අර්ජුන කමලනාත් යුද්ධය වෙනුවෙන් කල මෙහෙවර
අර්ජුන් කමලනාත් මහතා ඊලාම් යුද්දය ඉක්මනින් අවසන් කිරීම වෙනුවෙන් උපරිම දායකත්වය දැක්වූ බවට ආබාධිත සෙබලුන් සාක්ශි දරයි .
ඒ පිලිබදව අදහස් දැක්වූ හිටපු ආබාදිත සෙබලෙක් " අර්ජුන සර් එක දවසක් අපෙ සෙත් මැදුරට ආවා . ඇවිත් වැඩසටහන් කලා . අපි හොදටම ආබාදිත තත්වයෙනුයි ඒ වනවිට හිටියෙ . එයා ආවා විතරයි අපිත් එක්ක සිටි සෙබලු සියලු දෙනාම පාහේ සියලු ආබාද අමරුකං පසෙක ලා නැවත යුද්දෙට යන්න තීරනය කලා . අපිත් එක්ක හිටි හැමෝම කීවේ "මේකගෙ මේ මොංගල් මරි මෝඩ ජෝක් ඉස්සරහටත් අහනවාට වඩා සැපයි බැරි බැරි ගානෙ හරි යුද්දෙට ගිහිල්ලා කොටියෙක්ගෙං වෙඩි කන එක කියලා" .එහෙම ගියපු අපි මූ එක්ක තිබුන ඇරියස් එකටත් එක්ක කොටිංට කෙලලා යුද්දය ඉක්මනින් අවසන් කලා .