රීඩාවේ පරිණත භාවය පෙන්නන්න නෙමෙයි දැන් තියෙන්නේ..... වෙන දෙයක් බලන්.... Team එකට උදව් කරන එක.. මොකෝ හැම Team එකක්ම අංග සම්පුරණ නැ.... තියෙන වැරදි හදන් තමා සෙල්ලම් කරන්නේ. අපි හැමෝම අපේ ටීම් එක විවේචනය කලා... දැන් ඒවා වැඩක් නැ... අන්තිම මැච් එක කවුරු ගැහුවත් ලෙසට ගහන්න ඕනේ.
එහෙමම නෙමේ නේද කිව්වේ?? සංගාට preety zinta බැටින් කියල දෙන්න එනවා කියල නේ...මට මතක විදියටනං සහෝදරයා එහෙම කිව්වේ IPL හින්දා ක්‍රිකට් ගහන අපේ කොල්ලෝ ඉන්දියාවේ නිළියන්ටත් බාල්දු වුනා කියල නේද??? වැරදිනං හදන්ට ඕනේ හොදේ....
![]()


රඹා;9758638 said:ඕක ඔච්චර ලොකු කරගන්න කතාවක් නෙමයි මචං. අර්ජුන කියන්නෙ ලංකාවෙ දැං ටීම් එකේ කවුරුවත් නෙවෙයි නෙ බං. ඔන්න ටීම් එකේ කවුරු හරි කිවුනං ඕක වැරදියි. අපි දිනනව අපි දිනනව කියල winning mentality එක හදාගන්නනෙ ඔහොම කියන්නෙ. අර්ජුන මධ්‍යස්ත විචාරකයෙක් හැටියට 50 ට 50 චාන්ස් කියල කිවුවනං ඒක හරිනේ. ඔය ටීවී එකේ කමෙන්ටේටර් ල කවදාවත් තම තමුන්ගෙ රටවල් දිනනව කිය කිය මොරාල් හදනව දැකල තියනවද? එහෙම කියනව නං ඌව කැපෙනව නේ.
බලාගෙන ගියාම මූ මහ කෑ**ක් නේ. මෙතෙන්‍ට ලංකාවෙ ඉන්ටර්නල් ප්‍රශ්න ඇදල අරගෙන ප්‍රසිඩන්ට් ව නෝන්ඩි කරන්න වටින්නෙ නෑ මූට. ප්‍රසිඩන්ට් ඉන්නෙ එක පක්ෂෙකට නෙවෙයි, මුලු ලංකාවටම. මේ යෝදය ප්‍රසිඩන්ට් ව මෙහෙම නෝන්ඩි කරනව කියන්නෙ ලංකාව නෝන්ඩි කරනව කියන එක. ගල් මූසලය..
අර්ජුනගෙ කාතාවෙන නොන්ඩ් කරලා තියෙනවා වගෙ පෙනවා. ඔය වගෙ මිඩියා එකට අදහස් දෙනකොට පුලුවන් තරන් සපොට් එකට තාමා දෙන්න ඔනෙ. මම කියන්නෑ බොරු පුරාජෙරු කියන්න ඔන කියලා නමුත් මෙතනත් මිනිහා පොලිටික්ස් ගාවගන්නවා. බලන්න ඔය හිටිය පකිස්තාන කාරය මෑච් ෆික්සින් ගෑන කියන්න යනවඩ ඔය අස්සෙ. මෑන් කියනවා ජනපතිගේන් තමා මුලු ටිම් එකටම අවවාද දෙන්නෙ....![]()
හීහි තේරිම් කමිටුවට රන්දිව් නුයි වාස් නුයි අමතක වෙච්ච එකට මොකෙක් වත් කගහුවෙ නැ.. චාමර සිල්ව වෙනුවට සනා හිටිය නම් බෝලින් වත් කරන අපිට වාසියක් වෙනව.. සමරවීර උඩපන්දු අත අරිනව.. කත කරල වෙඩක් නැ.. ඔව.. අන්තිමට පිටින් කට්ටිය අරන final ගහන්න වුනා...![]()
lajjao ban umbala wage un gana.. mulu lokema danwa ape midle oder eka ablik kiayal..honda nathi midle oder ekak gana boru waranna denne mona magulakatada...
ape middle eka anthimai... comapre with indian.. ape balling attack eka niyamai, fielding hondai, eka hinda 50:50 kiyapu eka godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak sadaranaiiiiiiiiiiiiiiiii... mama othana hitya nama mama kiyanneth oya tika....
umbala api gahala thiyana cricket... ane yako ey minissu cricket ma gahapu minissu..so they knw wht they r talking..we just watch matches and coment..R we even qualified enough to chalange their ideas...
cricket neme onama dekadi..madyasthawa hithanna.. .. cricket kridawa gana hithanna.. ... thamunge paththa ganama hithanne nathuwa.. .. wasim akram kelimma kiyanawa fast best baller in the world is malinga..uta kiyanna puluwan ne its akthar kiyala..... they r ppl who coment abt cricket..ey gollo madyastha adhas prakasha karanna ona..nathnam thamunge rata gana witharak ma othanta kiyanna giyoth iwarai... kenekuta angilla dik karannata pera poddak hithala balanna..
aniwa cup eka genawa.. koi lanakwe ekke natada ban lankwa cup eka ussanawata akamathi... we all want sl to win.. but truth is our middle oder sucksssssssssss when compared with india.. the hav kohli, yuraj and raina.. .. chek their avg.. and see hw gud they r
සන්ගා බැටින් ඉගෙන ගන්නෙ ප්‍රිටී සින්ටා ගෙන් කියලා
සංගාට preety zinta බැටින් කියල දෙන්න එනවා කියල.
සමාවෙන්න ඕනේ ඒ දෙකේ වෙනස තේරෙන්න ලියාගන්න බැරි උනානං...තාම junior නේ...![]()
රඹා;9759215 said:බලාගෙන ගියාම මූ මහ කෑ**ක් නේ. මෙතෙන්‍ට ලංකාවෙ ඉන්ටර්නල් ප්‍රශ්න ඇදල අරගෙන ප්‍රසිඩන්ට් ව නෝන්ඩි කරන්න වටින්නෙ නෑ මූට. ප්‍රසිඩන්ට් ඉන්නෙ එක පක්ෂෙකට නෙවෙයි, මුලු ලංකාවටම. මේ යෝදය ප්‍රසිඩන්ට් ව මෙහෙම නෝන්ඩි කරනව කියන්නෙ ලංකාව නෝන්ඩි කරනව කියන එක. ගල් මූසලය..

රඹා;9759215 said:බලාගෙන ගියාම මූ මහ කෑ**ක් නේ. මෙතෙන්‍ට ලංකාවෙ ඉන්ටර්නල් ප්‍රශ්න ඇදල අරගෙන ප්‍රසිඩන්ට් ව නෝන්ඩි කරන්න වටින්නෙ නෑ මූට. ප්‍රසිඩන්ට් ඉන්නෙ එක පක්ෂෙකට නෙවෙයි, මුලු ලංකාවටම. මේ යෝදය ප්‍රසිඩන්ට් ව මෙහෙම නෝන්ඩි කරනව කියන්නෙ ලංකාව නෝන්ඩි කරනව කියන එක. ගල් මූසලය..
ලැජ්ජ වෙයන්... තව ලැජ්ජ වෙයන්.... හෙට තියෙන මැච් එකේ එක ගැන උඹ කොහොමද අද කියන්නේ... හෙට අපේ Middle order එක Fire කලොත්.... අන්තිමට..... Team එකේ උන්ට දණ ගහලා වඳියි..උඹලා. ක්‍රිකට් කියන්නේ හැමදාම දිනන්න පුළුවන් ක්‍රීඩාවක් නෙමෙයි.... ඒත් හැමදාම එක විදිහට Team එකත් එක්ක එකට ඉන්න ඕනේ... ඕන බබෙක් දන්නවා... හැම මැච් එකක්ම 50:50 කියලා. නැත්නම්... මොකටද මැච් ගහන්නේ.
අර්ජුන දැන් රට බයිලා ගැහුවට... අර්ජුන කැප්ටන්සි කරනකොට අපි මැච් පැරදුනේ නැද්ද... ඒතකොට... ඔය බුද්ධිය පහල වුනේ නැද්ද... කාටවත් ඇඟිල්ල දික් කරලා දැන් වැඩක් නැ... ඒත් ඕවා හංගන් ඉඳලා වැඩක් නැ... ඔය කතාව ඉන්දියන් සයිට් එකකින් ගත්තේ... ඕවා ලංකාවේ උන් දැන ගන්න ඕනේ.

මං නං හිතන්නේ සහෝදරයා සනා හින්ද තමා vassට සැහෙන දුරට අවස්ථාව නැති උනේ.නැත්නං අපේ ක්ලබ් මැච් වල වාස් හොදට වැඩ පෙන්නුවනේ....වයස හින්දා එක ගොඩට දාල දෙන්නම එක පාර අයින් කර කියලයි මගේ අදහස...





aniwa... arjuna hari... me match eka gahanna kalin 50:50 thama thiyenne.... but api wish karanawa.. apita dinna lebenna kiyala... government eken me weladeth karanne political advantages ganna hadana eka... lejjai....
balapan dinnama kiyai... maha raja ge purna medihath wima yatathe... kepawima yatathe.... ethumage wasanawen cup eka gatta kiyala...
sanga nemei kawru captain karath match eka dinanawa... moko niweradi deshapalata medihath wima dunne ape maha raja kiyala..
