අර්ජුන අප ඔබට සැමදා ණයගැතියි...නමුත්...

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    ලැජ්ජ වෙයන්... තව ලැජ්ජ වෙයන්.... හෙට තියෙන මැච් එකේ එක ගැන උඹ කොහොමද අද කියන්නේ... හෙට අපේ Middle order එක Fire කලොත්.... අන්තිමට..... Team එකේ උන්ට දණ ගහලා වඳියි..උඹලා. ක්‍රිකට් කියන්නේ හැමදාම දිනන්න පුළුවන් ක්‍රීඩාවක් නෙමෙයි.... ඒත් හැමදාම එක විදිහට Team එකත් එක්ක එකට ඉන්න ඕනේ... ඕන බබෙක් දන්නවා... හැම මැච් එකක්ම 50:50 කියලා. නැත්නම්... මොකටද මැච් ගහන්නේ.

    අර්ජුන දැන් රට බයිලා ගැහුවට... අර්ජුන කැප්ටන්සි කරනකොට අපි මැච් පැරදුනේ නැද්ද... ඒතකොට... ඔය බුද්ධිය පහල වුනේ නැද්ද... කාටවත් ඇඟිල්ල දික් කරලා දැන් වැඩක් නැ... ඒත් ඕවා හංගන් ඉඳලා වැඩක් නැ... ඔය කතාව ඉන්දියන් සයිට් එකකින් ගත්තේ... ඕවා ලංකාවේ උන් දැන ගන්න ඕනේ.

    aneeeeee ammmapaaaaaaaaa. yakoo pena balanna epaaaaaa.. wadunoth hondai.. eth wadiy da kiyala thiyana sure eka thama naththey..... apey un ge performence anuwa thama next matches wala perform karan widiha kiyanna puluwan...

    dan malinga 50 gahuwa....eeta passe hamadama 50 gahuwada naaaaaa neeee.... batsman kenek dapu wan ohu gana sure ekak thiyenna ona.. eya mechchara lakunu pramanayak gai kiyala...

    apey un ganiy kiyala kohomada sure karanne... mechara dawas gahapu widiha anthimai ne... eka ne ban kiyanne.umbath nikan INDIAN fan kenk wage ne..

    ayooo mokadda ban cricket kiyann kridawak..jaya paraduma ona ekak ottui apita... .. dinoth hondai..paradunoth ellanga para hondata try karala cup eka geniy.....

    cricket match walat luck ekai talent ekai wadagath... .. luck eka thiyanwa nam apita .. talent thibatama madi.. murali ta ella gena gahan dawas thibba.. murali wicket gathth a dawas thibba., .. eth muralige talent eka godak wadi hinda apita murali gana wishwasaya thiyanna puluwan.. chamra samraweer wiswasa karanna amarui danata pennala thiyana performence anuwa...

    api katha aranne danata pennala thiyana performence anuwa.. umba wage heenna bala heta aniwa gahai kiyala neme... ..
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    mama kiyanneth heta indiawa dinanawa:yes:

    උඹ නම් දෙවියෙක් නෙමේ දේවාලයක්... Semi Final එකෙත් කිව්වේ.... පක්කෝ දිනනවා කියලා...... මේකේ උඹට හිතෙන්නේ ඉන්දියාව දිනනවා කියලා නම්..... අපේ රටේ වාසනාව. :lol::lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    aneeeeee ammmapaaaaaaaaa. yakoo pena balanna epaaaaaa.. wadunoth hondai.. eth wadiy da kiyala thiyana sure eka thama naththey..... apey un ge performence anuwa thama next matches wala perform karan widiha kiyanna puluwan...

    dan malinga 50 gahuwa....eeta passe hamadama 50 gahuwada naaaaaa neeee.... batsman kenek dapu wan ohu gana sure ekak thiyenna ona.. eya mechchara lakunu pramanayak gai kiyala...

    apey un ganiy kiyala kohomada sure karanne... mechara dawas gahapu widiha anthimai ne... eka ne ban kiyanne.umbath nikan INDIAN fan kenk wage ne..

    ayooo mokadda ban cricket kiyann kridawak..jaya paraduma ona ekak ottui apita... .. dinoth hondai..paradunoth ellanga para hondata try karala cup eka geniy.....

    cricket match walat luck ekai talent ekai wadagath... .. luck eka thiyanwa nam apita .. talent thibatama madi.. murali ta ella gena gahan dawas thibba.. murali wicket gathth a dawas thibba., .. eth muralige talent eka godak wadi hinda apita murali gana wishwasaya thiyanna puluwan.. chamra samraweer wiswasa karanna amarui danata pennala thiyana performence anuwa...

    api katha aranne danata pennala thiyana performence anuwa.. umba wage heenna bala heta aniwa gahai kiyala neme... ..

    :yes:ape eunta heta gahanna baha machan.indiawa thama dinanne.aparade ape team eka final giye.:(
     
    හරි දැන්... උඹට හෝ අර්ජුනට

    1. Middle Order එක Change කරන්න පුළුවන්ද... කියලා මට කියපන්

    2. උඹ දැන් මෙතන Middle Order එක විවේචනය කලා කියලා අපේ Team එකට වෙන සෙත මොකක්ද?

    මේ වට උත්තර දීපන්....

    ඉතුරු වෙලා තියෙන එකම දේ.... සෙල්ලම් කරන Team එකට සප් එක දෙන එක. දින්නොත් Cheer කරපන්... නැත්නම්... ආයිත් විවේචනය කරපන්.
     
    Prince_ovaro

    Member
    Mar 26, 2011
    131
    12
    0
    හරි දැන් ඕයාට හිතෙන්නෙ නැද්ද චාමර සිල්ව වෙනුවට සනා වගේ all rounder කෙනෙක් හිටිය නම් හරිනේ.. බෝලින් වත් ගන්න තිබුන.. අපේ පන්ඩිත අය එක්ක කරන්න බැනේ මචන්.. 15ක් Squad ඉන්නව එත් මැතිව්ස් injured වුනාම සුරජ් වල එලියෙන් අරන් කෙලින්ම ටේම් දානව මොකක්ද මෙකේ තේරුම.. :lol::lol::lol::lol::lol:

    අසාධාරණේ ගැන කියනවනං මචං කපුගෙදර?තිසර පෙරේරා? අපේ ටීම් එකේ මැතිව්ස්‌යි මාලින්ගයි විතරක් සෙල්ලන් කරපු good for pace bowling pitch...එක මතකද?? ඒ මට්ච් එකටවත් තිසර දාන්න තිබ්බා..උගේ බෝලිං ඇන්ජි ටත් වඩා fast...සමරවීර සිල්වා දිගටම අසාර්ථක වෙද්දීවත් උන්ට chance එක දෙන්න තිබ්බා...ඒවා වෙනස් නොකල එකේ මෙකත් ඒ වගේ වැඩක් කියලා හිත හදාගන්නයි තියෙන්නේ...
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    අර්ජුන තරම් නායකත්වයට කැදර කෙනෙක් මම දැකලම නැ.. 1996 දින්නට පස්සෙ ඒ ටීම් එකම අරගෙන 99 ගිය.. අපි මුලින්ම හැලුන ඒත් ඊට පස්සේ ආපු සනත්,මහේල එක world cup එකකින් පස්සේ ලස්සනට අයින් වුනා.. හැම එකාම සුදනො වගේ දැන් කතා කරනව..
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    හරි දැන්... උඹට හෝ අර්ජුනට

    1. Middle Order එක Change කරන්න පුළුවන්ද... කියලා මට කියපන්

    2. උඹ දැන් මෙතන Middle Order එක විවේචනය කලා කියලා අපේ Team එකට වෙන සෙත මොකක්ද?

    මේ වට උත්තර දීපන්....

    ඉතුරු වෙලා තියෙන එකම දේ.... සෙල්ලම් කරන Team එකට සප් එක දෙන එක. දින්නොත් Cheer කරපන්... නැත්නම්... ආයිත් විවේචනය කරපන්.

    pissuda ban..dan kiyala mona karannada... inna unge gahanwa... these players are best middle oder players in sl..ey hinda thama mun wa thora gathey..karumeta lankawe honda midle ekak nah.. dan goda kalayak thisse..ape middle oder eka anthimai... .. anji witharai hondata inne.. thawa 1 hoya ganna ona.. niyama timing thiyana.. 1, 2 danna puluwan buwek...

    dan lada deyin sathutu wemu ban... danata thiyana thathwaya anuwa 50:50 honda match ekak bala ganna puluwan.. mata ona sewag , tendulka, yuraj , kholi amanaya unwa bindu walin out karanna puluwan nam elama kiri.. kholi amanyatai, yuraj ballatai bolen dama la hari gahala pitaniya madde marala dnawa nam .mata cup eka gathta wage thama
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    මේක තමයි ඇත්ත..කවුරුත් කියන්නෙ නැති තිත්ත ඇත්ත තමයි,මේක.
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මෙතන කට්ටිය.... Thread එකේ දාපු Video එක නොබලා නම් Comment කරන්නේ... කරුණාකරලා එකත් බලන්න..... එතන ක්‍රීඩාව විතරද තියෙන්නේ කියලා. තිබ්බ Text එක අයින් කලා... එතකොට වත් Video එක බලලා Comment කරයි නේ. :)
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    අසාධාරණේ ගැන කියනවනං මචං කපුගෙදර?තිසර පෙරේරා? අපේ ටීම් එකේ මැතිව්ස්‌යි මාලින්ගයි විතරක් සෙල්ලන් කරපු good for pace bowling pitch...එක මතකද?? ඒ මට්ච් එකටවත් තිසර දාන්න තිබ්බා..උගේ බෝලිං ඇන්ජි ටත් වඩා fast...සමරවීර සිල්වා දිගටම අසාර්ථක වෙද්දීවත් උන්ට chance එක දෙන්න තිබ්බා...ඒවා වෙනස් නොකල එකේ මෙකත් ඒ වගේ වැඩක් කියලා හිත හදාගන්නයි තියෙන්නේ...

    තිසර පෙරේරට චාන්ස් දුන්න හෙටත් ලෙබෙවි.. කපුවට තරම් චාන්ස් දීපු වෙන එකක් වත් නැ.. කපුව 50ක් ගහපු මැච් එකක් මතක් කරන්න.. දිනේශ් චන්දිමාල්ට චාන්ස් නොදි මුන්ව තිය ගත්ත.. top order එකට කෙල වුනු හැමදාම කපුවෛ තිසරෛත් out වෙනව මැතිව්ස් විතරයි ඉන්නේ..
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    pissuda ban..dan kiyala mona karannada... inna unge gahanwa... these players are best middle oder players in sl..ey hinda thama mun wa thora gathey..karumeta lankawe honda midle ekak nah.. dan goda kalayak thisse..ape middle oder eka anthimai... .. anji witharai hondata inne.. thawa 1 hoya ganna ona.. niyama timing thiyana.. 1, 2 danna puluwan buwek...

    dan lada deyin sathutu wemu ban... danata thiyana thathwaya anuwa 50:50 honda match ekak bala ganna puluwan.. mata ona sewag , tendulka, yuraj , kholi amanaya unwa bindu walin out karanna puluwan nam elama kiri.. kholi amanyatai, yuraj ballatai bolen dama la hari gahala pitaniya madde marala dnawa nam .mata cup eka gathta wage thama

    අන්න එච්චරයි.... මම කියන්නේ..... දැන් තියෙන ප්‍රශ්න ගැන කියව කියව ඉඳලා වැඩක් නැ.. විච්චි දෙයින් පාඩමක් ඉගෙන අරන්.... හෙට අපේ සෙට් එකට සප් එක දෙන්න ඕනේ.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    mokada ban me hema ekama Samaraweera honda ne(sure ne) kiyanne.umabala uge WC statsvath balala thiyenvada.eda match eke catch eka atha erapu nisa uge battingnuth honda ne kiyala kattiya patalavagena vage:rolleyes:http://www.espncricinfo.com/icc_cricket_worldcup2011/content/player/50424.html

    sry bannn samraya mata awulak nah.. chamaraya thama mata awual thiyenne.. samare is a realy realy gud player... he cn bat realy well... uwa niyamata hadala ganna puluwan...

    chamara i dnt think bro... sry othanta watenna ona chamra.. apooo catch nam apey mulu team ekema un atha ariala thiyanwa ne.. kawda catch atha no arapu un inne...